වික්ටර් අයිවන්
වික්ටර් අයිවන් යනු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු වේ.
වික්ටර් අයිවන් Victor Ivan | |
---|---|
උපත | මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් ජුනි 26, 1949 |
වෙනත් නම් | පොඩි අතුල |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
රැකියාව | මාධ්‍යවේදී |
ප්‍රසිද්ධව ඇත්තේ | රාවය පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස |
රචිත කෘතීන්
සංස්කරණය- අද ගොවිතැනේ අභියෝගය 1979 [1]
- 71 කැරැල්ල 1979
- අර්බුදයේ ගමන් මග 1988 - (සිංහල සහ ඉංග්‍රීසි)
- දෙමළ අභියෝගය 1989 [2]
- ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
- සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
- චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994 [3]
- ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
- නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
- නොනිමි අරගලය 2003 - (සිංහල සහ ඉංග්‍රීසි)[4]
- කදුළු සලන පාරාදීසය 2006 - (සිංහල සහ ඉංග්‍රීසි)[5]
- 2006 – පන්සලේ විප්ලවය 2006
- චෞර රැජින 2006 - (සිංහල සහ ඉංග්‍රීසි) [6][7]
- චෞර රාජ්‍යය 2010 [8]
- ප්‍රභාකරන් පරාජය කිරීම 2010
- මට පෙනෙන හැටි 2010 [9]
- දේශපාලනයේ පවුල හා කුලය 2011 [10]
- ලංකාව ගලවා ගැනීම 2011 [11]
- දෙමළ අභියෝගය 2012
- අවසානය කුමක්ද? 2012 [12]
- ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013
- අර්බුදයේ අන්දරය, 1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා
ආශ්‍රිත
සංස්කරණය- ^ http://www.vijithayapa.com/product/view/26736
- ^ http://www.vijithayapa.com/product/view/28078
- ^ http://www.vijithayapa.com/product/view/24872
- ^ http://www.amazon.com/An-Unfinished-Struggle-Investigative-Judiciary/dp/9551468074/ref=sr_1_1?ie=UTF8&qid=1399695473&sr=8-1&keywords=Victor+Ivan+Sri+Lanka
- ^ http://www.amazon.com/Paradise-Tears-Victor-Ivan/dp/9551468163/ref=sr_1_2?ie=UTF8&qid=1399695761&sr=8-2&keywords=Victor+Ivan+Sri+Lanka
- ^ http://www.vijithayapa.com/product/view/23924
- ^ http://www.amazon.com/The-Queen-Deceit-Victor-Ivan/dp/B003A0I98M
- ^ http://www.vijithayapa.com/product/view/25565
- ^ http://www.vijithayapa.com/product/view/25562
- ^ http://www.vijithayapa.com/product/view/26735
- ^ http://www.vijithayapa.com/product/view/26737
- ^ http://www.vijithayapa.com/product/view/28074