වජිර අබේවර්ධන
වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.[1] වජිර අබේවර්ධන අධයාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.
වජිර අබේවර්ධන | |
---|---|
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති | |
තනතුර දරමින් 2001–2004 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament for ගාල්ල දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994–2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සැප්තැම්බර් 2, 1960 |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
Residence(s) | 22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07 |
උගත් ශාස්ත්‍රාලය | මහින්ද විද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය |
ආශ්‍රිතසංස්කරණය
- ↑ "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.