අව පෑලවිය[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම අව පෑලවිය යනු සිංහල මාස ක්‍රමයේ දී පුර පසළොස්වක තිථියට පසු සහ අව දියවක තිථියට පෙර යෙදෙන මාසයේ දහසයවන (16) තිථිය යි.

අව පෑලවිය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-27.
  2. "මුල් පිටුව". සිළුමින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-29.
පූර්වප්‍රාප්තිකයා
පසළොස්වක
අව පෑලවිය අනුප්‍රාප්තික
අව දියවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_පෑලවිය&oldid=606896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි