කිලිනොච්චි දිස්ත්‍රික්කය

(කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)

කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.

කිලිනොච්චි දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
විශාලතම නගරයකිලිනොච්චිය
සරිය
 • මුළු1,279 කිමී2 (494 සතරැස් සැත)
 • භූමිය1,205 කිමී2 (465 සතරැස් සැත)
 • ජලය74 කිමී2 (29 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු112,875
 • ඝණත්වයBad rounding here88/කිමී2 (Bad rounding here230/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-42

























ආශ්‍රිත ලිපි සංස්කරණය