අවිස්සාවේල්ල ( සීතාවකපුර ) (ඉංග්‍රීසි:  Avissawella) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. සීතාවකපුර නගර සභාව[1] සංරක්ෂණය කළ පිටපත 2016-03-10 at the Wayback Machine මගින් පාලනය වේ.

අවිස්සාවේල්ල
( සීතාවකපුර )
නගරය
අවිස්සාවේල්ල ( සීතාවකපුර ) is located in Sri Lanka
අවිස්සාවේල්ල ( සීතාවකපුර )
අවිස්සාවේල්ල
( සීතාවකපුර )
ඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833ඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
ජනගහණය(2010)
 • මුළු25,447
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

කොළඹ නගරයේ සිට කිලොමිටර 59 පමණ දුරින් කොළඹ රත්නපුර A4 මාර්ගය ආශ්‍රිතව නගරය පිහිටා ඇත. සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 25,447 ක් විය.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අවිස්සාවේල්ල&oldid=653598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි