රාජපක්ෂ කැබිනට් මණ්ඩලය

රාජපක්ෂ කැබිනට් මණ්ඩලය යනු, 2005 සිට 2015 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 2005 නොවැම්බර් මාසයෙහිදී පැවති ජනාධිපතිවරණයෙන් පසුව තැනුණු එය අවසන් වූයේ 2015 ජනවාරි මාසයෙහි පැවති ජනාධිපතිවරණයෙහිදී විපක්ෂයෙහි ජයග්‍රහණය හා සමගය.

කැබිනට් අමාත්‍යවරු සංස්කරණය

පක්ෂය අමාත්‍යවරයා තනතුර තනතුර භාර ගත්තේ තනතුර හැර ගියේ
ශ්‍රීලනිප රාජපක්ෂ, මහින්දමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 19 නොවැම්බර් 2005 9 ජනවාරි 2015
ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා 19 නොවැම්බර් 2005 9 ජනවාරි 2015
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා 19 නොවැම්බර් 2005 9 ජනවාරි 2015
නීතිය සහ සාමය අමාත්‍යවරයා 26 අගෝස්තු 2013 9 ජනවාරි 2015
මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 9 ජනවාරි 2015
එජාප (ප්‍ර) අබේවර්ධන, ලක්ෂ්මන් යාපාලක්ෂ්මන් යාපා අබේවර්ධන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 28 ජනවාරි 2013 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධන සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
කෘෂිකර්ම අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අලහප්පෙරුම, ඩලස්ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අලුත්ගමගේ, මහින්දානන්දමහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අමරවීර, මහින්දමහින්ද අමරවීර ආපදා කළමනාකරණ අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අමුණුගම, සරත්සරත් අමුණුගම රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 28 ජනවාරි 2007
ව්‍යවසායක සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
ජාසස අශ්රොෆ්, ෆේරියල්ෆේරියල් අශ්රොෆ් නිවාස සහ ගොඩනැගීම් අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 28 ජනවාරි 2007
නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
ජාකො අතාවුල්ලා, ඒ. එල්. එම්.ඒ. එල්. එම්. අතාවුල්ලා යටිතල පහසුකම් සංවර්ධන සහ ධීවර නිවාස අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 28 ජනවාරි 2007
ජල සැපයුම් සහ ජලාපවාහන අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප අත්තනායක, තිස්සතිස්ස අත්තනායක සෞඛ්‍ය අමාත්‍යවරයා 11 දෙසැම්බර් 2014 12 ජනවාරි 2015
සලංමුකො බඩියුඩීන්, රිසාඩ්රිසාඩ් බඩියුඩීන් නැවත පදිංචිකිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 22 දෙසැම්බර් 2014
ශ්‍රීලනිප බාලසූරිය, ජගත්ජගත් බාලසූරිය ජාතික උරුම අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
එජාප (ප්‍ර) බණ්ඩා, ආර්. එම්. ධර්මදාසආර්. එම්. ධර්මදාස බණ්ඩා පරිපූරක වතු බෝග සංවර්ධන අමාත්‍යවරයා 28 ජනවාරි 2007
ශ්‍රීලනිප බණ්ඩාරනායක, අනුරඅනුර බණ්ඩාරනායක සංචාරක අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 28 ජනවාරි 2007
ජාතික උරුම අමාත්‍යවරයා 28 ජනවාරි 2007 14 දෙසැම්බර් 2007
ශ්‍රීලනිප බෝගොල්ලාගම, රෝහිතරෝහිත බෝගොල්ලාගම ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 28 ජනවාරි 2007
විදේශ කටයුතු අමාත්‍යවරයා 28 ජනවාරි 2007 8 අප්‍රේල් 2010
කරජප චන්ද්‍රෙස්කරන්, පී.පී. චන්ද්‍රෙස්කරන් ප්‍රජා සංවර්ධන සහ සමාජ අයුක්තිය උපුටා දැමීම අමාත්‍යවරයා 28 ජනවාරි 2007 1 ජනවාරි 2010
ශ්‍රීලනිප චන්ද්‍රෙස්න, එස්. එම්.එස්. එම්. චන්ද්‍රෙස්න ගොවිජන සේවා සහ වනජීවි අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 2012
විශේෂ ව්‍යාපෘති සඳහා කැබිනට් අමාත්‍යවරයා 23 නොවැම්බර් 2013 12 ජනවාරි 2015
ශ්‍රීලනිප කුරේ, රෙජිනෝල්ඩ්රෙජිනෝල්ඩ් කුරේ කුඩා අපනයන වගා ප්‍රවර්ධන අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලංමුකො ඩාවුඩ්, බෂීර් සේගුබෂීර් සේගු ඩාවුඩ් ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යවරයා 28 ජනවාරි 2013 28 දෙසැම්බර් 2014
එජාප (ප්‍ර) දයාරත්න, පී.පී. දයාරත්න සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා 28 ජනවාරි 2007 23 අප්‍රේල් 2010
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 22 නොවැම්බර් 2010
ආහාර සහ පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප ද සිල්වා , නිමල් සිරිපාලනිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය සේවා සහ පෝෂණ අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 23 අප්‍රේල් 2010
වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 12 ජනවාරි 2015
ඊජප්‍රප දේවානන්ද, ඩග්ලස්ඩග්ලස් දේවානන්ද සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා 23 නොවැම්බර් 2005 23 අප්‍රේල් 2010
සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා 23 අප්‍රේල් 2010 12 ජනවාරි 2015
ශ්‍රීලනිප දිසානායක, දුමින්දදුමින්ද දිසානායක අධ්‍යාපන සේවා අමාත්‍යවරයා 28 ජනවාරි 2013 21 නොවැම්බර් 2014
එජාප (ප්‍ර) දිසානායක, නවින්නවින් දිසානායක පොදු කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 1 දෙසැම්බර් 2014
ශ්‍රීලනිප දිසානායක, සාලින්දසාලින්ද දිසානායක දේශීය වෛද්‍ය අමාත්‍යවරයා 22 නොවැම්බර් 2010 12 ජනවාරි 2015