ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම

1987 දී ඉන්දු ලංකා ගිවිසුමත් සමග ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම සිදු විය. ඒ අනුව 1987 ජුලි මසදී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ යොදවන ලදී. ඔවුන්ගේ මුල් අරමුණ වූයේ විශාල පරිමාණයේ හමුදා මෙහෙයුම් සිදු නොකිරීමට වුවද, මාස කිහිපයක් ගතවූ පසු ඔවුන් සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග සටන් ගණනාවක් සිදු විය. ඉන්දියානු සාම සාධක හමුදාව 1989 දී ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම ආරම්භ කළ අතර, 1990 දී ඔවුන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනුනි.

ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම
ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ හි කොටසකි
දිනය1987 ජුලි 29 – 1990 මාර්තු 24
(වසර 2 ක්, මාස 7 ක්, සති 3 ක් සහ දින 2 ක්)
පිහිටුම
ප්‍රතිඵලය ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම.
දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භය.
යුද්ධාවතීරයන්

ඉන්දියාව ඉන්දියාව

ශ්‍රී ලංකාව
දෙමළ ඊළාම් විමුක්ති කොටි
ආඥාපතියන් සහ නායකයන්
ඉන්දියාව ආර්. වෙන්කටාරමන්
ඉන්දියාව රජීව් ගාන්ධි
ඉන්දියාව වී පී සින්ග්
මේජර් ජෙනරාල් හර්කිරාට් සින්ග්
මේජර් ජෙනරාල් අශෝක් කේ. මෙහ්ටා
වේළුපිල්ලේ ප්‍රභාකරන්
අපාතිකයන් සහ හානි
ඉන්දියානු සාම සාධක හමුදාව: මරණ 1,138; තුවාල වූ 2,762[1]

ආශ්‍රිත සංස්කරණය

  1. "Archived copy". 2014-02-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-09-20.{{cite web}}: CS1 maint: archived copy as title (link)