හල්දුම්මුල්ල බලකොටුව
හල්දුම්මුල්ල බලකොටුව (කටුගොඩැල්ල බලකොටුව), පෘතුගීසීන් විසින් පෘතුගීසි ලංකාවේ හල්දුම්මුල්ලේ ඉදිකරනු බලකොටුවකි. ක්‍රි.ව. 17වන සියවසේ බලකොටුව එහි පදනම හැරුණු විට, වර්ථමානයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.[1]
හල්දුම්මුල්ල බලකොටුව | |
---|---|
බදුල්ල, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 6°45′52″N 80°52′58″E / 6.764350°N 80.882657°E |
වර්ගය | අාරක්ෂක බලකොටුව |
විස්තර | |
තත්වය | ගරා වැටුණු |
ඉතිහාසය | |
ඉදිකලේ | පෘතුග්‍රීසි |
ආශ්‍රිත
සංස්කරණය- ^ "හලුදුම්මුල්ල පොර්තුගීස් ෆෝර්ට්". සම්ප්‍රවේශය 2015-01-17.