පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 3,403 කි. සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 358,984 ක් විය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු මැද පළාත |
විශාලතම නගරය | පොළොන්නරුව |
සරිය | |
• මුළු | 3,403 කිමී2 (1,314 සතරැස් සැත) |
• භූමිය | 3,077 කිමී2 (1,188 සතරැස් සැත) |
• ජලය | 326 කිමී2 (126 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 358,984 |
• ඝණත්වය | 110/කිමී2 ( 270/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-72 |