මඩකලපුව බලකොටුව
මඩකලපුව බලකොටුව, 1628දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය.[2] පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
මඩකලපුව බලකොටුව | |
---|---|
මඩකලපුව කොටසකි | |
මඩකලපුව, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 7°42′43″N 81°42′09″E / 7.711901°N 81.702377°E |
වර්ගය | අාරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | විවෘතයි |
තත්ත්වය | ප්‍රශස්ථ |
අඩවි විස්තර | |
තැනීම | 1628[1] |
තනන ලද්දේ | පෘතුගීසී සහ ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
සටන්/යුද්ධ | කිහිපයක් |
ගැලරිය
සංස්කරණය-
පැරණි සිතුවමක් (Baldaeus-1672)
-
ප්‍රධාන පිවිසුමේ දසුනක් (අග්නිදිග)
-
කාල තුවක්කුවක්
මේවාද බලන්න
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "මේජර් අැට්‍රෑක්ෂන්ස් ඉන් බැටිකලෝ දිස්ත්‍රික්ට් – බැටිකලෝ ෆෝර්ට්". නැගෙනහිර පළාත් සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2014.
- ^ "අාකියෝලොජිකල් රිමේන්ස් ඉන් බැටිකොලෝ: ද ඩට්ච් අැන්ඩ් ද පොර්තුගීස් ඉන් ඊස්ට්". සම්ප්‍රවේශය 19 February 2014.
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.
බාහිර සබැඳි
සංස්කරණය