මාතර බලකොටුව 1560 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. ලන්දේසින් විසින් ගාල්ල අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1640 වසරේදීද බලකොටුව යලි ගොඩනැංවුණි.

මාතර බලකොටුව
මාතර පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
මාතර
මාතර බලකොටුව is located in Sri Lanka
මාතර බලකොටුව
මාතර බලකොටුව
ඛණ්ඩාංක5°56′54″N 80°32′55″E / 5.948304°N 80.548485°E / 5.948304; 80.548485
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකා රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
ඔව්
තත්ත්වයසංරක්ෂිත
අඩවි විස්තර
තැනීම1595
තනන ලද්දේපෘතුගීසී
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ කොරල්
සටන්/යුද්ධමාතර කැරැල්ල
"https://si.wikipedia.org/w/index.php?title=මාතර_බලකොටුව&oldid=401401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි