පුර විසේනිය[1][2][3], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ පස්වන (5) තිථිය වෙයි. එසේම පුර විසේනිය යනු සිංහල මාස ක්‍රමයේ දී පුර ජලවක තිථියට පසු සහ පුර සැටවක තිථියට පෙර යෙදෙන මාසයේ පස්වන (5) තිථිය යි.

පුර විසේනිය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-18.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-17.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-17.
පූර්වප්‍රාප්තිකයා
පුර ජලවක
පුර විසේනිය අනුප්‍රාප්තික
පුර සැටවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_විසේනිය&oldid=613880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි