වජිර අබේවර්ධන
වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.[1]දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයට 2020 මහ මැතිවරණයේදී හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරයි. වජිර අබේවර්ධන අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.
වජිර අබේවර්ධන | |
---|---|
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති | |
In office 2001–2004 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament ගාල්ල දිස්ත්‍රික්කය සඳහා | |
In office 1994–2010 | |
Personal details | |
උපත | සැප්තැම්බර් 2, 1960 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පෙරමුණ |
පදිංචිය(s) | 22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07 |
Alma mater | මහින්ද විද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය |
ආශ්‍රිත
සංස්කරණය- ^ "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.