ශ්‍රී ලංකාව සම්බන්ධ යුද්ධ ලැයිස්තුව

මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එහි පූර්වගාමී රාජ්‍යයන් සම්බන්ධ වූ යුධ ගැටුම් ලැයිස්තුවකි.

පූර්ව ශ්‍රී ලංකාව සංස්කරණය

ගැටුම ශ්‍රී ලංකාව සහ මිත්‍ර පාර්ශවයන් ප්‍රතිවාදීන් ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ආඥාපතිවරු ශ්‍රී ලංකාවට සිදුවූ හානි
රජු සේනාධිපති ශ්‍රී ලංකානු
හමුදාවන්
සිවිල් වැසියන්
අනුරාධපුර රාජධානිය
විජිතපුර සටන
(ක්‍රි.පූ. 162 හෝ 161 )
අනුරාධපුර රාජධානිය චෝළ රාජවංශය ජයග්‍රහණය
දුටුගැමුණු
නොදනී නොදනී
අනුරාධපුර චෝල ආක්‍රමණය
(120)
අනුරාධපුර රාජධානිය චෝළ රාජවංශය

ජයග්‍රහණය

පළමුවන ගජබාහු
නොදනී නොදනී
අනුරාධපුර පාන්ඩ්‍ය ආක්‍රමණය
(862)
අනුරාධපුර රාජධානිය

පාණ්ඩ්‍ය රාජධානිය

ජයග්‍රහණය

දෙවන සේන
කුට්ටක සෙනෙවි
නොදනී නොදනී
අනුරාධපුර පාන්ඩ්‍ය ආක්‍රමණය
(917)
අනුරාධපුර රාජධානිය පාණ්ඩ්‍ය රාජධානිය
හතරවන කාශ්‍යප
නොදනී නොදනී
ශ්‍රී ලංකාවේ චෝල පාලනය
(993)
අනුරාධපුර රාජධානිය චෝළ රාජවංශය පරාජය
පස්වන මහින්ද
නොදනී නොදනී
පොළොන්නරුව රාජධානිය
පොළොන්නරුව බුරුම ආක්‍රමණය
(1165–1181)
පොළොන්නරුව රාජධානිය
අන්ග්කොර්
පාගන් රාජධානිය
චෝළ රාජවංශය
ජයග්‍රහණය
  • බුරුමයේ පේගු හි චෝල බලය බිඳවැටීම
  • පතෙයින් සහ පේගු පොළොන්නරුව රාජධානිය විසින් අත්පත් කරගැනීම
  • අන්ග්කොර් විසින් බුරුමයේ ප්‍රදේශ අත්පත් කරගැනීම
පළමුවන පරාක්‍රමබාහු
නොදනී නොදනී
පාණ්ඩ්‍ය සිවිල් යුද්ධය
(1169–1177)
පොළොන්නරුව රාජධානිය
  • වීර පාණ්ඩ්‍යගේ පාණ්ඩ්‍ය රාජවංශය
චෝළ රාජවංශය ජයග්‍රහණය
  • වීර පාණ්ඩ්‍ය සිහසුනට පත්වීම
  • රාමේශ්වරන් සිංහල හමුදාව නතුවීම
පළමුවන පරාක්‍රමබාහු
ලංකාපුර දණ්ඩනාථ
නොදනී නොදනී
කෝට්ටේ රාජධානිය
මිං-කෝට්ටේ යුද්ධය
(1410 or 1411)

මිං රාජවංශයකෝට්ටේ රාජධානිය

අලගක්කෝනාර රාජවංශය

ජයග්‍රහණය
හයවන පරාක්‍රමබාහු
සෙන්ග් හේ
කෝට්ටේ විජයනගර් ආක්‍රමණය
(1456)

කෝට්ටේ රාජධානිය

විජයනගර් අධිරාජ්‍යය

ජයග්‍රහණය
විවිධ
විවිධ
? ?
සීතාවක රාජධානිය
සිංහල-පෘතුගීසි යුද්ධය
(1538-1640)
සීතාවක රාජධානිය
උඩරට රාජධානිය
ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම
පෘතුගීසි අධිරාජ්‍යය

කෝට්ටේ රාජධානිය

ජයග්‍රහණය
  • සිංහලයන් සහ ලන්දේසීන් දිවයිනෙහි භූමිප්‍රදේශය බෙදාගැනීම
විවිධ
විවිධ
? ?
යාපනය රාජධානිය
පෘතුගිසීන් යාපනය රාජධානිය ආක්‍රමණය
(1619)
යාපනය රාජධානිය
උඩරට රාජධානිය
පෘතුගීසි අධිරාජ්‍යය පරාජය
  • දෙවන සංකිලි පෘතුගීසින් විසින් සිරගත කිරීම සහ ඝාතනය කිරීම
  • 1621 පෙබරවාරි 11; යාපනය රාජධානියේ දමිළ ස්වෛරීත්වය අවසන් විය
දෙවන සංකිලි
නොදනී නොදනී
වන්නි නායක (වන්නි බණ්ඩාර)
වන්නියාර් කැරැල්ල
(1782)
වන්නි නායක බලප්‍රදේශය
උඩරට රාජධානිය
ලන්දේසි ජනරජය ජයග්‍රහණය
  • වන්නි ප්‍රදේශය ලන්දේසි පාලනයෙන් මුදවා ගැනීම
වන්නි බණ්ඩාර
නොදනී නොදනී
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණීම
(1803)
වන්නි නායක බලප්‍රදේශය
උඩරට රාජධානිය
ලන්දේසි ජනරජය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
පරාජය
  • වන්නි ප්‍රදේශය බ්‍රිතාන්‍යයට යටත් වීම
  • යටත්විජිත පාලනයට එරෙහි අවසාන දමිළ විරෝධය මැඩ පැවැත්විණි
වන්නි බණ්ඩාර
නොදනී නොදනී
උඩරට රාජධානිය
ලන්දේසි-පෘතුගීසි යුද්ධය
(1602–1663)
උඩරට රාජධානිය
ලන්දේසි ජනරජය
ඉංග්‍රීසි රාජධානිය
(1640 තෙක්)
ජොහෝර් අධිරාජ්‍යය
කොංගෝ අධිරාජ්‍යය
පෘතුගීසි රාජධානිය හේග් ගිවිසුම
සෙනරත්
දෙවන රාජසිංහ
? ? ?
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණීම
(1803-1804)
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ජයග්‍රහණය ? ? ? ?
උඩරට සංග්‍රාම
(1796–1815)
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය
  • උඩරට ගිවිසුම අත්සන් කිරීම සහ උඩරට රාජාණ්ඩුව අහෝසි වීම
  • වසර 2357 ක ස්වාධීන සිංහල පාලනය අවසාන වීම
ශ්‍රී වික්‍රම රාජසිංහ
? ? ?

බ්‍රිතාන්‍ය ලංකාව සංස්කරණය

ගැටුම බ්‍රිතාන්‍ය ලංකාව සහ මිත්‍ර පාර්ශවයන් ප්‍රතිවාදීන් ප්‍රතිඵල ආණ්ඩුකාර(වරු) බ්‍රිතාන්‍ය ලංකාවට සිදුවූ හානි
බ්‍රිතාන්‍ය ලංකා
හමුදාවන්
සිවිල් වැසියන්
මාතලේ කැරැල්ල
(1848)
  බ්‍රිතාන්‍ය ලංකාව නුවර කැරලිකරුවන් ජයග්‍රහණය
ටොරිංටන් සාමි
? ?
දෙවෙනි බෝර් යුද්ධය
(1899–1902)
  බ්‍රිතාන්‍ය ලංකාව
  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
Orange Free State

දකුණු අප්‍රිකානු ජනරජය

විදේශීය ස්වේච්ඡා සෙබළුන්:

ජයග්‍රහණය
  • වෙරීනිගින්ග් ගිවිසුම:
    • සියලුම බෝර්වරු ආයුධ භාර දීම සහ බ්‍රිතාන්‍ය කිරුළට පක්ෂපාතී බවට දිවුරුම් දීම
    • ලන්දේසි භාෂා අධ්‍යාපනයට අවසර දීම
    • බෝර් ජනරජයට ස්වරාජ්‍යයක් දීමට පොරොන්දු වීම
    • අප්‍රිකානුවන්ට "ප්‍රතිසංස්කරණ ආධාර" ලෙස පවුම් 3,000,000 ක වන්දියක් ලබා දීම
වෙස්ට් රිජ්වේ
? ?
පළමුවන ලෝක යුද්ධය
(1914–1918)
මිත්‍ර පක්ෂය
මධ්‍ය බලවතුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්
ජයග්‍රහණය

Saint-Germain-en-Laye සහ Trianon ගිවිසුම්:

රොබට් චාමර්ස්
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
ජෝන් ඇන්ඩර්සන්
විලියම් හෙන්රි මැනිං
? ?
දෙවන ලෝක යුද්ධය
(1931–1945)
මිත්‍ර පාර්ශවය
අක්ෂ බලවතුන්
ජයග්‍රහණය
ග්‍රෑම් තොම්ප්සන්
ෆ්‍රැන්සිස් ග්‍රෑම් ටිරල්
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
මැක්ස්වල් මැක්ලැගන් වෙඩර්බර්න්
ඇන්ඩෲ කැල්ඩිකොට්
හෙන්රි මොන්ක්-මේසන් මුවර්
? ?

ලංකා ඩොමීනියනය සංස්කරණය

ගැටුම ලංකාව සහ මිත්‍ර පාර්ශවයන් ප්‍රතිවාදීන් ප්‍රතිඵල ලංකාවේ ආඥාපති(වරු) ලංකාවට සිදුවූ හානි
රාජ්‍ය නායක(යන්) ආරක්ෂක අමාත්‍ය(වරු) ලංකාවේ
හමුදාවන්
සිවිල් වැසියන්
1971 ජවිපෙ කැරැල්ල (1971)   ලංකාව
  ජනතා විමුක්ති පෙරමුණ

සහාය දක්වන ලද්දේ:

ජයග්‍රහණය
  • කැරලිකරුවන් යටත් වීම
  • ලංකාණ්ඩුව දිවයිනෙහිම බලය අත්පත් කරගැනීම
සිරිමාවෝ බණ්ඩාරනායක
53 1,200

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය සංස්කරණය

ගැටුම ශ්‍රී ලංකාව සහ මිත්‍ර පාර්ශවයන් ප්‍රතිවාදීන් ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ආඥාපති(වරු) ශ්‍රී ලංකාවට සිදුවූ හානි
රාජ්‍ය නායක(‍යන්) ආරක්ෂක අමාත්‍ය(වරු) ශ්‍රී ලංකා
හමුදාවන්
සිවිල් වැසියන්
1987-89 ජවිපෙ කැරැල්ල
(1987-1989)
  ශ්‍රී ලංකාව
  ඉන්දියාව
  එක්සත් ජනපද
  එක්සත් රාජධානිය

හමුදාමය සහය:

  ජනතා විමුක්ති පෙරමුණ
  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය
  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

සහය දක්වන ලද්දේ:

ජයග්‍රහණය
  • බස්නාහිර-දකුණ සහ මධ්‍යම පළාත්වල හදිසි තත්වය පහ කිරීම
  • නැගෙනහිර කඳවුර බිඳ වැටීම සමග කැරල්ල මර්ධනය විය
ජේ.ආර්. ජයවර්ධන
? ?
ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය
(1983–2009)
  දෙමළ ඊළාම් විමුක්ති කොටි ජයග්‍රහණය
ජේ.ආර්. ජයවර්ධන
රණසිංහ ප්‍රේමදාස X
ඩී.බී. විජේතුංග
චන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
රණසිංහ ප්‍රේමදාස
රන්ජන් විජේරත්න X
ඩී.බී. විජේතුංග
තිලක් මාරපන
මහින්ද රාජපක්ෂ
23,327 60,000–100,000

ශ්‍රී ලංකා සාමසාධක කටයුතු සංස්කරණය

ගැටුම ශ්‍රී ලංකාව සහ මිත්‍ර පාර්ශවයන් ‍රට ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ආඥාපතිවරු ශ්‍රී ලංකාවට සිදුවූ හානි
රාජ්‍ය නායක(යන්) ආරක්ෂක අමාත්‍ය(වරු)
එක්සත් ජාතීන්ගේ ලෙබනනයේ අන්තර්කාල බළකාය
(1978–වර්තමානය)
  ශ්‍රී ලංකාව   ලෙබනනය ක්‍රියාත්මකයි
ජේ.ආර්. ජයවර්ධන
0
එක්සත් ජාතීන්ගේ හයිටියේ ස්ථායීකරණ මෙහෙයුම
(2004–වර්තමානය)
  ශ්‍රී ලංකාව   හයිටි ක්‍රියාත්මකයි
චන්ද්‍රිකා කුමාරතුංග
?
එක්සත් ජාතීන්ගේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ චැඩ් හී මෙහෙයුම
(2007–2010)
  ශ්‍රී ලංකාව   මධ්‍යම අප්‍රිකානු ජනරජය
  චැඩ්
අවසානයි
මහින්ද රාජපක්ෂ
?
එක්සත් ජාතීන්ගේ මාලි හි බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම
(2013–වර්තමානය)
  ශ්‍රී ලංකාව   මාලි ක්‍රියාත්මකයි
මෛත්‍රීපාල සිරිසේන
3[1][2]

ආශ්‍රිත සංස්කරණය