හංවැල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නගරය කැලණි ගඟ ඉවුරට මායිම්ව පිහිටා තිබේ.

හංවැල්ල
Hanwella
නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code10650[1]

පිහිටීම සංස්කරණය

ඉතිහාසය සංස්කරණය

පැරණි බලකොටු නුවරක් වූ මෙම නුවර අතීතයේ ගුරුබැවිල නම් විය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හංවැල්ල&oldid=428085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි