ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක

(දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වන අතර , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ.

නෛතික භාවය සංස්කරණය

ශ්‍රී ලංකාව ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්ද ශ්‍රී ලංකාව ජනරජයේ දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙහි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය; එසේ වුවද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනුලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස්වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධකිරීම හෝ කරනු ලැබිය හැක්කේය.

දිස්ත්‍රික්කයන් සංස්කරණය

මෙහි සම්පූර්ණ ජනගහණයන් පිළිබද දත්තයන් වර්ෂ 2012 දි පැවති ජනසංගණනය දක්වා ඇත.

අංකය
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි)
නම සිතියම පළාත දිස්ත්‍රික් අග නගරය හෙවත් පරිපාලන නගරය විශාලතම වෙළඳ නගරය භූමි ප්‍රමාණය ජල වපසරිය මුළු භූමි ප්‍රමාණය ජනගහනය[2] ජන ඝනත්වය↓[N 1]
16 අම්පාර   නැගෙනහිර පළාත අම්පාර අම්පාර &00000000000000220000004,222 km² (1,630 sq mi) &0000000000000018000000193 km² (75 sq mi) &00000000000000220000004,415 km² (1,705 sq mi) &0000000000000012000000648,057 &0000000000000008000000140/km² (363/sq mi)
20 අනුරාධපුර   උතුරු මැද පළාත අනුරාධපුර නව නගරය අනුරාධපුර නව නගරය &00000000000000250000006,664 km² (2,573 sq mi) &0000000000000023000000515 km² (199 sq mi) &00000000000000250000007,179 km² (2,772 sq mi) &0000000000000015000000856,232 &0000000000000005000000112/km² (290/sq mi)
22 බදුල්ල   ඌව පළාත බදුල්ල බදුල්ල &00000000000000180000002,827 km² (1,092 sq mi) &000000000000000500000034 km² (13 sq mi) &00000000000000180000002,861 km² (1,105 sq mi) &0000000000000017000000811,758 &0000000000000013000000276/km² (715/sq mi)
15 මඩකලපුව   නැගෙනහිර පළාත මඩකලපුව මඩකලපුව &00000000000000170000002,610 km² (1,008 sq mi) &0000000000000022000000244 km² (94 sq mi) &00000000000000170000002,854 km² (1,102 sq mi) &0000000000000009000000525,142 &0000000000000009000000186/km² (482/sq mi)
1 කොළඹ   බස්නාහිර පළාත කොළඹ කොළඹ &0000000000000001000000676 km² (261 sq mi) &000000000000000400000023 km² (9 sq mi) &0000000000000001000000699 km² (270 sq mi) &00000000000000250000002,309,809 &00000000000000240000003,330/km² (8,625/sq mi)
7 ගාල්ල   දකුණු පළාත ගාල්ල ගාල්ල &00000000000000070000001,617 km² (624 sq mi) &000000000000000600000035 km² (14 sq mi) &00000000000000070000001,652 km² (638 sq mi) &00000000000000190000001,058,771 &0000000000000020000000613/km² (1,588/sq mi)
2 ගම්පහ   බස්නාහිර පළාත ගම්පහ මීගමුව &00000000000000050000001,341 km² (518 sq mi) &000000000000000900000046 km² (18 sq mi) &00000000000000050000001,387 km² (536 sq mi) &00000000000000240000002,294,641 &00000000000000230000001,539/km² (3,986/sq mi)
9 හම්බන්තොට   දකුණු පළාත හම්බන්තොට හම්බන්තොට &00000000000000150000002,496 km² (964 sq mi) &0000000000000013000000113 km² (44 sq mi) &00000000000000140000002,609 km² (1,007 sq mi) &0000000000000011000000596,617 &0000000000000010000000211/km² (546/sq mi)
10 යාපනය   උතුරු පළාත යාපනය යාපනය &0000000000000002000000929 km² (359 sq mi) &000000000000001100000096 km² (37 sq mi) &00000000000000020000001,025 km² (396 sq mi) &0000000000000010000000583,378 &0000000000000018000000528/km² (1,368/sq mi)
3 කළුතර   බස්නාහිර පළාත කළුතර පානදුර &00000000000000060000001,576 km² (608 sq mi) &000000000000000300000022 km² (8 sq mi) &00000000000000060000001,598 km² (617 sq mi) &00000000000000210000001,217,260 &0000000000000022000000677/km² (1,753/sq mi)
4 මහනුවර   මධ්‍යම පළාත මහනුවර මහනුවර &00000000000000120000001,917 km² (740 sq mi) &000000000000000400000023 km² (9 sq mi) &00000000000000100000001,940 km² (749 sq mi) &00000000000000220000001,369,899 &0000000000000021000000667/km² (1,728/sq mi)
25 කෑගල්ල   සබරගමුව පළාත කෑගල්ල කෑගල්ල &00000000000000080000001,685 km² (651 sq mi) &00000000000000010000008 km² (3 sq mi) &00000000000000080000001,693 km² (654 sq mi) &0000000000000018000000836,603 &0000000000000017000000466/km² (1,207/sq mi)
11 කිලිනොච්චි   උතුරු පළාත කිලිනොච්චිය කිලිනොච්චිය &00000000000000030000001,205 km² (465 sq mi) &000000000000001000000074 km² (29 sq mi) &00000000000000030000001,279 km² (494 sq mi) &0000000000000002000000112,875 &0000000000000004000000106/km² (275/sq mi)
18 කුරුණෑගල   වයඹ පළාත කුරුණෑගල කුරුණෑගල &00000000000000230000004,624 km² (1,785 sq mi) &0000000000000017000000192 km² (74 sq mi) &00000000000000230000004,816 km² (1,859 sq mi) &00000000000000230000001,610,299 &0000000000000015000000316/km² (818/sq mi)
12 මන්නාරම   උතුරු පළාත මන්නාරම මන්නාරම &00000000000000110000001,880 km² (726 sq mi) &0000000000000014000000116 km² (45 sq mi) &00000000000000130000001,996 km² (771 sq mi) &000000000000000400000099,051 &000000000000000300000081/km² (210/sq mi)
5 මාතලේ   මධ්‍යම පළාත මාතලේ දඹුල්ල &00000000000000130000001,952 km² (754 sq mi) &000000000000000800000041 km² (16 sq mi) &00000000000000120000001,993 km² (770 sq mi) &0000000000000008000000482,229 &0000000000000011000000226/km² (585/sq mi)
8 මාතර   දකුණු පළාත මාතර මාතර &00000000000000040000001,270 km² (490 sq mi) &000000000000000200000013 km² (5 sq mi) &00000000000000040000001,283 km² (495 sq mi) &0000000000000016000000809,344 &0000000000000019000000600/km² (1,554/sq mi)
23 මොණරාගල   ඌව පළාත මොණරාගල මොණරාගල &00000000000000240000005,508 km² (2,127 sq mi) &0000000000000015000000131 km² (51 sq mi) &00000000000000240000005,639 km² (2,177 sq mi) &0000000000000007000000448,142 &000000000000000200000072/km² (186/sq mi)
14 මුලතිව්   උතුරු පළාත මුලතිව් මුලතිව් &00000000000000140000002,415 km² (932 sq mi) &0000000000000020000000202 km² (78 sq mi) &00000000000000150000002,617 km² (1,010 sq mi) &000000000000000100000091,947 &000000000000000100000050/km² (129/sq mi)
6 නුවරඑළිය   මධ්‍යම පළාත නුවරඑළිය නුවරඑළිය &00000000000000090000001,706 km² (659 sq mi) &000000000000000600000035 km² (14 sq mi) &00000000000000090000001,741 km² (672 sq mi) &0000000000000013000000706,588 &0000000000000016000000412/km² (1,067/sq mi)
21 පොළොන්නරුව   උතුරු මැද පළාත පොළොන්නරුව කදුරුවෙල &00000000000000200000003,077 km² (1,188 sq mi) &0000000000000021000000216 km² (83 sq mi) &00000000000000210000003,293 km² (1,271 sq mi) &0000000000000006000000403,335 &0000000000000006000000117/km² (303/sq mi)
19 පුත්තලම   වයඹ පළාත පුත්තලම හලාවත &00000000000000190000002,882 km² (1,113 sq mi) &0000000000000016000000190 km² (73 sq mi) &00000000000000190000003,072 km² (1,186 sq mi) &0000000000000014000000759,776 &0000000000000012000000246/km² (637/sq mi)
24 රත්නපුර   සබරගමුව පළාත රත්නපුර රත්නපුර &00000000000000210000003,236 km² (1,249 sq mi) &000000000000000700000039 km² (15 sq mi) &00000000000000200000003,275 km² (1,264 sq mi) &00000000000000200000001,082,277 &0000000000000014000000314/km² (813/sq mi)
17 ත්‍රිකුණාමලය   නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය &00000000000000160000002,529 km² (976 sq mi) &0000000000000019000000198 km² (76 sq mi) &00000000000000160000002,727 km² (1,053 sq mi) &0000000000000005000000378,182 &0000000000000007000000135/km² (350/sq mi)
13 වවුනියාව   උතුරු පළාත වවුනියාව වවුනියාව &00000000000000100000001,861 km² (719 sq mi) &0000000000000012000000106 km² (41 sq mi) &00000000000000110000001,967 km² (759 sq mi) &0000000000000003000000171,511 &000000000000000300000081/km² (210/sq mi)

උප බෙදීම් සංස්කරණය

සෑම පරිපාලන දිස්ත්‍රක්කයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් ඒවා නැවත ග්‍රාම නිලධාරී වසම් (තුලාන) වලටත් බෙදා පරිපාලන කටයුතු විමද්‍යගතකොට ඇත.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Population density has been calculated using the land area rather than the total area.
  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.
  2. ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[1]