මල්වාන බලකොටුව ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මල්වානේ කැළණි ගඟ ඉවුරේ ඉදිකොට තිබූ පෘතුගීසී බලකොටුවක් වේ. එය ලංකාවේ පෘතුගීසි ආණ්ඩුකාරවරයාගේ හෝ කැප්ටන්-මේජර්වරුන්ගේ නිවහන ලෙසද භාවිතා වන්නට ඇතැයි සැළකේ.[1]

මල්වාන බලකොටුව
කොටසකි
මල්වාන, ශ්‍රී ලංකාව
මල්වාන බලකොටුව is located in Sri Lanka
මල්වාන බලකොටුව
මල්වාන බලකොටුව
ඛණ්ඩාංක6°55′32″N 80°01′20″E / 6.925593°N 80.022208°E / 6.925593; 80.022208
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනශ්ඨාවශේෂ
අඩවි විස්තර
තැනීම1590 දශකය
තනන ලද්දේපෘතුගීසී

මූලාශ්‍ර සංස්කරණය

  1. රාජ්පාල් කුමාර් ද සිල්වා, ආර්. (1988). ඉලස්ට්‍රේෂන්ස් ඇන්ඩ් වීව්ස් ඔෆ් ඩච් සිලෝන් 1602–1796. Brill Archive. p. 216. ISBN 9789004089792.
"https://si.wikipedia.org/w/index.php?title=මල්වාන_බලකොටුව&oldid=400722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි