හැමන්හිල් බලකොටුව
හැමන්හිල් බලකොටුව (ඉංග්‍රීසි: Fort Hammenhiel; දෙමළ: அம்மன்னீல் கோட்டை) යනු, උතුරු-දිග ශ්‍රී ලංකාවෙහි යාපනය අර්ධද්වීපයෙහි කයිට්ස් සහ කරෙයිතිවු යන දිවයින් අතර පිහිටි කුඩා දිවයිනක් වටා තැනුණු බලකොටුවකි.
හැමන්හිල් බලකොටුව | |
---|---|
කොටසකි | |
යාපනය අර්ධද්වීපය, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 9°42′42″N 79°50′53″E / 9.711696°N 79.848006°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලාංකික නාවික හමුදාව |
තත්ත්වය | හොඳ තත්ත්වයෙහි |
අඩවි විස්තර | |
තැනීම | 1618 |
තනන ලද්දේ | පෘතුගීසි සහ ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |