සෙනරත් රජ

පළමුවන විමලධර්මසූරිය රජුගේ සහෝදරයා ❤️

සෙනරත් ( සෙනරත් අඳසින් ) රජු ක්‍රි. ව. 1604 සිට 1635 දක්වා මහනුවර අගනුවර කර ශ්‍රී ලංකාවේ පාලනය ගෙන යන ලදී.[1][2]

සෙනරත් රජ
මහනුවර රජ
රාජ්‍ය සමය1604 - 1635
අභිෂේකය1604
පූර්වප්‍රාප්තිකයාIවන විමලධර්මසූරිය රජ
අනුප්‍රාප්තිකයාIIවන රාජසිංහ රජ
භූමදානයශ්‍රී ලංකාව
වල්ලභයාදෝන කැතරිනා(කුසුමා දේවී), සහ ඇගේ පෙර විවාහයේ දියණියන් වන සූරිය දේවී සහ සාම දේවී
දරුවන්කුමාරසිංහ හස්තානේ (ඌව)
විජයපාල (මාතලේ අධිකාරී)
දෙවන රාජසිංහ (මහස්තානේ)
වංශයදිනරාජ රාජවංශය

එතුමා පළමුවන විමලධර්මසූරිය රජුගේ සහෝදරයයි. මෙතුමා පළමුවන විමලධර්මසූරිය රජුගේ මිතුරෙක් බව ද ජනයා මත පළකරයි. තවද සමහරුන් විශ්වාසය කරන්නේ එතුමා පළමුවන විමලධර්මසූරිය රජුගේ ඥාතියකු බවයි.[තහවුරු කර නොමැත]

මෙතුමා ඉතා සාමකාමි පාලනයක් රැගෙන ගිය අයෙකි.මේ නිසා 1617 දී පෘතුගීසින් සමග සාම ගිවසුමක් පිහිටුවේය.[තහවුරු කර නොමැත]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මහනුවර රාජධානිය" (PDF). e තක්සලාව. සම්ප්‍රවේශය 2018-01-02.
  2. ^ "Sri Lanka Sinhala Royal Family Genealogy". සම්ප්‍රවේශය 2018-01-02.
සෙනරත් රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
Iවන විමලධර්මසූරිය රජ
මහනුවර රජ
1604–1635
අනුප්‍රාප්තික
IIවන රාජසිංහ රජ
"https://si.wikipedia.org/w/index.php?title=සෙනරත්_රජ&oldid=691447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි