කන්කසන්තුරෙයි බලකොටුව

කන්කසන්තුරෙයි බලකොටුව (දෙමළ: காங்கேசன்துறைக் கோட்டை) යනු, ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවෙහි කන්කසන්තුරෙයිහි තැනුනු කුඩා බලකොටුවකි. මෙම බලකොටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර දෘශ්‍යමාන නටබුන් කිසිවක් නොමැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ලන්දේසි බලකොටු මෙන් නොව, මෙම බලකොටුව පිළිබඳව කිසිදු සිතියමක් නොමැති අතර ඇත්තේ සුළු තොරතුරු පමණයි. කන්කසන්තුරෙයි බලකොටුව නම් බලකොටුවක් තිබුණු බවට වාර්තාවී ඇතත්, බලකොටුව පිළිබඳ විස්තරාත්මක තොරතුරු නොමැති වෙයි. [1]

කන්කසන්තුරෙයි බලකොටුව
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
යාපනය, ශ්‍රී ලංකාව
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයවිනාශ කෙරිණි
අඩවි විස්තර
තනන ලද්දේලන්දේසි
සටන්/යුද්ධනොදනී

ආශ්‍රිත සංස්කරණය

  1. නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය. p. 105.

තවදුරටත් කියවීම් සංස්කරණය

  • නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆොර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.