පුර සතවක[1], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ සත්වන (7) තිථිය වෙයි. එසේම පුර සතවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර සැටවක තිථියට පසු සහ පුර අටවක තිථියට පෙර යෙදෙන මාසයේ සත්වන (7) තිථිය යි.

පුර සතවක

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-20.
පූර්වප්‍රාප්තිකයා
පුර සැටවක
පුර සතවක අනුප්‍රාප්තික
පුර අටවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_සතවක&oldid=614094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි