ගාමිණී විජිත් විජිතමුණි සොයිසා
ශ්‍රී ලාංකික දේශපාලඥයා
ගාමිණී විජිත් විජිතමුණි සොයිසා යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු හිටපු ඌව පළාත මහ ඇමතිවරයාද වේ. මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහු 1989, 2000, 2001 හා 2010 යන වසර වලදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.[1]
ගාමිණී විජිත් විජිතමුණි සොයිසා | |
---|---|
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය | |
In office 22 මාර්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දුමින්ද දිසානායක |
පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැයිස්තුව සඳහා | |
In office 2015 | |
පාර්ලිමේන්තු මන්ත්‍රී මොණරාගල දිස්ත්‍රික්කය සඳහා | |
In office 2010–2015 | |
In office 2000–2004 | |
In office 1989–1994 | |
5වන ඌව පළාත් මහ ඇමති | |
In office 22 ජූලි 2004 – 20 අගෝස්තු 2009 | |
පූර්වප්‍රාප්තිකයා | අත්තින්ත මාරකලාගේ බුද්ධදාස |
අනුප්‍රාප්තිකයා | ශෂීන්ද්‍ර රාජපක්ස |
Personal details | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්සන් 1989" (PDF). ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉලෙක්ෂන්, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය මාර්තු 15, 2013.