වික්ටර් අයිවන් යනු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු වේ.

වික්ටර් අයිවන්
Victor Ivan
උපත
මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන්

ජුනි 26, 1949 (1949-06-26) (වයස 74)
වෙනත් නම්පොඩි අතුල
පුරවැසිබවශ්‍රී ලාංකික
රැකියාවමාධ්‍යවේදී
ප්‍රසිද්ධව ඇත්තේරාවය පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස

රචිත කෘතීන් සංස්කරණය

  • අද ගොවිතැනේ අභියෝගය 1979 [1]
  • 71 කැරැල්ල 1979
  • අර්බුදයේ ගමන් මග 1988 - (සිංහල සහ ඉංග්‍රීසි)
  • දෙමළ අභියෝගය 1989 [2]
  • ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
  • සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
  • චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994 [3]
  • ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
  • නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
  • නොනිමි අරගලය 2003 - (සිංහල සහ ඉංග්‍රීසි)[4]
  • කදුළු සලන පාරාදීසය 2006 - (සිංහල සහ ඉංග්‍රීසි)[5]
  • 2006 – පන්සලේ විප්ලවය 2006
  • චෞර රැජින 2006 - (සිංහල සහ ඉංග්‍රීසි) [6][7]
  • චෞර රාජ්‍යය 2010 [8]
  • ප්‍රභාකරන් පරාජය කිරීම 2010
  • මට පෙනෙන හැටි 2010 [9]
  • දේශපාලනයේ පවුල හා කුලය 2011 [10]
  • ලංකාව ගලවා ගැනීම 2011 [11]
  • දෙමළ අභියෝගය 2012
  • අවසානය කුමක්ද? 2012 [12]
  • ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013
  • අර්බුදයේ අන්දරය, 1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වික්ටර්_අයිවන්&oldid=323829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි