පුර දියවක[1], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ දෙවන (2) තිථිය වෙයි. එසේම පුර දියවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර පෑළවිය තිථියට පසු සහ පුර තියවක තිථියට පෙර යෙදෙන මාසයේ දෙවන (2) තිථිය යි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-14.
පූර්වප්‍රාප්තිකයා
පුර පෑළවිය
පුර දියවක අනුප්‍රාප්තික
පුර තියවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_දියවක&oldid=604032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි