කුමාරතුංග කැබිනට් මණ්ඩලය


කුමාරතුංග කැබිනට් මණ්ඩලය යනු, 1994 සිට 2005 දක්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 1994 නොවැම්බර් මාසයෙහිදී කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ විට තැනුණු එය අවසන් වූයේ 2005 නොවැම්බර් මාසය වන විට ඇයගේ දෙවන ධුර වාරයෙහි තනතුරු ධූර සීමාව අවසන් වූ විටය. 1978 වසරෙහිදී විධායක ජනාධිපති ක්‍රමය ඉදිරිපත් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුල සහවාස කාලපරිච්ඡේදයක් පැවති එකම සැලකියයුතු අවස්ථාව කුමාරතුංග කැබිනට් මණ්ඩලය තුලදී දක්නට ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි/ පොදු ජන එක්සත් පෙරමුණෙහි නායිකාව වූ ජනාධිපති කුමාරතුංගට, 2001 සහ 2004 අතරතුර කාලයෙහිදී, ඇයගේ විරුද්ධවාදීන්වූ එක්සත් ජාතික පක්ෂය/එක්සත් ජාතික පෙරමුණ සමගින් බලය බෙදා ගැනීමට සිදුවිය.

කුමාරතුංග කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 10වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය12 නොවැම්බර් 1994
විසිරවූ දිනය19 නොවැම්බර් 2005
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකචන්ද්‍රිකා කුමාරතුංග
රජයේ ප්‍රධානියාචන්ද්‍රිකා කුමාරතුංග
නියෝජ්‍ය රජයේ ප්‍රධානියා
සාමාජීකයාගේ පක්ෂය
විපක්ෂය
විපක්ෂ නායකයා
ඉතිහාසය
මැතිවරණ(යන්)1994, 1999, 2000, 2001, 2004
අපගාමී මැතිවරණය2005
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)10වන, 11වන, 12වන, 13වන
පූර්වප්‍රාප්තිකයාවිජේතුංග කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාරාජපක්ෂ කැබිනට් මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
කුමාරතුංග, චන්ද්‍රිකාචන්ද්‍රිකා කුමාරතුංග   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා 12 නොවැම්බර් 1994 19 නොවැම්බර් 2005 [1]
ආරක්ෂක අමාත්‍යවරයා [2][3][4]
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා [lower-alpha 1] 5 දෙසැම්බර් 2001 [2][3][4][5]
මාධ්‍ය අමාත්‍යවරයා [3][4]
සමෘද්ධි කටයුතු අමාත්‍යවරයා [4]
සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යවරයා [4]
බුද්ධ ශාසන අමාත්‍යවරයා [6]
ආරක්ෂක, මහජන ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා [6][7]
අධ්‍යාපන අමාත්‍යවරයා [7]
බණ්ඩාරනායක, සිරිමාවෝසිරිමාවෝ බණ්ඩාරනායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා 14 නොවැම්බර් 1994 9 අගෝස්තු 2000 [8]
වික්‍රමනායක, රත්නසිරිරත්නසිරි වික්‍රමනායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා 10 අගෝස්තු 2000 7 දෙසැම්බර් 2001 [8]
බුද්ධ ශාසන ආගමික කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2][3][4]
බුද්ධ ශාසන අමාත්‍යවරයා 26 මැයි 2004 [9]
මහජන ආරක්ෂක, නීතිය සහ සාමය අමාත්‍යවරයා 26 මැයි 2004 [9]
කෘෂිකර්ම අමාත්‍යවරයා 27 ජූලි 2005 [10]
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහ   එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 9 දෙසැම්බර් 2001 2 අප්‍රේල් 2004 [8]
ක්‍රම සම්පාදන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
රාජපක්ෂ, මහින්දමහින්ද රාජපක්ෂ   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
වරාය, නාවික කටයුතු සහ ධීවර අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
අග්‍රාමාත්‍යවරයා 6 අප්‍රේල් 2004 19 නොවැම්බර් 2005 [8]
මහාමාර්ග අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධන   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමය අමාත්‍යවරයා 25 ජූලි 2005 [14]
අබ්දුල් කාදර් , ඒ. ආර්. එම්.ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් එක්සත් ජාතික පක්ෂය සමූපකාර අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අලුවිහාරේ, ඇලික්ඇලික් අලුවිහාරේ එක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු සහ පළාත්පාලන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අමරතුංග, ජෝන්ජෝන් අමරතුංග එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 4 නොවැම්බර් 2003 [11][12][15]
අමුණුගම, සරත්සරත් අමුණුගම   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකාර අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
මුදල් අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 22 නොවැම්බර් 2005 [5][6][7][13]
කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 22 අගෝස්තු 2005 [16]
අෂ්රොෆ්, ෆේරියල්ෆේරියල් අෂ්රොෆ්   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර සංවර්ධන, පුනුරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ, ග්‍රාමීය නිවාස සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ජාතික සමගි සන්ධානය නිවාස සහ ගොඩනැගීම් කර්මාන්ත, නැගෙනහිර පළාත් අධ්‍යාපන සහ වාරිමාර්ග සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අතාවුල්ලා, ඒ. එල්. එම්.ඒ. එල්. එම්. අතාවුල්ලා ජාතික කොංග්‍රසය නැගෙනහිර පළාතෙහි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අත්තනායක, තිස්සතිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂය මධ්‍යම පළාත සංවර්ධන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අතුකෝරළ, ගාමිණීගාමිණී අතුකෝරළ එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන, මහාමාර්ග සහ ගුවන්සේවා අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
බණ්ඩාරනායක, අනුරඅනුර බණ්ඩාරනායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර්මාන්ත, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 17 සැප්තැම්බර් 2004 [17]
සංචාරක අමාත්‍යවරයා 17 සැප්තැම්බර් 2004 [17]
විදේශ කටයුතු අමාත්‍යවරයා 22 අගෝස්තු 2005 [16]
චොක්සි, කේ. එන්.කේ. එන්. චොක්සි   එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 2 අප්‍රේල් 2004 [5][11][12]
කුරේ , රෙජිනෝල්ඩ්රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දයාරත්න, පී.පී. දයාරත්න එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ද මැල් , රොනීරොනී ද මැල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
වෙළෙඳ, කර්මාන්ත ප්‍රවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ද සිල්වා , නිමල් සිරිපාලනිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ සමාජ සේවා අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
සෞඛ්‍ය සේවා, පෝෂණ සහ ඌව-වෙල්ලස්ස සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දේවානන්ද, ඩග්ලස්ඩග්ලස් දේවානන්ද   ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුර පුනුරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2][18]
උතුර සංවර්ධන, පුනුරත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ උතුරු නැගෙනහිර දෙමළ කටයුතු අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
කෘෂිකර්ම අලෙවිකරණ ප්‍රවර්ධන, හින්දු කටයුතු සහ දෙමළ භාෂා පාසැල් සහ වෘත්තීමය පුහුණු (උතුර) අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දිසානායක, සාලින්දසාලින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩම් සංවර්ධන සහ කුඩා අපනයන කෘෂිකාර්මික බෝග අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
දිසානායක, එස්. බී.එස්. බී. දිසානායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම, පශුසම්පත් සහ සුබසාධන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
දොඩන්ගොඩ, අමරසිරිඅමරසිරි දොඩන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෘත්තිමය පුහුණු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
මානව සම්පත් ප්‍රවර්ධන, තාක්ෂණික සහ වෘත්තිමය අධ්‍යාපනය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ඒකනායක, නන්දිමිත්‍රනන්දිමිත්‍ර ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
ප්‍රනාන්දු, මිල්රෝයිමිල්රෝයි ප්‍රනාන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජ සේවා සහ ධීවර ප්‍රජා නිවාස සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
ක්‍රිස්තියානි සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ප්‍රනාන්දු, ටිරෝන්ටිරෝන් ප්‍රනාන්දු   එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ්ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිවිල් ගුවන් සේවා සහ ගුවන් තොටුපොල ප්‍රවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
වෙළෙඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ෆවුසි, ඒ. එච්. එම්.ඒ. එච්. එම්. ෆවුසි   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහාමාර්ග අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3][18]
මහාමාර්ග සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගමගේ, පියසේනපියසේන ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිපුණතා සංවර්ධන, වෘත්තිමය සහ තාක්ෂණික අධ්‍යාපන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගුණවර්ධන, ලෙස්ලිලෙස්ලි ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
ගොපල්ලව, මොන්ටිමොන්ටි ගොපල්ලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
ගුණසේකර, ඩී. ඊ. ඩබ්.ඩී. ඊ. ඩබ්. ගුණසේකර කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 26 මැයි 2004 [9]
ගුණවර්ධන, බන්දුලබන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය ආර්ථික අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ගුණවර්ධන, දිනේෂ්දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ ප්‍රවාහන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [18]
ප්‍රවාහන සහ පරිසර ආරක්ෂණ අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
නාගරික සංවර්ධන සහ ජල සැපයුම් අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගුණවර්ධන, ඉන්දිකඉන්දික ගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසස් අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
හකීම්, රවුෆ්රවුෆ් හකීම්   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වෙළෙඳ වාණිජ, මුස්ලිම් ආගමික කටයුතු සහ නාවික කටයුතු ප්‍රවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 20 ජූනි 2001 [2][18][19][20]
වරාය සංවර්ධන සහ නාවික කටයුතු අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
හේරත්, මහීපාලමහීපාල හේරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
ජයරත්න, දි. මු.දි. මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
කෘෂිකර්ම, වනසම්පත්, ආහාර සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ජයසේන, සුමේධා ජී.සුමේධා ජී. ජයසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාන්තා කටයුතු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
කාන්තා බලගැන්වීම් සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ජයසූරිය, කරුකරු ජයසූරිය   එක්සත් ජාතික පක්ෂය විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
කදීර්ගාමර්, ලක්ෂ්මන්ලක්ෂ්මන් කදීර්ගාමර්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා [2][3][4][18]
10 අප්‍රේල් 2004 12 අගෝස්තු 2005 [6][7][13]
කරලියැද්ද, තිස්සතිස්ස කරලියැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය වෛද්‍ය අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
දේශීය වෛද්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
කිරිඇල්ල, ලක්ෂ්මන්ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
එක්සත් ජාතික පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
කුලරත්න, ආනන්දආනන්ද කුලරත්න එක්සත් ජාතික පක්ෂය දක්ෂිණ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
කුමාරණතුංග, ජීවන්ජීවන් කුමාරණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෞවන කටයුතු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ලොකුබණ්ඩාර, වි. ජෙ. මු.වි. ජෙ. මු. ලොකුබණ්ඩාර   එක්සත් ජාතික පක්ෂය අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බෞද්ධ කටයුතු අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ලොකුගේ, ගාමිණිගාමිණි ලොකුගේ එක්සත් ජාතික පක්ෂය සංචාරක අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මාරපන, තිලක්තිලක් මාරපන එක්සත් ජාතික පක්ෂය ආරක්ෂක අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 4 නොවැම්බර් 2003 [11][12][15]
මැන්දිස්, විජයපාලවිජයපාල මැන්දිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධූරයක් නොමැති අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
මොහමඩ්, එම්. එච්.එම්. එච්. මොහමඩ් එක්සත් ජාතික පක්ෂය බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මවුලානා, අලවිඅලවි මවුලානා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
නාවින්න, එස්. බී.එස්. බී. නාවින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
පතිරණ, රිචඩ්රිචඩ් පතිරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
පීරිස්, ජී. එල්.ජී. එල්. පීරිස්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2][18]
එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
පෙරේරා, ඩිලාන්ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා 21 ඔක්තෝබර් 2005 [21]
පෙරේරා, ෆීලික්ස්ෆීලික්ස් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දුම්රිය මාර්ග අමාත්‍යවරයා 25 ජූලි 2005 [10]
පෙරේරා, ගාමිණී ජයවික්‍රමගාමිණී ජයවික්‍රම පෙරේරා එක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග සහ ජල කළමණාකාර අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ප්‍රේමජයන්ත, සුසිල්සුසිල් ප්‍රේමජයන්ත   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
රණතුංග, රෙජීරෙජී රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආහාර සහ අලෙවිකරණ ප්‍රවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
රත්නායක, අමරා පියසීලිඅමරා පියසීලි රත්නායක එක්සත් ජාතික පක්ෂය කාන්තා කටයුතු අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
රත්නායක, සී. බී.සී. බී. රත්නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
මධ්‍යම සහ කුඩා පරිමාණ වතු කර්මාන්ත සහ ග්‍රාමීය මානව සම්පත් සංවර්ධන අමාත්‍යවරයා 17 සැප්තැම්බර් 2004 [22]
රත්වත්තේ, අනුරුද්ධඅනුරුද්ධ රත්වත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2][18]
ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
සමරවීර, මංගලමංගල සමරවීර   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
නාගරික සංවර්ධන, මහජන උපයෝගිතා, නිවාස සහ ක්‍රීඩා අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
වරාය සහ ගුවන්සේවා අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සේමසිංහ, එච්. බී.එච්. බී. සේමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
සේනානායක, රුක්මන්රුක්මන් සේනානායක   එක්සත් ජාතික පක්ෂය පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සෙනෙවිරත්න, අතාවුදඅතාවුද සෙනෙවිරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු, යෞවන කටයුතු සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
කම්කරු සබඳතා සහ විදේශ රැකියා අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සෙනෙවිරත්න, ජෝන්ජෝන් සෙනෙවිරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
අධිකරණ සහ අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සිරිසේන, මෛත්‍රීපාලමෛත්‍රීපාල සිරිසේන   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහවැලි සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
මහවැලි සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සිවලිංගම්, මුත්තුමුත්තු සිවලිංගම් ලංකා කම්කරු කොංග්‍රසය වතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා 10 සැප්තැම්බර් 2004 [23]
තෙන්නකෝන්, ජනක බණ්ඩාරජනක බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
තොණ්ඩමන්, ආරුමුගම්ආරුමුගම් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසය වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
පශු සම්පත් සංවර්ධන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා සැප්තැම්බර් 2001 [3]
නිවාස සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
විතාරණ, තිස්සතිස්ස විතාරණ ලංකා සමසමාජ පක්ෂය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
වන්නිආරච්චි, පවිත්‍රා දේවීපවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
සමෘද්ධි සහ දිළිඳුබව තුරන් කිරීම අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
වර්ණපාල, විෂ්වාවිෂ්වා වර්ණපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා 23 අගෝස්තු 2005 [24]
වීරකෝන්, බැටීබැටී වීරකෝන් ලංකා සමසමාජ පක්ෂය අධිකරණ අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 14 සැප්තැම්බර් 2001 [2][3]
අධිකරණ, වාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
විජේසේකර, මහින්දමහින්ද විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන සම්පත් සහ පරිසර අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
එක්සත් ජාතික පක්ෂය ධීවර සහ සමුද්‍ර සම්පත් අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
යාපා , අනුර ප්‍රියදර්ශනඅනුර ප්‍රියදර්ශන යාපා   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යවරයා 19 ඔක්තෝබර් 2000 [2]
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]

ව්‍යාපෘති අමාත්‍යවරු සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම නිම කලේ ආශ්‍ර
අබේවර්ධන, වජිරවජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය පරිපාලන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අතාවුල්ලා, ඒ. එල්. එම්.ඒ. එල්. එම්. අතාවුල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අස්වර්, ඒ. එච්. එම්.ඒ. එච්. එම්. අස්වර් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
බෝගොල්ලාගම, රෝහිතරෝහිත බෝගොල්ලාගම   එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
චන්ද්‍රසේකරන්, පී.පී. චන්ද්‍රසේකරන්   කඳුරට ජනතා පෙරමුණ වතු යටිතල පහසුකම් ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ප්‍රනාන්දු, ජොන්ස්ටන්ජොන්ස්ටන් ප්‍රනාන්දු   එක්සත් ජාතික පක්ෂය යෞවන කටයුතු සහ ක්‍රීඩා ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ගමගේ, ලාල්ලාල් ගමගේ එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු සහායක ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ගුණසේකර, අර්ල්අර්ල් ගුණසේකර එක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
හැරිසන්, පී.පී. හැරිසන්   එක්සත් ජාතික පක්ෂය නිවාස සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
හෂීම්, කබීර්කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂය තෘතීයික අධ්‍යාපනය ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ජයවර්ධන, ජයලත්ජයලත් ජයවර්ධන   එක්සත් ජාතික පක්ෂය පුනුරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ සරණාගතයන් පිළිබඳ ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
කරුණානායක, රවිරවි කරුණානායක   එක්සත් ජාතික පක්ෂය වාණිජ සහ පාරිභෝගික කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
කොඩිතුවක්කු, කරුණාසේනකරුණාසේන කොඩිතුවක්කු   එක්සත් ජාතික පක්ෂය මානව සම්පත්, අධ්‍යාපන සහ සංස්කෘතික ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මහේශ්වරන්, ටී.ටී. මහේශ්වරන් එක්සත් ජාතික පක්ෂය හින්දු ආගමික කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මහරූෆ්, එම්.එම්. මහරූෆ් එක්සත් ජාතික පක්ෂය නාගරික මහජන උපයෝගිතා ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මාකර් , ඉම්තියාස් බකීර්ඉම්තියාස් බකීර් මාකර් එක්සත් ජාතික පක්ෂය ජන සන්නිවේදන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 4 නොවැම්බර් 2003 [11][12][15]
මෂූර්, නූර්ඩීන්නූර්ඩීන් මෂූර් එක්සත් ජාතික පක්ෂය වන්නි පුනුරත්ථාපන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
මොරගොඩ, මිලින්දමිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂය ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා සහ තාක්ෂණ ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
නෙල්සන්, එච්. ජී. පී.එච්. ජී. පී. නෙල්සන් එක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
පියසේන, උපාලිඋපාලි පියසේන එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය ප්‍රවාහන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
පොඩිනිලමේ, ජයතිලකජයතිලක පොඩිනිලමේ එක්සත් ජාතික පක්ෂය වයඹ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
පුංචිනිලමේ, සුසන්තාසුසන්තා පුංචිනිලමේ එක්සත් ජාතික පක්ෂය සුළු ඉඩම් හිමි සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
රාජපක්ෂ, සුරනිමලසුරනිමල රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය පාසැල් අධ්‍යාපන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සමරසිංහ, මහින්දමහින්ද සමරසිංහ   එක්සත් ජාතික පක්ෂය රැකියා සහ කම්කරු ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සමරවීර, රවින්ද්‍රරවින්ද්‍ර සමරවීර එක්සත් ජාතික පක්ෂය සමාජ සුබසාධන ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සේනාරත්න, රාජිතරාජිත සේනාරත්න   එක්සත් ජාතික පක්ෂය ඉඩම් ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සෙනෙවිරත්න, ලක්ෂ්මන්ලක්ෂ්මන් සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය ජල කළමණාකාර ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සිරිසේන, ආර්. ඒ. ඩී.ආර්. ඒ. ඩී. සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමෘද්ධි ව්‍යාපෘති අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]

නියෝජ්‍ය අමාත්‍යවරු සංස්කරණය

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුර දැරීම අවසන් කලේ ආශ්‍ර
අබ්දුල් කාදර්, මොහිදීන්මොහිදීන් අබ්දුල් කාදර් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
අබ්දුල් මජීඩ්, එම්. එන්.එම්. එන්. අබ්දුල් මජීඩ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
අබේගුණවර්ධන, රෝහිතරෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධන   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෞඛ්‍ය සේවා සහ පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අලගියවන්න, ලසන්තලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
අලහප්පෙරුම, ඩලස්ඩලස් අලහප්පෙරුම   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
අලුත්ගමගේ, මහින්දානන්දමහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සමෘද්ධි සහ දිළිඳු බව තුරන් කිරීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා 12 අගෝස්තු 2005 [27]
අමරවීර, මහින්දමහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන සහ ජල සැපයුම් නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
බාලසූරිය, ජගත්ජගත් බාලසූරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන, ගොඩනැගීම් සහ මහජන උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
බණ්ඩාරනායක, පන්ඩුපන්ඩු බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන සම්පත් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
බණ්ඩාරනායක, ඉන්දිකඉන්දික බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය පරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
බස්නායක, බන්දුලබන්දුල බස්නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
බයිලා, හුසේන් අහමඩ්හුසේන් අහමඩ් බයිලා   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කුඩා සහ මධ්‍යම ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 11 ඔක්තෝබර් 2004 [28]
චන්ද්‍රසේන, එස්. එම්.එස්. එම්. චන්ද්‍රසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
කාන්තා බලගැන්වීම් සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා 11 ඔක්තෝබර් 2004 [28]
කොරයා, හරීන්ද්‍රහරීන්ද්‍ර කොරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [3][4][25][26]
දසනායක, ද. මු.ද. මු. දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සහන සැලසීම්, පුනරුත්ථාපන සහ සමථකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා 11 ඔක්තෝබර් 2004 [28]
ඩාවුඩ්, බෂීර් සේගුබෂීර් සේගු ඩාවුඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
දයාරත්න, ටියුඩර්ටියුඩර් දයාරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
දිසානායක, දුමින්දදුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිපුණතා සංවර්ධන, වෘත්තිමය සහ තාක්ෂණික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දිසානායක, නවීන්නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂය වතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
දිසානායක, රෝහණරෝහණ දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි සහ දිළිඳු බව තුරන් කිරීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
දිසානායක, සාලින්දසාලින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
වාරිමාර්ග, මහවැලි සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 19 ජූලි 2005 [29]
දිසානායක, එස්. බී.එස්. බී. දිසානායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 25 නොවැම්බර් 2000 13 සැප්තැම්බර් 2001 [5]
ඒකනායක, නන්දිමිත්‍රනන්දිමිත්‍ර ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3]
ඒකනායක, ටී. බී.ටී. බී. ඒකනායක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ප්‍රනාන්දු, මිල්රෝයිමිල්රෝයි ප්‍රනාන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ගජදීර, චන්ද්‍රසිරිචන්ද්‍රසිරි ගජදීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
කොමියුනිස්ට් පක්ෂය නිවාස සහ ඉදිකිරීම් කර්මාන්තය, නැගෙනහිර පළාත අධ්‍යාපනය සහ වාර්මාර්ග සංවර්ධනය නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගමගේ, පියසේනපියසේන ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ කර්මාන්ත ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ගම්ලත්, සිරිපාලසිරිපාල ගම්ලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම අලෙවි ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගනේෂමූර්ති, එස්.එස්. ගනේෂමූර්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ගොපල්ලව, මොන්ටිමොන්ටි ගොපල්ලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ගුණවර්ධන, බන්දුලබන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 [5][11][12]
ගුණවර්ධන, දිනේෂ්දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ගුණවර්ධන, ලයනල්ලයනල් ගුණවර්ධන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
හේරත්, එච්. එම්. එන්.එච්. එම්. එන්. හේරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආහාර සහ අලෙවි ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
හේරත්, ජයරත්නජයරත්න හේරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන ආරක්ෂක, නීතිය සහ සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
හේරත්, මහීපාලමහීපාල හේරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ඉසදීන්, එම්. එච්. සේගුඑම්. එච්. සේගු ඉසදීන් ජාතික සමගි සන්ධානය තොරතුරු සහ මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ඉස්මයිල්, එම්. අයි. අන්වර්එම්. අයි. අන්වර් ඉස්මයිල් ජාතික කොංග්‍රසය නැගෙනහිර පළාතෙහි යටිතල පහසුකම් ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
ජයරත්න, ප්‍රියංකරප්‍රියංකර ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ජයසේකර, ප්‍රේමලාල්ප්‍රේමලාල් ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
කරලියැද්ද, තිස්සතිස්ස කරලියැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
කත්‍රිආරච්චි, චන්දනචන්දන කත්‍රිආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන, ගොඩනැගීම් සහ මහජන උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
කීර්තිරත්න, සරත්සරත් කීර්තිරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
කිරිඇල්ල, ලක්ෂ්මන්ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙළෙඳ සහ කර්මාන්ත ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
කොතලාවල, නිර්මලනිර්මල කොතලාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 12 අගෝස්තු 2005 [27]
කුමාරණතුංග, ජීවන්ජීවන් කුමාරණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවාස සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ලියනගේ, උඩගම හීන්මහත්තයාඋඩගම හීන්මහත්තයා ලියනගේ වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
මරික්කාර්, ඊ. ඒ. එල්ඊ. ඒ. එල් මරික්කාර් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
මෂූර්, නූර්ඩීන්නූර්ඩීන් මෂූර් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
මිත්‍රපාල, එච්. ආර්.එච්. ආර්. මිත්‍රපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙළෙඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 12 අගෝස්තු 2005 [27]
මවුලානා, අලවිඅලවි මවුලානා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
මුස්තපා, ෆයිසර්ෆයිසර් මුස්තපා ලංකා කම්කරු කොංග්‍රසය සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා 10 ජූනි 2005 [30]
පද්මසිරි, කේ. එච්. ජී. එන්.කේ. එච්. ජී. එන්. පද්මසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
පීරිස්, ජී. එල්.ජී. එල්. පීරිස්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 24 නොවැම්බර් 1994 9 අගෝස්තු 2000 [5]
16 අගෝස්තු 2000 10 ඔක්තෝබර් 2000 [5]
පෙරේරා, ඩිලාන්ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
පෙරේරා, ෆීලික්ස්ෆීලික්ස් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ප්‍රේමචන්ද්‍ර, මුණිදාසමුණිදාස ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
කෘෂිකර්ම සහ වනසම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
‍ප්‍රේමදාස, සජිත්සජිත් ‍ප්‍රේමදාස   එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
ප්‍රේමජයන්ත, සුසිල්සුසිල් ප්‍රේමජයන්ත   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන සහ මහජන උපයෝගීතා නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
ප්‍රේමරත්න, එදිරිවීරඑදිරිවීර ප්‍රේමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ප්‍රේමරත්න, ශාන්තශාන්ත ප්‍රේමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
සංචාරක සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
පුෂ්පකුමාර, ජගත්ජගත් පුෂ්පකුමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘධි සහ දිළිඳුබව තුරන්කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
රාජපක්ෂ, චමල්චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
වතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
රණතුංග, අර්ජුනඅර්ජුන රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර්මාන්ත, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 7 මැයි 2004 [31]
රණතුංග, රෙජීරෙජී රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
රණවීර, ජයතිස්සජයතිස්ස රණවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩම් සංවර්ධන සහ කුඩා අපයෝජන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
රත්නායක, සාගලසාගල රත්නායක එක්සත් ජාතික පක්ෂය විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
රත්වත්තේ, අනුරුද්ධඅනුරුද්ධ රත්වත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
රූපසිංහ, නීල්නීල් රූපසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
සමරවීර, මංගලමංගල සමරවීර   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 7 දෙසැම්බර් 2001 [3][4][5]
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සෙල්ලසාමි, එම්. එස්.එම්. එස්. සෙල්ලසාමි ලංකා කම්කරු කොංග්‍රසය වතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 සැප්තැම්බර් 2004 [23]
සෙනෙවිරත්න, ජෝන්ජෝන් සෙනෙවිරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෞඛ්‍ය සහ සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
සිල්වා, මර්වින්මර්වින් සිල්වා සමාජ සේවා සහ ධීවර ප්‍රජාව සඳහා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු සබඳතා සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා 11 ඔක්තෝබර් 2004 [28]
සිවලිංගම්, මුත්තුමුත්තු සිවලිංගම් ලංකා කම්කරු කොංග්‍රසය කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
සියඹලාපිටිය, රංජිත්රංජිත් සියඹලාපිටිය   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [lower-alpha 2] [6][7][13]
සූරියාරච්චි, ශ්‍රීපතීශ්‍රීපතී සූරියාරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රීඩා සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
සොයිසා, ගාමිණී විජිත් විජිතමුණිගාමිණී විජිත් විජිතමුණි සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
සුමතිපාල, ‍ප්‍රේමරත්නගේ‍ප්‍රේමරත්නගේ සුමතිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුර සංවර්ධන, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සහ උතුරු නැගෙනහිර දෙමළ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
තෙන්නකෝන්, ජනක බණ්ඩාරජනක බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
පශු සම්පත් සංවර්ධන සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3]
තිසේරා, දයාශ්‍රිතදයාශ්‍රිත තිසේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
වන්නිආරච්චි, පවිත්‍රාපවිත්‍රා වන්නිආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]
වීරකෝන්, ගුණරත්නගුණරත්න වීරකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
වීරවර්ධන, එදිරවීරඑදිරවීර වීරවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගෙනහිර සංවර්ධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ සහ ග්‍රාමීය නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
වෙල්ගම, කුමාරකුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා 3 නොවැම්බර් 2000 [25][26]
විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා 10 අප්‍රේල් 2004 [6][7][13]
විජේසේකර, මහින්දමහින්ද විජේසේකර එක්සත් ජාතික පක්ෂය දක්ෂිණ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා 12 දෙසැම්බර් 2001 [11][12]
යාපා , අනුර ප්‍රියදර්ශනඅනුර ප්‍රියදර්ශන යාපා   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 14 සැප්තැම්බර් 2001 [3][4]

සටහන් සංස්කරණය

  1. පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුර දිගටම දරන ලදි.
  2. ඊලඟ කැබිනට් මණ්ඩලයෙහි මෙම තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත සංස්කරණය

  1. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 2.12 2.13 2.14 2.15 2.16 2.17 2.18 2.19 2.20 2.21 2.22 2.23 2.24 2.25 2.26 2.27 2.28 2.29 2.30 2.31 2.32 2.33 2.34 2.35 2.36 2.37 2.38 2.39 2.40 2.41 2.42 "නිව් කැබිනට් ස්වෝන් ඉන් ටුඩේ". Current Affairs. ප්‍රතිපත්ති පර්යේෂණ සහ තොරතුරු ඒකකය, ජනාධිපති ලේකම් කාර්යාලය. 19 ඔක්තොම්බර් 2000.
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 3.12 3.13 3.14 3.15 3.16 3.17 3.18 3.19 3.20 3.21 3.22 3.23 3.24 3.25 3.26 3.27 3.28 3.29 3.30 3.31 3.32 3.33 3.34 3.35 3.36 3.37 3.38 3.39 3.40 3.41 3.42 3.43 3.44 3.45 3.46 3.47 3.48 3.49 3.50 3.51 3.52 3.53 3.54 3.55 වීරවර්ණ, සුමධු (15 සැප්තැම්බර් 2001). "18 මෙම්බර් කැබිනට් ස්වෝන් ඉන් ඉයස්ටර්ඩේ". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/09/15/news02.html. 
  4. 4.00 4.01 4.02 4.03 4.04 4.05 4.06 4.07 4.08 4.09 4.10 4.11 4.12 4.13 4.14 4.15 4.16 4.17 4.18 4.19 4.20 4.21 4.22 4.23 4.24 4.25 4.26 4.27 4.28 4.29 4.30 4.31 4.32 4.33 4.34 4.35 4.36 4.37 4.38 4.39 4.40 4.41 4.42 "නිව් කැබිනට්". ඩේලි නිවුස්. 15 සැප්තැම්බර් 2001. http://archives.dailynews.lk/2001/09/15/pol01.html. 
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 6.10 6.11 6.12 6.13 6.14 6.15 6.16 6.17 6.18 6.19 6.20 6.21 6.22 6.23 6.24 6.25 6.26 6.27 6.28 6.29 6.30 6.31 6.32 6.33 6.34 6.35 6.36 6.37 6.38 6.39 6.40 6.41 6.42 6.43 6.44 6.45 6.46 6.47 6.48 6.49 6.50 6.51 6.52 6.53 6.54 6.55 6.56 6.57 6.58 6.59 6.60 6.61 6.62 6.63 "ජේවීපී බෝයිකොට්ස් යූපීඑෆ්ඒ කැබිනට් ස්වෙයරිං ඉන් සෙරමිනි". ටැමිල්නෙට්. 10 අප්‍රේල් 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11713. 
  7. 7.00 7.01 7.02 7.03 7.04 7.05 7.06 7.07 7.08 7.09 7.10 7.11 7.12 7.13 7.14 7.15 7.16 7.17 7.18 7.19 7.20 7.21 7.22 7.23 7.24 7.25 7.26 7.27 7.28 7.29 7.30 7.31 7.32 7.33 7.34 7.35 7.36 7.37 7.38 7.39 7.40 7.41 7.42 7.43 7.44 7.45 7.46 7.47 7.48 7.49 7.50 7.51 7.52 7.53 7.54 7.55 7.56 7.57 7.58 7.59 7.60 7.61 7.62 7.63 "ද නිවු යූපීඑෆ්ඒ කැබිනට්". ද සන්ඩේ ටයිම්ස්. 11 අප්‍රේල් 2004. http://www.sundaytimes.lk/040411/news/5.html. 
  8. 8.0 8.1 8.2 8.3 "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  9. 9.0 9.1 9.2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් යනාදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1342/09. 26 මැයි 2004.
  10. 10.0 10.1 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1403/19. 27 July 2005.
  11. 11.00 11.01 11.02 11.03 11.04 11.05 11.06 11.07 11.08 11.09 11.10 11.11 11.12 11.13 11.14 11.15 11.16 11.17 11.18 11.19 11.20 11.21 11.22 11.23 11.24 11.25 11.26 11.27 11.28 11.29 11.30 11.31 11.32 11.33 11.34 11.35 11.36 11.37 11.38 11.39 11.40 11.41 11.42 11.43 11.44 11.45 11.46 11.47 11.48 11.49 11.50 11.51 11.52 11.53 11.54 11.55 11.56 11.57 11.58 11.59 11.60 11.61 "නිව් මිනිස්ටර්ස්". ඩේලි නිවුස්. 13 දෙසැම්බර් 2001. http://www.dailynews.lk/2001/12/13/new11.html. 
  12. 12.00 12.01 12.02 12.03 12.04 12.05 12.06 12.07 12.08 12.09 12.10 12.11 12.12 12.13 12.14 12.15 12.16 12.17 12.18 12.19 12.20 12.21 12.22 12.23 12.24 12.25 12.26 12.27 12.28 12.29 12.30 12.31 12.32 12.33 12.34 12.35 12.36 12.37 12.38 12.39 12.40 12.41 12.42 12.43 12.44 12.45 12.46 12.47 12.48 12.49 12.50 12.51 12.52 12.53 12.54 12.55 12.56 12.57 12.58 12.59 12.60 12.61 "වික්‍රමසිංහ අපොයින්ට්ස් කැබිනට් ඔෆ් 25". ටැමිල්නෙට්. 12 දෙසැම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6555. 
  13. 13.00 13.01 13.02 13.03 13.04 13.05 13.06 13.07 13.08 13.09 13.10 13.11 13.12 13.13 13.14 13.15 13.16 13.17 13.18 13.19 13.20 13.21 13.22 13.23 13.24 13.25 13.26 13.27 13.28 13.29 13.30 13.31 13.32 13.33 13.34 13.35 13.36 13.37 13.38 13.39 13.40 13.41 13.42 13.43 13.44 13.45 13.46 13.47 13.48 13.49 13.50 13.51 13.52 13.53 13.54 13.55 13.56 13.57 13.58 13.59 13.60 13.61 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1335/24. 10 අප්‍රේල් 2004. 25 දෙසැම්බර් 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite journal}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  14. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1403/06. 25 ජූලි 2005.
  15. 15.0 15.1 15.2 "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් සැක්ස් මිනිස්ටර්ස් ඔෆ් ඩිෆෙන්ස්, ඉන්ටීරියර් ඇන්ඩ් මීඩියා". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10347. 
  16. 16.0 16.1 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපති විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1407/06. 22 අගෝස්තු 2005.
  17. 17.0 17.1 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1359/38. 24 සැප්තැම්බර් 2004.
  18. 18.0 18.1 18.2 18.3 18.4 18.5 18.6 "එස්එල්එම්සී, ඊපීඩීපී ගෙට් ප්ලම් පෝට්ෆෝලියෝස්". ටැමිල්නෙට්. 19 ඔක්තොම්බර් 2000. http://www.tamilnet.com/art.html?catid=13&artid=5508. 
  19. සත්‍යපාලන්, ෆ්‍රැන්ක්ලීන් ආර්. (21 ජූනි 2001). "එස්එල්එම්සී-එන්යූඒ ක්විට් පීඒ කොයලිෂන්". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/06/21/news02.html. 
  20. "ශ්‍රී ලංකා ගවර්මන්ට් ෆේසර් කලැප්ස් ඈස් මුස්ලිම්ස් ලීව්". ටැමිල්නෙට්. 20 ජූනි 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6089. 
  21. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1415/33. 21 October 2005.
  22. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1358/30. 17 සැප්තැම්බර් 2004.
  23. 23.0 23.1 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1357/21. 10 September 2004.
  24. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1407/12. 23 අගෝස්තු 2005.
  25. 25.00 25.01 25.02 25.03 25.04 25.05 25.06 25.07 25.08 25.09 25.10 25.11 25.12 25.13 25.14 25.15 25.16 25.17 25.18 25.19 25.20 25.21 25.22 25.23 25.24 25.25 25.26 25.27 25.28 25.29 25.30 25.31 25.32 25.33 25.34 "සීබීකේ ස්ප්‍රිංස් සර්ප්‍රයිස්, අපොයිංට්ස් 35 ඩෙපියුටි මිනිස්ටර්ස්". දි අයිලන්ඩ්. 6 නොවැම්බර් 2000. http://www.island.lk/2000/11/06/news10.html. 
  26. 26.00 26.01 26.02 26.03 26.04 26.05 26.06 26.07 26.08 26.09 26.10 26.11 26.12 26.13 26.14 26.15 26.16 26.17 26.18 26.19 26.20 26.21 26.22 26.23 26.24 26.25 26.26 26.27 26.28 26.29 26.30 26.31 26.32 26.33 26.34 "35 ඩෙපියුටි මිනිස්ටර්ස්". කරන්ට් අෆෙයාර්ස්. ප්‍රතිපත්ති පර්යේෂණ සහ තොරතුරු ඒකකය, ජනාධිපති ලේකම් කාර්යාලය. 4 නොවැම්බර් 2000.
  27. 27.0 27.1 27.2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1405/12. 12 අගෝස්තු 2005.
  28. 28.0 28.1 28.2 28.3 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1362/05. 11 ඔක්තොම්බර් 2004.
  29. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1402/12. 19 ජූලි 2005.
  30. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1397/11. 14 ජූනි 2005.
  31. "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1339/09. 7 මැයි 2004. 25 මැයි 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite journal}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)