කොටියා

ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල හමුවන විලෝපික ක්‍ෂීරපායී සත්ත්‍වයෙකි. සත්ත්වවිද්‍යාව අනුව කොටි උප විශේෂයක් වන අතර සත්ත්වවිද්‍යාත්මක නාමය පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya)වේ. ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය.

ශ්‍රී ලංකා කොටියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුණත්, නවතම පර්යේෂණයකින් සොයාගත් තොරතූරුවලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමිය තුළ ලොව විශාලතම කොටි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

ඡායාරූපය: Faslan