ග්‍රෙගරි දින දසුන

(ග්‍රෙගරි දිනදසුන වෙතින් යළි-යොමු කරන ලදි)

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.

16 වන සියවසේ දී Lavinia Fontana විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ සිතුවමක්.
2024 වසර වෙනත් දින දසුන් වල
ග්‍රෙගරි දින දසුන2024
MMXXIV
අබ් ඌර්බෙ කෝන්ඩිටා2777
ආර්මේනියානු දින දසුන1473
ԹՎ ՌՆՀԳ
ඇසිරියානු දින දර්ශනය6774
බහායි දින දසුන180–181
Balinese saka calendar1945–1946
බෙංගාලි දින දර්ශනය1431
Berber calendar2974
British Regnal year72 එලිස. 2 – 73 එලිස. 2
බෞද්ධ දිනදසුන2568
බුරුම දින දර්ශනය1386
බයිසැන්තියානු දින දර්ශනය7532–7533
චීන දින දර්ශනය癸卯年 (Water Rabbit)
4721 or 4514
    — to —
甲辰年 (Wood Dragon)
4722 or 4515
කොප්ටික දින දසුන1740–1741
Discordian calendar3190
ඉතියෝපියානු දින දර්ශනය2016–2017
හෙබ්‍රෙව් දින දසුන5784–5785
Hindu calendars
 - Vikram Samvat2080–2081
 - Shaka Samvat1945–1946
 - Kali Yuga5124–5125
Holocene calendar12024
Igbo calendar1024–1025
Iranian calendar1402–1403
ඉස්ලාමීය දින දසුන1445–1446
Japanese calendarHeisei 36
(平成36年)
Javanese calendar1957–1958
Juche calendar113
ජුලියානු දිනදසුනGregorian minus 13 days
Korean calendar4357
Minguo calendarROC 113
民國113年
Nanakshahi calendar556
තායි සූර්ය දින දසුන2567
Tibetan calendar阴水兔年
(female Water-Rabbit)
2150 or 1769 or 997
    — to —
阳木龙年
(male Wood-Dragon)
2151 or 1770 or 998
Unix time1704067200 – 1735689599

ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

Precursors of the Gregorian reform

පසු සටහන

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_දින_දසුන&oldid=605831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි