අව දසවක[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ දසවන (10) තිථිය වෙයි. එසේම අව දසවන යනු සිංහල මාස ක්‍රමයේ දී අව නවවක තිථියට පසු සහ අව එකොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ විසිපස්වන (25) තිථිය යි.

අව දසවක

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-07.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-06.
පූර්වප්‍රාප්තිකයා
අව නවවක
අව දසවක අනුප්‍රාප්තික
අව එකොළොස්වක
"https://si.wikipedia.org/w/index.php?title=අව_දසවක&oldid=610562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි