ශ්‍රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී.[1] බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්‍රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්‍රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.[2]

සීතාවක බලකොටුව
කොටසකි
අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව
සීතාවක බලකොටුව is located in Sri Lanka
සීතාවක බලකොටුව
සීතාවක බලකොටුව
ඛණ්ඩාංක6°57′11″N 80°13′28″E / 6.952983°N 80.224367°E / 6.952983; 80.224367
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටඹුන්
අඩවි විස්තර
තනන ලද්දේසීතාවක රාජධානිය
සීතාවක බලකොටුව දැක්වෙන 1690 වර්ෂයේ සිතියමක් (පහළ දකුණු කොණ)

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "සීතාවක". වීඕසීශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
  2. ^ "මායාදුන්න ඇන්ඩ් රාජසිංහ I". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=සීතාවක_බලකොටුව&oldid=400157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි