ශ්‍රී ලංකාවේ බලකොටු

බොහෝ ශ්‍රි ලාංකික රජවරුන් විසින්අවුරුදු දහස් ගනකට පෙර ඉදිකරන ලද මෙම බලකොටු නගර කිහිපයක් වට කරමින් ඉදි  වි ඇත. ශ්‍රි ලංකාව  කාලයෙන් කාලයට ඉන්දියන් සාගරයේ පවතින ලද ප්‍රමුඛ අධිරාජ්‍ය කිහිපයකට යටත් විජිතයක් වශයෙන් පැවතිනි. අධිරාජ්‍යයන් බොහෝ දුරට බටහිර හුරුවට යුතු බලකොටු කිහිපයක් ඉදි කල අතර, බොහෝ විට ඒවා දිවයින වටා ඉදි කරන ලද ඒවා විණි.ප්‍රථමයෙන් ශ්‍රි ලංකාව තුළ යටත් විජිත  බලකොටු ඉදි කිරීම  පෘතුගීසින් අතින් සිදු වූහ. මෙම බලකොටු අත්පත් කර ගැනීමෙන් පසුව එම ලන්දේසීන් විසින් පුළුල් කෙරුණි.  නැපෝලියානු යුද්ධ අතරතුර මෙම ලන්දේසි බලකොටු බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගනු ලැබිණි .

ශ්‍රී ලංකාවේ බලකොටු is located in Sri LankaLua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
ශ්‍රී ලංකාව තුල බලකොටු පිහිටන ස්ථානයන්. සම්පූර්ණයෙන් විනාශවී ඇති බලකොටු framless ලෙසින් සලකුණු කොට ඇත. ()

බොහෝමයක් යටත් විජිත බලකොටු  20 වන සියවසේ මුල් භාගය දක්වා ඉදිකරන ලදී. වෙරළ බඩ බලකොටුවල දෙවන ලෝක යුද්ධ අවධියේදී වෙරළබඩ කාලතුවක්කු තිබිණි.බොහෝමයක් ඒවා  යුද හමුදාව විසින් අත්හැර දමන ලද නමුත්,සිවිල් පරිපාලන නිලධාරීන් විසින් රඳවා තබා ගෙන තිබුනු අතර ඉතිරිවා හමුදා මුර කඳවුරුවල පැවතිනි.ඒවා මෙහෙයුම් වලට වඩා පරිපාලන අවශ‍යතා වලට ගන්නා ලදි.සමහර  ඒවා  ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධ උත්සන්න සමයේ  හමුදාව ඒකක විසින් නැවත අල්ලා ගන්නා ලදී. උදාහරණයක් වශයෙන් යාපනයේ බලකොටුව ගත හැකිය.

පුරාණ බලකොටු සංස්කරණය

ජයාරූපය නාමය ආරම්භ අවසානය
ස්ථානය තත්වය පාලනය සිදුවුයේ වර්ගය සටහන්
විජිතපුර 5වන සියවසේදි ක්‍රි.පූ

අනුරාධපුර රාජධානිය

මධ්‍යම පළාත බලකොටුවෙ නගරය [N 1][1]
  සීගිරිය 5වන සියවසේදි

පලමු කාශ‍ප රජු
විසින්

495 ක්‍රි.ව දඹුල්ල, මධ්‍යම පළාත නටඹුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සිටඩෙල් [2]
මාපාගල බලකොටුව
මධ්‍යම පළාත [3]
බලන කොටුව බලන, මධ්‍යම පළාත
සීතාවක කොටුව අවිස්සාවේල්ල, බස්නාහිර පළාත

යටත් විජිත බලකොටු සංස්කරණය

පෘතුගීසි බලකොටු සංස්කරණය

ජයාරූපය නාමය ආරම්භ අවසාන පිහිටිම
තත්වයතත්වය පාලනය සිදුවුයේ වර්ගය සටහන්
කොළඹ කොටුව 1518, 1554 1524, 1870 කොළඹ කොටුව, බස්නාහිර පළාත විනාශවි ඇත - ආරක්ෂක
  ෆෙඩ්රික් කොටුව
1624 - ත්‍රිකුණාමලය, නැගෙනහිර පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [4]
  මඩකලපුව කොටුව 1628 මඩකලපුව, නැගෙනහිර පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [5]
අරන්ඩොරා කොටුව
නාරංගොඩ, වයඹ පළාත විනාශවි ඇත - ආරක්ෂක [6]
අරිප්පු කොටුව අරිප්පු, උතුරු පළාත නටබුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [7]
ඩෙල්ෆ්ට් දූපතේ කොටුව නැදුන්තීවි, උතුරු පළාත නටබුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [8]
අලිමංකඩ කොටුව 1776 අලිමංකඩ, උතුරු පළාත විනාශවි ඇත - ආරක්ෂක [9]
100x100පික් ගාල්ල කොටුව 1588 - ගාල්ල, දකුණු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක
හල්දුමුල්ල කොටුව හල්දුමුල්ල, ඌව පළාත නටබුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක
  හමෙන්හිල් කොටුව
1618 යාපනය අර්ධද්වීපය, උතුරු පළාත විනාශවි ඇත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [10]
  යාපනය කොටුව 1618 යාපනය, උතුරු පළාත විනාශවි ඇත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තාරකා කොටුව
කළුතර කොටුව

 පෘතුග්‍රිසීන් විසින් ඉදි කරන ලද පළමු කොටුව  වන කළුතර  කොටුව පහර දීමෙන් හා වෙඩි  තැබිමකින් තොරව 1655 දී ලන්දේසීන් වෙත භාර දෙන ලදි. පසු කාලිනව  එයට ආරක්ෂක මුර කුටි දෙකක් එකතු  කරමින්  ලන්දේසීන් විසින් විශාල කරන ලදී. අද එහි ඉතිරිව අත්තේ ඉතා සුළු ප්‍රමණයක් පමණි.

කයිට්ස් දූපතේ කොටුව

උරුන්ඩි කොටුව ලෙසද හැඳින්වෙන කයිට්ස් දූපතේ කොටුව 1629 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලද අතර 1651 දී ඔවුන් විසින්  අත්හැර දමන ලදි.  1600  අග භාගයෙදී, කොටුවෙ  පාලනය ලන්දෙසින් විසින් අත්පත් කර ගත් අතර කෙසේ වෙතත් ඔවුන් පෙර සිටි පෘතුගීසීන්  මෙන් නොව කිසිදු  අලුත්වැඩියාවක් සිදු  නොකරන ලදි. යාපනය අර්ධද්වීපය ආරක්ෂා කිරීමට ඉදි කරන ලද මෙය අඩකවාකාරව හැඩයක් ගන්නා අතර කවාකර ආරක්ෂක මුර කුටි හතරකින් සමන්විත වේ.

මන්නාරම කොටුව

1560 දී පෘතුගීසීන් විසින් මන්නාරම දූපතේ ඉදිකරන ලද අතර, එය  1658 පෙබරවාරි 22  ලන්දේසින්ට යටත් විය. එය 1696 දී ලන්දේසීන් විසින් නැවත සාදන ලද අතර 1795 ඔක්තෝබර් 5 වන දින බ්‍රිතාන්යන්ට යටත් විය. මෙම කොටුව ආරක්ෂක මුර කුටි හතරකින් සමන්විත වන අතර එය තවමත් හොඳ තත්ත්වයේ පවති.

මාතර කොටුව

මාතර කොටුව 1550 ක් පමණ පෘතුගීසින් විසින් ඉදි කරන ලදී.නමුත් සැබෑවටම කොටුව ලන්දේසීන් විසින් ඉදි කරන ලද්දෙ ඔවුන් ගාල්ල අල්ලා ගැනිමෙන් පසු, මාතරට සංක්‍රරමණය විමෙනි.කොටුවේ දේහය හොඳට සංරක්ෂණය වි පවති.

මෙනික්කඩවර කොටුව

මෙනික්කඩවර කොටුව උඩරට හමුදාවට එරෙහි මෙහෙයුම් පැවැත්විමේ අරමුණින් 1599 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී. එය ප්‍රධාන කොටුවක් නොවේ, නමුත් එයට උපාය මාර්ගික වශයෙන් වැදගත් කමක් තිබුනි. ලන්දේසි සිතියමෙ ේ එය "ටොන්ටොට්ටෙ කොටුව" ලෙස එය පෙන්වා දෙයි.

මීගමුව කොටුව

කුඩා නමුත්,වැදගත් කොටුවක් වු මීගමුව කොටුව පිහිටා ඇත්තෙ මීගමුව නගරයේ, කොළඹ උතුරු ප්‍රදේශයේය.එය පෘතුගීසීන් විසින් කොළඹ ආරක්ෂා කිරීමට ඉදි කරන ලද්දකි.1640 දී ලන්දේසීන් එය විනාශකර දමා ඇති අතර එය නැවත ගොඩනඟා ඇත්තේ සුපුරුදු වර්ග රටාව මත නොව,වැට කඩොලූ හතරක් පමණක් පිහිටියා වුද, පංචාස්‍රරාකාර හැඩැති එකක් මතය.  ගාලු කොටුව පටු බිම් තීරුවකින් හා කලපුව  අතර මත පිහිටා තිබේ.  එය දිය අගල් වලින්සහ අදින පාලම් සහිත  දොරටු වලින් වට කරන තනන ලදී. ඉංග්‍රීසින් විසින් 1796 දි අත්පත් කර ගන්නා ලද අතර අද වන විට එහි බිත්ති කොටසක් හා කවාකාර දොරටුව පමනක් ඉතිරිවි පවතී. එය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයක් ලෙස භාවිත කර ඇත.

පුනරීන් කොටුව

සිය ධන සම්පත් ආරක්ෂා කිරීම සඳහා පළමුව පෘතුගීසීන් විසින් දිවයිනේ උතුරු කොටසේ යාපනයේ, පුනරින් ප්රදේශයේ එය ඉදි කරන ලදි. ලන්දේසීන් විසින් 1770 වනතුරු එය පුළුල් කරන ලදි.  එය වාර්තා වන පරිදි  සමචතුරස්‍රකාර හැඩැති අතර ප්‍රතිවිරුද්ද පැති දෙකෙහි ආරක්ෂක මුර කුටි දෙකක් සහිතයි.  බ්‍රිතාන්යන් විසින් 1805 දි විවේකාගාරයක් නිර්මාණය කරන ලදි. සිවිල් යුද්ධය නිසා 1983 සිට ශී ලංකා යුද හමුදාව පුනරීන් ප්රදේශයෙන්  ඉවත් වන තුරු 1991 දක්වා එය බලකොටුවක් වි පවතින ලදි.නැවත හදුනා ගෙනෙ අලුත්වැඩියා කරන ලද්දේ 2009 දීය. කෙසේ වෙතත් කොටුවේ නටබුන් නරක තත්වයක පවති.

රත්නපුර කොටුව

රත්නපුර කොටුව 1618 සහ 1620 අතර කාලයකදි, පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී. එය පසුව උඩරට රජුවු ක්‍රීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් අල්ලා විනාශ කරන ලදී.

රුවන්වැල්ල කොටුව

එය මුලින්ම ස්ටොකඩ් ලෙස 1590 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී; කෙසේ වෙතත්, ලන්දේසින්, 1665 දී, ලී වලින් කොටුව ඉදිකරන ලද අතර බ්‍රිතාන්යන්, 1817 දී, ආරක්ෂක මුර කුටි දෙකක් සහිත නව කොටුව ඉදිකර එය මුරපොල ලෙස භාවිත කර ඇත. අද එය හොඳ තතත්වයේ පවතින අතර, පොලිස් ස්ථානයක් ලෙස භාවිතා කරයි.

හංවැල්ල කොටුව

මුල්ම හංවැල්ල කොටුව , 1957 දී පෘතුගීසීන් විසින් හංවැල්ල ප්‍රදේශයේ ඉදි කරන ලදී. පසුව එම කොටුව  විශාල කොටු ඉදි කරන ලන්දේසි, විසින් අල්ලා ගන්නා ලදි. 1786 දී එය බ්‍රිතාන්ය පාලනයට යටත්වි අලුත්වැඩියා කිරීමකින් තොරව පැවති අතර මෙම ප්‍රදේශය මේ වන විට හංවැල්ල තානායම විසින් අත්පත් කර ගෙන ඇති අතර කොටුවෙ නටබුන් තවමත් හඳුනා ගත හැකිය.

ලන්දේසි බලකොටු සංස්කරණය

ජයාරූපය නාමය ආරම්භ අවසාන පිහිටිම තත්වය පාලනය සිදුවුයේ වර්ගය සටහන්
  හමෙන්හිල් කොටුව 1618 - යාපනය අර්ධද්වීපය, උතුරු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක
කොඩ්ඩියාර් කොටුව
1622 මුතූර්, නැගෙනහිර පළාත විනාශවී ඇත ආරක්ෂක
කටුවන කොටුව 1646 - කටුවන, දකුණු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක
කල්පිටිය කොටුව 1667-76 - කල්පිටිය, වයඹ පළාත
යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [11]
මුලතිව් කොටුව 1715 මුලතිව්, උතුරු පළාත විනාශවී ඇත ආරක්ෂක [12]
ස්ටාර් කොටුව 1763-65 - මාතර,දකුණු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක
ඔස්ටෙන්ඹග් කොටුව
ත්‍රිකුණාමලය, නැගෙනහිර පළාත නටබුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [13]
පේදුරු තුඩුව කොටුව පේදුරු තුඩුව,උතුරු පළාත විනාශවී ඇත ආරක්ෂක [14]
තංගල්ල කොටුව තංගල්ල, දකුණු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක [15]

British forts සංස්කරණය

ජයාරූපය නාමය ආරම්භ අවසාන පිහිටිම තත්වය පාලනය සිදුවුයේ වර්ගය සටහන්
මාර්ටෙලො කුළුණ 1801-03 හම්බන්තොට,දකුණු පළාත යහපත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරක්ෂක කුළුණ
කොටුව මැක්ඩොවල් 1803 මාතලේ, මධ්‍යම පළාත [16]

මූලාශ්‍ර සංස්කරණය

  1. Senaveratna, John M. (1997). The story of the Sinhalese from the most ancient times up to the end of "the Mahavansa" or Great dynasty: Vijaya to Maha Sena, B.C. 543 to A.D.302. Asian Educational Services. pp. 125–128. ISBN 978-81-206-1271-6.
  2. Royal Palace. Briefly used as an outpost of the Kingdom of Kandy in the 16th and 17th centuries.
  3. Located to the south of Sigiriya is the Mapagala Fortress (‘Rock of the Viceroy’), a fortress with massive stone walls, which was built prior to Sigiriya.
  4. Later controlled by the Dutch and then the British
  5. Captured by the Dutch in 1638
  6. Captured by the Dutch in 1665
  7. Handed over to the Dutch in 1658
  8. Later controlled by the Dutch
  9. Later controlled by the Dutch
  10. Rebuilt by the Dutch in 1680
  11. In 1795 the fort was surrendered to the British
  12. Rebuilt by British during their occupation of the country in 1795
  13. Later surrendered to the British 1795
  14. Later surrendered to the British 1795
  15. The fort is still being used as a prison by the Department of Prisons.
  16. Outpost during the Kandyan Wars

බාහිර සබැදි සංස්කරණය


උපුටාදැක්වීම් දෝෂය: "N" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="N"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_බලකොටු&oldid=593541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි