විකිපීඩියා වෙත පිළිගනිමු,
ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය.
06:49 (UTC); අඟහරුවාදා, 23 අප්‍රේල් 2024
සිංහල බසින් ඇති ලිපි ගණන 20,497 කි.

කලා · චරිතාපදාන · භූගෝලය · ඉතිහාසය · ගණිතය · විද්‍යාව · තාක්ෂණය · සමාජය · සියලූම ද්වාර

අද විශේෂාංග ලිපිය

ශ්‍රී ලාංකිකයන් වන අපගේ අභිමානය ලොවට පෙන්වීමේදී අපගේ අතීත වාරි කර්මාන්තයන්ට ඇත්තේ සුවිශාල වූ වටිනාකමකි. එවැනි වටිනාකමක් එයට හිමිව ඇත්තේ එම නිර්මාණයන් සතු උසස් තාක්ෂණික කුසලතාවය හේතුවෙනි. විශේෂයෙන් වර්තමාන ලෝකයේ කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රම පැවතියද ඒකී තාක්ෂණික ක්‍රමවේදයන් පවා පරයමින් බිහිකළ නිර්මාණයක් වශයෙන් අපගේ අතීත වාරි නිර්මාණයන් හැදින්විය හැක. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවන මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් අර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම,උපතිස්ස ග්‍රාම,විජිත ග්‍රාම,උරුවෙල ජනපදය,දීඝායු,කතරගම,සදුන්ගම,මාගම,රාමගොණ්ණ,කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය,කලා ඔය,දැදුරු ඔය,මහවැලි ගඟ,ගල් ඔය,කුඹුක්කන් ඔය,මැණික් ගඟ,කිරිදි ඔය,වලවේ ගඟ,කැළණි ගඟ යන ගංඟා මටියාවත් අශ්‍රිතව පිහිටා තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දන්නවද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • සතියේ වදන...

    කියමනක්

    විසල් කන්දක් තරණය කළ යමෙකුට පෙනෙන්නේ තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බවයි. --- නෙල්සන් මැන්ඩෙලා


    පුවතකින් බිඳක්

    කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

    අද දවස ගැන...

    අප්‍රේල් 23:
  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 22 අප්‍රේල් 23 අප්‍රේල් 24

  • අද විශේෂාංග පින්තූරය

    Concretions

    මෙහි දැක්වෙන්නේ Nikkor 28–200 mm විශාලක කාචයක් වන අතර වම් පස එය මිලි මීටර් 200 ක් දක්වා දිගු කර ඇති ආකාරයත් දකුණු පස මිලිමීටර් 28 ක නාභිය දුරක් ලැබෙන සේ හකුලා ඇති ආකාරයත් දැක්වේ.

    Photo: Nikkon

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව/Sandbox&oldid=269710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි