පුර අටවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ අටවන (8) තිථිය වෙයි. එසේම පුර අටවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර සතවක තිථියට පසු සහ පුර නවවක තිථියට පෙර යෙදෙන මාසයේ අටවන (8) තිථිය යි.

පුර අටවක

පුර අටවක යනු සිංහල මාසයක අටවන (8) දිනයයි. මෙදින බෞද්ධයන් විසින් පෝය දිනයක් ලෙස සලකනු ලබයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-21.
  2. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-22.
  3. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-20.
පූර්වප්‍රාප්තිකයා
පුර සතවක
පුර අටවක අනුප්‍රාප්තික
පුර නවවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_අටවක&oldid=614098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි