මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කය ( දෙමළ: கண்டி மாவட்டம்) මධ්‍යම පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1906.3 කි. දිස්ත්‍රික් අග නගරය වන්නේ මහනුවරයි.
මහනුවර දිස්ත්‍රික්කය Kandy District கண்டி மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මහනුවර දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් දැක්වෙන ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
විශාලතම නගරය | මහනුවර |
ප්‍රාදේශික | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• දිස්ත්‍රික් ලේකම් | ගෝඨාභය ජයරත්න |
• පළාත් පාලන | List
|
සරිය | |
• මුළු | 1,940 කිමී2 (750 සතරැස් සැත) |
• භූමිය | 1,917 කිමී2 (740 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 1,279,028 |
• ඝණත්වය | 660/කිමී2 ( 1,700/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-21 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_kandy |