Vandalizing / Spaming ?? සංස්කරණය

IP 161.184.107.98 has done several activities today. Almost all are advertising for Microsoft Sri Lanka. This is either a spamming or a vandalism.Please Do the needful Singhalawap (talk) 02:19, 18 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Blocked! --Lee (talk) 03:28, 18 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
ෆිට් තමයි !! Singhalawap (talk) 03:37, 18 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

පෙරදිග සංගීත ස්වර භාවිතය සංස්කරණය

පෙරදිග සංගීතයට අයත් ලිපි සංවර්ධනයේදී නිවැරැදිව සංගීත ස්වර යතුරු ලියනය කිරීමේදී බොහෝ අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇත.
උදා: උච්ඡ, මන්‍ද්‍ර, කෝමල, තීව්‍ර, තාල සංඥා ආදිය මෙහි ලා දැක්විය හැකි ය. මෙහිදී කෝමල ස්වර සඳහා < u > භාවිතා කළ හැකි වුව ද එය මහත් පීඩාවකි.
කරුණාකර මේ කාරණය සඳහා කිසියම් ක්‍රමවේදයක් සකසා දෙනු මැනැවි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:56, 10 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ඡයාරූපයක් උඩුගත කිරීම සංස්කරණය

ඡයාරූපයක් උඩුගත කරන්නේ කේසේද ? පුද්ගලික පරිඝනකයේ සිට — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 94.241.30.24 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

http://si.wikipedia.org/wiki/විශේෂ:උඩුගත_කිරීම -- බිඟුවා සාකච්ඡාව 12:13, 10 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

පරිශීලක:276RASNAYAKAPURA සංස්කරණය

User පරිශීලක:276RASNAYAKAPURA seems to be representing him/her self not as an individual but as a official body. Both the user name (GN division number and name) and the content of his use page indicates such. I personally believe this is not a intentional foul play but a genuine work of some official (or enthusiastic child or him/her to help the mom/dad's work). But theoretically similar to incidence in past; "Felide" company having an account for company. But in reality this is not a planed abuse for money as in the Feliday incident. Please try to do the need full. But we hav to keep in my mind that, we should not loose the user from weikipedia. We must keep in mind that Rasnayakapura is a very remote village with a rich heritage and a user fron that village is an asset for si.wiki. Singhalawap (talk) 04:53, 6 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

FOSS User සඟරාව සංස්කරණය

මෙම සඟරාවේ 2011 පෙබරවාරි කලාපයේ විකිපීඩියාව හා සබැඳි ලිපි 3ක් ඇතුලත් වෙලා තිබුණා.

  • ලොවට නිදහස් දැනුම බෙදන විකිපීඩියා (පිටු 10 – 12)
  • විකිපීඩියානුවෙක් සමග පිළිසඳරක්.... (පිටු 13 - 14)
  • විකිපීඩියා 10 වන වසර සැමරම (පිටු 15)

වෙලාවක් තිබ්බොත් භාගත කරගෙන කියවන්න. අපේ ප්‍රචාරක කටයුතු සෙමින් සෙමින් ඉස්සරහට යනවා වගෙයි. මේ ලිපිවල සිංහල විකිය ගැන විස්තර ඇතුලත් වෙලා තියෙන්නේ. ඔවුන් අපිට සහාය දක්වන්නත් කැමති උනා. අපිට ඇත්තටම බැරිද එක දවසක සෙට් වෙන්න? මම නම් කැමතියි මූණටම හම්බ වෙලා කතා කරන්න. මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. අපේ මම දැක්කා අපේ facebook පිටුවේ 90ක් විතර එක් වෙලා ඉන්නවා. ඒකත් සතුටු වෙන්න පුලුවන් කාරණාවක්. පුලුවන් තරම් අනිත් අය අතරට මේක ගෙනි යන්න ඕනැ.

ජය! -- බිඟුවා සාකච්ඡාව 11:53, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
එක්තරා පුවත්පතක් (මතක විදියට ලක්බිම) සමග ලැබෙන නැණපත නම් තොරතුරු තාක්‍ෂණික සගරාවේත් විකිපීඩියාව ගැන සහ එහි 10වන සැමරුම පිළබදව සදහන් කොට තිබුණා.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:54, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්තූතියි සදහනට, සිංහල විකිපීඩියාව දියුණු කිරීමට හැකි සෑම උදව්වක්ම ලබා දීමට අප සමාජය සූදානම්, මේ වන විට විකිපීඩීයා පිලිබද වි.වි. සිසුන් දැනුවත් කිරීම් පවා සිදුකිරීමට අප සැලසුම් කොට තිබෙනවා. මේ සදහා සංවිධායකවරයෙකු බදවා ගෙන ඇති අතර ඊලග සතිය වන විට ඔහු සේවය අරඹනු ඇති. මීට සමගාමීව ජායාරූප එකතු කිරීමද සිදුවනවා. හමුවක් සදහා සියලු සංවිධාන කටයුතු ඉටු කිරීමට අප සූදානම්, කරුණාකර ඒ පිලිබද අපට දන්වන්න. නිසි ලෙස සංවිධානය නොවූ වැඩපිලිවෙලකින් සිදුවන්නේ ශ්‍ර්මය නාස්තිවීම පමණයි එනිසා විකිපීඩියා එකමුතුවක් ලෙස සංවිධානය වීම ඉතාමත් වැදගත්. සිංහල ලිපි ගණන වැඩි කිරීමට අප ඉදිරියේදී හැකි සැම උත්සහායක්ම ගනු ලබනවා. වේගයෙන් ව්‍යාප්තවන අප සමාජය (මේ වනවිට 200 කට අධික සාමාජිකත්වයක් සිටින) මේ පිලිබද නිරතුරු අවධානයෙන් සිටිනවා. අවශ්‍ය ඕනෑම විටෙක අප අමතන්න. ප්‍රධාන කතෘ බුද්ධික චන්ද්‍රදීප. - මෙම සටහන facebook පිටුවෙහි හි යොදා අනන්‍යතාව තහවුරු කරන ලදී. -Bckurera (talk) 13:25, 16 පෙබරවාරි 2011 (යූටීසී)-[reply]


ලිපි තුන කියෙව්වා. වැඩේ නම් එළ​! හැබැයි මට කියන්න දෙයක් තියෙනවා. සිංහල විකිපීඩියාව ගැන කතා කරද්දි සිංහල භාෂකත්වය මිසක් ජාතිකත්වය ඉස්මතු කරන්න එපා. මොක ද සිංහල අයිති සිංහලයන්ට විතරක් නෙමෙයි. සිංහල දන්න ඕන ම කෙනෙක්ට මේක විවෘතයිනෙ. නංගයා මතන්න 21:25, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව් එතනදී පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා වගෙයි. නමුත් මට කියන්න ඕනැ වෙලා තිබ්බේ මේක සිංහල දන්න කියන අයට මිසක් වෙන අයට නෙමෙයි කියන එක මිසක් ජාති කතාවක් නම් නෙමෙයි.   -- බිඟුවා සාකච්ඡාව 04:25, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඒක එහෙම නම්, චේතනා පරිශුද්ධ වේ නම් - විකි සටන් පරදින්නෙ නෑ කියල තමයි කියන්න තියෙන්නේ   නංගයා මතන්න 05:45, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පුද්ගලික මතයක් සංස්කරණය

මෙවැනි ප්‍රචාරයක් සිංහල විකියට ලැබීම සතුටට කරුණක්. මේ පිලිබඳව ක්‍රියාකාරී වීම පිලිබඳව පරිශීලක:බිඟුවාට අනේක වාරයක් තුති. බොහෝවිට මාධ්‍ය ලිපි වලින් සිදුවන ආකාරයටම මෙම ලිපියෙත් අඩුපාඩු තියනවා. සිංහල විකිය අළුත් නිසා අපි පරිස්සං වෙන්න ‍ඕන මීට වඩා. මීට පස්සෙ කවුරු නමුත් මේ වගේ වැඩක් කරද්දි, පලකිරීමට කලින් හරි වැරදි බලන්න.

  1. "එහි පාලකවරෙයක් ලෙස කටයුතු කරන" කියන වාක්‍ය වරදක්. පාලක සහ පරිපාලක කියන්නෙ (Ruler & Administrator) කියන්නෙ හුඟක් වෙනස් දෙකක්.
  2. "මේක සිංහලයා වෙනුවෙන්" නෙමෙය් "සිංහල භාෂාව දන්න අය වෙනුවෙන්". මොකද ඉංග්‍රීසි විකිය ඉංග්‍රීසි ජාතියෙ නෙමෙයි. පාලි විකියක් තිබුනට එහෙම ජාතියක් නෑ.
  3. සිංහල විකිපීඩියා වෙත ඔබේ දැනුම ලබාදීමට බිඟුවා හා සමිබන්ද වන්න කියා කියන එක ලොකු වැරැද්දක්.

මම හිතන්නෙ මේ වරද වෙලා තියෙන්නෙ බිඟුවාගෙන් නෙමෙයි, සංවාදය මෙහෙයවූ හෝ ලිපිය සැකසූ කෙනාගෙන්. පරිශීලක:බිඟුවා හැකිනම් මේ වරදවල් ඊලඟ කලාපයෙදි නිවැරදි කරවන්න උත්සාහ කරන්න. Singhalawap (talk) 06:19, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මම දැන් මොනවද කරන්නෙ??? සංස්කරණය

මේ විකියේ තව දුරටත් රැදී සිටීමටත් බහුගිණුම් චෝදනාවෙන් මිදීමටත් මා කල යුත්තේ කුමක්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:34, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

අපට සමගිව කටයුතු කල නොහැකිද? මට සංස්කරණ 10000 නිම කරනතුරැ විකියේ රැදීමට අවසරද? මා සමග තිබෙන පෞද්ගලික අමනාපකම් වලින් මිදීමට පුථවනිද? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:40, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කූඩැල්ලා කොට්ටයේ තිබිය නොහැකිය යැයි පැරැන්නෝ කිවූ ලෙසින් ඔබ සැමවිටම යන්නේ මමත්වය යන පදනම වෙතයි. මෙය ඔබ ගැන පැණයක් නොවෙයි. මෙය විකිපීඩියා නීති රීති ක්‍රියාත්මක කිරීම ගැන පැණයකි. ඔබ බහුගිණුම් ඇති කොට ඒවා භාවිතා කල බවට චෙක් යූසර් සොයා ගෙන ඇත. එයින් ඔබට කිසි දිනෙක මිදීමට නොහැක. සිංහල විකිපීඩියාවේ වාරණ ලඝුව පරිශීලනය කරන්න. සෑම බහු ගිණුමෙක්ම (ඔබ හැර) වාරණය කර ඇත. ඔබ සමග අපගේ පෞද්ගලික අමනාපකමක් නැත. සංස්කරණ 10000 ගැන දෙඩීමෙන් පැහැදිලි වන්නේ නැවත මමත්වය කරා යෑමයි. ඔබට අවශ්‍ය වන්නේ විකියට සේවය කිරීම නොව ඔබගේ බඩ ගෙවිය ලොකු කර ගැනීමයි (=ඔබගේ සංස්කරණ ගණනය අතිමහත් කර ගැනුමයි). -- ශ්වෙත (talk) 13:54, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

.

පිලිතුරක් සංස්කරණය

පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද
මම දැන් මොනවද කරන්නෙ??? කියල අහපු නිසා කථා කරන්නෙ.
මම ශ්වෙත කියන හැම දේටම එකඟයි 1ක් හැර. මට තේරුන විදියට ඔබ පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද ගිණුම පටංගත්තට පස්සෙ බහුගිණුම් භාවිතා කරල නෑ. එහෙම කලේ පරිශීලක සාකච්ඡාව:පසිදු කාවින්ද. ඒක නිසා බහුගිණුම් චෝදනාව ඔබට අදාල නෑ. අනික් හැම තැතම ශ්වෙත හරි.
සංස්කරණ 10000 කථාව විහිලුවක්.පරිශීලක:අනංගයා වගේ පාසල් සිසුවෙකුගෙ 1 සංස්කරණයක් ඔබේ සංස්කරණ 1000 කට වඩා වටිනවා.
ඔබගේ සංස්කරණවල අඩුපාඩු අනන්තයි. අඩුගානෙ 'රැ' - 'රු' දෙකවත් Type කරන් දන්නෙ නෑ.ඔබගේ සංස්කරණ පෙන්වන්නේ මොඩකම, කලබලය, සමාජශීලී නැතිබ, wkipediaව පිලිබඳ නොදැනුවත්කම සහ උද්දච්චකම පමණයි.
පසිඳු කාවින්ද ඔබේ සැබෑ නමදැයි නොදනිමි. එය සැබෑ නම නම්, මාපියන් ආදරයෙන් දුන් නම ඔබ විනාශකරගනිමින් සිටී.
හැදෙනවනම් උදවු කරන්න කැමතියි. ඒ බවක් තාම පේනතෙක් මානයක නැහැ.
Singhalawap (talk) 17:28, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
ඇත්ත නේන්නම් මට සෑහෙන ලොකු වැරැද්දක් වෙලා. පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද ගිණුම පටංගත්තට පස්සෙ මෙතුමා බහු ගිණුම් භාවිතා කරලා නැහැ නේන්නම්. මේ ගැන මගේ හද පතුලෙන්ම කණගාටුව ප්‍රකාශ කරනව. මම පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්දට විරුද්ධ මොකද කියලා මම දක්වපු හේතු තුනෙන් පළමුවැන්න මම ඉල්ලා අස්කරගන්නවා. නැවතත් කණගාටුව. --- ශ්වෙත (talk) 17:55, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
සමාවන්න! මේ දැන් චෙක් යූසර් දන්වලා තිබෙනවා පරිශීලක :පසිඳු කාවින්ද සහ පරිශීලක :පසිදු කාවින්ද දෙන්නම එක් අයෙක් කියලා. මින් ඉහත කරපු චෙක් යූසර් නිර්ණයන් අනුව පරිශීලක :පසිදු කාවින්ද සහ තවත් නව දෙනෙක් බහු ගිණුම් පරිහරනය කලා නම් මෙතුමාත් එතුමාම නිසා පරිශීලක :පසිඳු කාවින්ද සහ තවත් දහදෙනෙක් බහු ගිණුම් පරිහරණය කරලා තිබෙනවා. ඒ නිසා පරිශීලක :පසිඳු කාවින්ද වාරණය කල යුතු යැයි පරිපාලකවරුන්ට යෝජනා කරන්න අපට සිදුවෙනවා. --- ශ්වෙත (talk) 18:06, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
මලා ජෝන් !
පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද, Sorry .com තමයි
Singhalawap (talk) 18:14, 13 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ඔච්චර බය වෙන්න එපා මිත්‍රයනි! ඒක තමයි ලෝක ස්වභාවය ඔයගොලන්ටත් එච්චර තමයි...බ්වහහහහහහ.....සිඳු කාවින්ද  සාකච්ඡාව 03:25, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

  අමතර තොරතුරු අවශ්‍යයයි [1]සිඳු කාවින්ද  සාකච්ඡාව 11:04, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]


ලිපි ලැයිස්තුව - List of articles සංස්කරණය

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]


contributions footer සංස්කරණය

විශේෂ:දායකත්ව වෙතට නව සාරාංශයක් එක් කලා. ඔබේ දායකත්වය හෝ වෙනත් පරිශීලකයකුගේ දායකත්ව පිටුවට යන්න. එම පිටුවේ අන්තිමට සාරාංශයක් එක් කරලා තියෙන්නේ. එක් එක් පරිශීලකයාගේ අනු-පිටු · බලතල · සංස්කරණ ගණන · උඩුගත කිරීම් · මධ්‍ය අවසර (sulutil) · ගෝලීය දායකත්‍ව · අවසාන ක්‍රියාව යනාදිය දැන් පහසුවෙන් බලා ගන්න පුලුවන්. මේකෙන් පුලුවන් පරිශීලකයෙක්ගේ විකියේ මොකද කරන්නේ කියන එක පහසුවෙන් බලාගන්න. වාරණය කිරීමේදීත් අගය කිරීමේදීත් මේක පහසුවක් වෙයි. -- බිඟුවා සාකච්ඡාව 19:36, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Good! --මීමා (talk) 16:16, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මේක හැදුවා. පොඩ්ඩක් බලන්න වැඩද කියලා. දැන් නම් බලප‍ත්‍ර නැතුව පින්තූර දාන්න බැරි වෙයි ඔන්න. දැන් තියෙන ගැටළුව වෙන්නේ දාන බලපත්‍ර හරිදි කියන එකයි. :P -- බිඟුවා සාකච්ඡාව 20:38, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

I have never used. But this is something we have to do before years. මේක කරන්න තිබ්බේ මීට ගොඩාක් කලින්. --මීමා (talk) 16:18, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]


නිවැරදි වචනය සංස්කරණය

නිවැරදි වචනය කුමක්ද? ජනමාධ්‍ය, ජනමාධ්‍යය? එහෙමත් නැත්තන් වෙනම වචනයක් ද? --Lee (talk) 12:40, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Dear Lee,
As far as I know ජනමාධ්‍ය can be either the adjective or the plural noun, ජනමාධ්‍යය is the singular noun.
Singhalawap (talk) 23:55, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
So I guess in this case the word ජනමාධ්‍ය is more suitable. Isn’t it? --Lee (talk) 03:33, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Yes Lee. I agree with you Singhalawap (talk) 04:06, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

112.135.15.64 වාරණය කළ යුතුය සංස්කරණය

අනවශ්‍ය, අර්ථශූන්‍ය හා පෞද්ගලික දැන්වීම් ප්‍රචාරය මෙන් ම විශ්වකෝෂයකට නුසුදුසු ලිපියක් (පීකේසොෆ්ට්‎) දිගින් දිගට ම සකසමින් පවතී. මා එය වැළැකුමට හැකිතාක් උත්සුක වූව ද ඒවා ගණන් නොගනිමින් මැකුම් සැකිලි ඉවත් කරමින් අනවැසි ක්‍රියාදාමයක මෙම 112.135.15.64 යන නිර්නාමික පරිශීලකයා යෙදී සිටී. දයාබර පරිපාලකවරුනි, වහා ක්‍රියාත්මක වනු මැනැවි.--තඹරු විජේසේකර සාකච්ඡාව 15:23, 19 මාර්තු 2011 (යූටීසී)[reply]

මේකේ ඉංග්‍රීසි ලිපියත් මකලා දාලානේ. en:PKsoft -- බිඟුවා සාකච්ඡාව 09:39, 20 මාර්තු 2011 (යූටීසී)[reply]

පීකේසොෆ්ට්‎ ලිපිය Delete කරන්න සංස්කරණය

මට හිතෙන හේතු

  • විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ (advertising & propaganda) මාධ්‍යයක් නොවේ. - ප්‍රත්පත්තිය
  • ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර් මෙවැනි සමාගමක් ලියාපදිංචිකර නොතිබීම
  • වෙබ් අඩවියට Count තාම අඩුනිසා wikipedia යොදාගෙන වගේ පෙනීම. ( Counts in that site as today evening: Online 1, Visits today 2, Visits 145)
  • Seems no public interest on this article
Singhalawap (talk) 17:39, 20 මාර්තු 2011 (යූටීසී)[reply]
Singhalawap සමග එකඟ වෙමි. එසේ ම මෙම පිටුවේ සාකච්ඡා පිටුවේ, "පීකේසොෆ්ට් සමාගම විකීපීඩියා පිටුවක් ආරම්භ කරේ වෙළඳ ප්‍රචාරණයට හෝ ස්පෑම් වැඩසටහන් ඇතිකිරීමට නොව පීකේසොෆ්ට් සමාගම ගැන හැදින්වීමක් විකීපීඩියා නිදහස් විශ්වකෝෂය පාවිචිචි කරන පාරිභෝගිකයින්ට දැක බලාගැනීමට සැලැස්වීමටය." ලෙස පවතී. එය එසේ වී නම් මට ද Thambaru Wijesekara Creations සඳහා විකියේ පිටුවක් ඇරැඹීමට ඉඩප්‍රස්තා තිබේ.  
කෙසේවතුදු Singhalawap විසින් ඉදිරිපත් කර ඇති කරුණු ත්‍රිත්‍වය ප්‍රබල වශයෙන් ම මෙම පිටුව ඇරැඹීමට හේතු සාධක වී ඇති බව් හොඳින් මැ ගම්‍යමාන වේ. ඉදින් තව දුරටත් මේ ලිපිය හා නිර්නාමික පරිශීලකයා පිළිබඳ සැලැකිය යුතු තීරණයක් ගත යුතු සේ පෙනේ. ඔහු මෙම කර්තව්‍යයේ යෙදෙන අවස්ථාවේ කෙතරම් පූර්ව දැනුම්දීම්, උපදෙස්, අවවාද ලබා දුන්නද ඒවායින් කිසිදු ඵලක් නොවූ බව් ඔබ සැම දක්නට ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:40, 21 මාර්තු 2011 (යූටීසී)[reply]
මට පේන්නෙත් මේක වෙළඳ ප්‍රචාරණයක් වගෙයි. අදාළ ගිණුම් සියල්ල අත්හිටුවන්න වෙයි. ඉස්සරලාම දැන්වීමක් දාමු. -- බිඟුවා සාකච්ඡාව 03:11, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
සම්පූර්ණයෙන්ම එකඟයි--දුගියා (talk) 17:01, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
There is no direct relationship between blocking accounts & deleting the article. Dragging these process wast valuable time of sinhala wikipedians. So administrators can continue 2 processes simultaneously Singhalawap (talk) 07:53, 22 මාර්තු 2011 (යූටීසී)[reply]

පරිපාලකවරුනි, අප්පමාදෝ අමත පදං--දුගියා (talk) 15:29, 23 මාර්තු 2011 (යූටීසී)[reply]

මේක යුද්ධයක් වගේ වෙලානේ. බලමු මොකද්ද කරන්න පුලුවන් කියලා. -- බිඟුවා සාකච්ඡාව 17:18, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔව් මේක ක්‍රියාවන් දෙකක්. පරිශීලකයා වාරණය කිරීම ගැන දැනටමත් අදාල කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. උත්තර නැත්නම් ඔක්කොම ගිණුම් වාරණය කරනවා සදහටම. පොඩ්ඩක් ඉවසලා බලන්න ඕනැ ඒකට හේතු තියෙනවද කියලා. නමුත් ලිපිය ගැන අවසාන තීරණය ප්‍රජාව අතේ තියෙන්නේ. ප්‍රජාවගේ මතය ක්‍රියාත්මක කිරීමයි පරිපාලකවරු කරන්නේ. ඒක හින්දා තමා අපි සාකච්ජා කරන්නේ. සාකච්ජාව දිගටම ගෙන යන්න. අවසන් තීරණය කියන්න. ඒක ක්‍රියාත්මක කරමු. -- බිඟුවා සාකච්ඡාව 17:38, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
මං හිතන්නෙ අපි මේක ගැන කථා කරකර වටිනා කාලය නාස්තිකලා ඇති කියලා. තව කල් ගත්තොත් මේ සාකච්චාචා ටිකත් (Delete කරලා තිබිලා අමාරුවෙං හොයාගත්ත) අතුරුදහං වෙයි. පරිපාලකවරුනි, පමාදෝ මච්චුනෝ පදං Singhalawap (talk) 17:44, 23 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔබේ අවසරපත් සඳහා ඉල්ලීම් මෙතැනට එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 10:39, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

වැරදීමක්නේ උනේ. මෙතැන කියලා කිව්වේ විකිපීඩියා:Requests_for_permissions මෙතැනටනේ. Singhalawap, ඔයාගේ ඉල්ලිම්ම එතැනට එක් කරන්න පුලුවන්ද? -- බිඟුවා සාකච්ඡාව 14:45, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

කිරි අයියගෙ බත් කඩේ සංස්කරණය

There is a බත් කඩේ with the name of කිරි අයියගෙ බත් කඩේ closer to my home. I think if පීකේසොෆ්ට් article is allowed , I can start article on කිරි අයියගෙ බත් කඩේ also because both are very slimier in nature & public importance. Singhalawap (talk) 05:17, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
Yep, Also my website.. Thambaru Wijesekara Creations :D --තඹරු විජේසේකර සාකච්ඡාව 08:43, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔන්න දැන් මටත් මොනවා හරි මාර්කට් කරන්න හිතෙනවා --උපුල් (talk) 08:56, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔව් ඔව්, සකච්චා පිටුවෙ "කඩේ නම" වැටෙනව කියන්නෙත්, ස‍්රච් එන්ජින් හිට් එකක් වදින්ඩ චාන්ස් එකක් තියනවා...ඇද මාර්කටිං (indirect marketing)කියන්නෙ මේවා. wap කිරි අයියගෙ බත් කඩේ ගොඩ දා ගන්නවා තඹරු එයාගෙ එක ගොඩ දා ගන්නවා... ඔහොම යන්........203.143.41.77 09:02, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
User:තඹරු විජේසේකර, [[User:උපුල්|උපුල්], 203.143.41.77 සහ අනිකුත් Users වෙත.
එහෙමනං මං කිරි අයියගෙ බත් කඩේ ලිපිය පටංගත්තට අමනාප නැතෙයි ? Singhalawap (talk) 17:51, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
අහ් හා... දැන් නම් එක කරන්න බැරිවෙයි..අමනාපයක් නම් නෑ, ඒ උනාට ලියන්න නම් ටිකක් අමාරුවෙයි. කිරි අයියට උදව්වක් විදිහට හැමදාම අපිවත් මතක් කරලා බත් එකක් ගන්න. --උපුල් (talk) 18:04, 23 මාර්තු 2011 (යූටීසී)[reply]
  Singhalawap (talk) 18:18, 23 මාර්තු 2011 (යූටීසී)[reply]