පුර ජලවක[1][2], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ සිව්වන (4) තිථිය වෙයි. එසේම පුර ජලවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර තියවක තිථියට පසු සහ පුර විසේනිය තිථියට පෙර යෙදෙන මාසයේ සිව්වන (4) තිථිය යි.

පුර ජලවක

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-17.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-16.
පූර්වප්‍රාප්තිකයා
පුර තියවක
පුර ජලවක අනුප්‍රාප්තික
පුර විසේනිය
"https://si.wikipedia.org/w/index.php?title=පුර_ජලවක&oldid=613501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි