හල්දුම්මුල්ල බලකොටුව

හල්දුම්මුල්ල බලකොටුව (කටුගොඩැල්ල බලකොටුව), පෘතුගීසීන් විසින් පෘතුගීසි ලංකාවේ හල්දුම්මුල්ලේ ඉදිකරනු බලකොටුවකි. ක්‍රි.ව. 17වන සියවසේ බලකොටුව එහි පදනම හැරුණු විට, වර්ථමානයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.[1]

හල්දුම්මුල්ල බලකොටුව
බදුල්ල, ශ්‍රී ලංකාව
හල්දුම්මුල්ල බලකොටුව is located in Sri Lanka
හල්දුම්මුල්ල බලකොටුව
හල්දුම්මුල්ල බලකොටුව
ඛණ්ඩාංක6°45′52″N 80°52′58″E / 6.764350°N 80.882657°E / 6.764350; 80.882657
වර්ගයඅාරක්ෂක බලකොටුව
විස්තර
තත්වයගරා වැටුණු
ඉතිහාසය
ඉදිකලේපෘතුග්‍රීසි

ආශ්‍රිත සංස්කරණය

  1. "හලුදුම්මුල්ල පොර්තුගීස් ෆෝර්ට්". සම්ප්‍රවේශය 2015-01-17.
"https://si.wikipedia.org/w/index.php?title=හල්දුම්මුල්ල_බලකොටුව&oldid=326706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි