මල්වාන බලකොටුව
මල්වාන බලකොටුව ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මල්වානේ කැළණි ගඟ ඉවුරේ ඉදිකොට තිබූ පෘතුගීසී බලකොටුවක් වේ. එය ලංකාවේ පෘතුගීසි ආණ්ඩුකාරවරයාගේ හෝ කැප්ටන්-මේජර්වරුන්ගේ නිවහන ලෙසද භාවිතා වන්නට ඇතැයි සැළකේ.[1]
මල්වාන බලකොටුව | |
---|---|
කොටසකි | |
මල්වාන, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 6°55′32″N 80°01′20″E / 6.925593°N 80.022208°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | නශ්ඨාවශේෂ |
අඩවි විස්තර | |
තැනීම | 1590 දශකය |
තනන ලද්දේ | පෘතුගීසී |
මූලාශ්‍ර
සංස්කරණය- ^ රාජ්පාල් කුමාර් ද සිල්වා, ආර්. (1988). ඉලස්ට්‍රේෂන්ස් ඇන්ඩ් වීව්ස් ඔෆ් ඩච් සිලෝන් 1602–1796. Brill Archive. p. 216. ISBN 9789004089792.