කයිට්ස් දූපත් බලකොටුව

1629 වසරෙහිදී පෘතුගීසින් විසින් තනවන ලද කයිට්ස් දූපත් බලකොටුව (දෙමළ: ஊர்காவற்றுறைக் கோட்டை) 1651 වසරෙහිදී අත්හැර දමන ලදි.

කයිට්ස් දූපත් බලකොටුව
කොටසකි
කයිට්ස්, ශ්‍රී ලංකාව
කයිට්ස් දූපත් බලකොටුවෙහි නටබුන්
කයිට්ස් දූපත් බලකොටුව is located in Sri Lanka
කයිට්ස් දූපත් බලකොටුව
කයිට්ස් දූපත් බලකොටුව
ඛණ්ඩාංක9°42′03″N 79°51′07″E / 9.700808°N 79.852035°E / 9.700808; 79.852035
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටබුන්
අඩවි විස්තර
තැනීම1629
තනන ලද්දේපෘතුගීසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂෘණ සහ කොරල්
"https://si.wikipedia.org/w/index.php?title=කයිට්ස්_දූපත්_බලකොටුව&oldid=401560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි