පොළොන්නරු යුගය
පොලොන්නරු යුගයේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකි @ මෙම යුගයේ බොහෝ සාහිත්‍ය කෘ
(පොළොන්නරුව රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.
ආරම්භයසංස්කරණය
මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.