අව තුදුස්වක
අව තුදුස්වක[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ වන දහහතරවන (14) තිථිය වෙයි. අව තුදුස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ විසිනව (29) වන තිථිය යි. එසේම මෙය අව තෙළෙස්වක තිථියට පසු සහ අමාවක තිථියට පෙර තිථිය වෙයි.
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-12.
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-11.
පූර්වප්‍රාප්තිකයා අව තෙළෙස්වක |
අව තුදුස්වක | අනුප්‍රාප්තික අමාවක |