මන්මෝහන් සිං
මන්මෝහන් සිං ආර්ථික විද්‍යාඥයෙක් සහ 13 වන ඉන්දියානු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං යනු 2004 සිට 2014 දක්වා
මන්මෝහන් සිං ( උපත 1932 සැප්තැම්බර් 26 ) වර්ෂ 2004 මැයි 22 සිට 2014 මැයි 26 දින දක්වා කාලය තුළ දාහතරවන ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේ ය.
මන්මෝහන් සිං Manmohan Singh | |
---|---|
14වෙනි ඉන්දීය අග්‍රාමාත්‍ය | |
In office 22 මැයි 2004 – 26 මැයි 2014 | |
ජනාධිපතිවරයා | ඒ. පී. ජේ. අබ්දුල් කලාම් ප්‍රතිභා පටිල් ප්‍රනාබ් මුඛර්ජි |
පූර්වප්‍රාප්තිකයා | අතල් බිහාරි වජ්පායි |
අනුප්‍රාප්තිකයා | නරේන්ද්‍ර මෝදි |
මුදල් ඇමති | |
In office 21 ජූනි 1991 – 16 මැයි 1996 | |
අග්‍රාමාත්‍යවරයා | පි.වි. නරසිම්හ රාවෝ |
පූර්වප්‍රාප්තිකයා | යශ්වාන්ත් සිංහ |
අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
ඉන්දිය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක | |
In office 21 මාර්තු 1998 – 21 මැයි 2004 | |
අග්‍රාමාත්‍යවරයා | අතල් බිහාරි වජ්පායි |
පූර්වප්‍රාප්තිකයා | ෂිකෙන්දර් බක්ත් |
අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
Deputy Chairman of the Planning Commission | |
In office 15 ජනවාරි 1985 – 31 අගොස්තු 1987 | |
අග්‍රාමාත්‍යවරයා | රජිව් ගාන්ධි |
පූර්වප්‍රාප්තිකයා | පි.වි. නරසිම්හ රාවෝ |
අනුප්‍රාප්තිකයා | පි. ශිව් ශංකර් |
Governor of the Reserve Bank of India | |
In office 15 සැප්තැම්බර් 1982 – 15 ජනවාරි 1985 | |
පූර්වප්‍රාප්තිකයා | අයි.ජි. පටෙල් |
අනුප්‍රාප්තිකයා | අමිතව් ගෝෂ් |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ඉන්දිය රාජ්‍ය සභාව) | |
In office 1991[1] | |
ඡන්ද කොට්ඨාසය | අැසෑම් |
Personal details | |
උපත | 26 සැප්තැම්බර් 1932 ගහ්, පංජාබ් ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
කලත්‍රයා | ගවුර්ශාරන් කවුර් (1958–වර්ථමාන) |
ළමයි | උපේන්ද්‍ර සිං, දමන් සිං, අම්රිත් සිං |
Alma mater | පංජාබ් විශ්වවිද්‍යාලය,චන්දිගාර්හ් සාන්ත ජෝන් විද්‍යාලය,කේම්බ්‍රිජ් නුෆිල්ඩ් විද්‍යාලය,ඔස්ෆඩ් |
වෘත්තිය | ආර්ථික විද්‍යාඥ,පරිපාලන නිලධාරි |
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Prime Minister Manmohan Singh files Rajya Sabha nomination papers amid protests". NDTV. 15 May 2013. සම්ප්‍රවේශය 21 April 2015.