වෙසක්, යනු චන්ද්‍ර මාසයකි. බුද්ධ වර්ෂ ක්‍රමයේ දී සහ සිංහල වර්ෂ ක්‍රමයේ දී බක් සහ පොසොන් මාස අතර මාසයවේ.

සෑම චන්ද්‍ර මසකම මෙන්ම වෙසක් පුර පෑළවිය දිනයෙන් (තිථිය ලත් දින?[වැඩිදුර පැහැදීම අවශ්‍යයි]) ඇරඹෙන මෙම මාසය, වෙසක් අව අමාවක දිනයෙන් (තිථිය ලත් දින?[වැඩිදුර පැහැදීම අවශ්‍යයි]) අවසන් වේ.

  • බොහෝ බෞද්ධ ජාතීන් වෙසක් මස පසලොස්වක දිනයේ බුදුන් වහන්සේගේ තෙමඟුල සමරනු ලබයි. මෙම උත්සවය සඳහාබොහෝ රටවල වෙසක් හෝ බුද්ධ පූර්ණිමා නමින් හැඳින්වේ.
  • ශ්‍රී පාද වන්දනා සමය අවසන්කිරීමේ උත්සවය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය


පූර්වප්‍රාප්තිකයා
බක්
වෙසක් අනුප්‍රාප්තික
පොසොන්
"https://si.wikipedia.org/w/index.php?title=වෙසක්_මාසය&oldid=745427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි