සිංහල විකිපීඩියා

සංරක්‍ෂිත ලේඛණ

ඔබේ අදහස දැනගන්න කැමතියි. --Lee (talk) 14:19, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

අදහස් දක්වාලන ලදී. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:29, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

seems we have new friends සංස්කරණය

මොකද හිතෙන්නේ? හොඳයි වගේ නේද? -- බිඟුවා සාකච්ඡාව 06:03, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

නැතුව.. නැතුව..! --තඹරු විජේසේකර සාකච්ඡාව 08:00, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ගෙනයාම සංස්කරණය

පිටුවේ තියෙන එක කපා වෙනත් පිටුවකට දානවට වඩා එම පිටුව ගෙනියන එක හොඳයි. එතකොට ඉතිහාසයත් රැකෙනවා නේ. මම මේක එහෙම කළා අමනාපයක් නෑ නේද? --Lee (talk) 13:26, 6 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ඇත්තට ම මට ඒක අමතක වුණා. කිසිම අමනාපයක් නැහැ. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 13:45, 6 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ප්ස්...ප්ස්... සංස්කරණය

ඔබව හඳුනා ගැනීමට කැමතියි. අනංගයා (talk) 09:14, 10 ජනවාරි 2011 (යූටීසී)Reply

සැබැවින් ම මමත්! --තඹරු විජේසේකර සාකච්ඡාව 06:31, 11 ජනවාරි 2011 (යූටීසී)Reply

Excellent CSD Tagging! සංස්කරණය

අද දාපු CSD ටැග් එක නම් සිරාවට දාලා තිබ්බා. බොහොම සතුටුයි. ජයවේවා! :-) --Lee (talk) 10:05, 12 ජනවාරි 2011 (යූටීසී)Reply

පරිපාලක ප්‍රශංසාවකට ලක්වීම සම්බන්‍ධව නිරහංකාරව තුටු වෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:03, 12 ජනවාරි 2011 (යූටීසී)Reply

About your RfA සංස්කරණය

If you wish to apply for Adminship please move your RfA to correct location. -- බිඟුවා සාකච්ඡාව 06:01, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply

විකිපීඩියා:Requests_for_adminship#Current_nominations_for_adminship -- බිඟුවා සාකච්ඡාව 06:14, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply
Done. Thanks. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:16, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply


No need to hide the content සංස්කරණය

වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව හි අවසන් ක්‍රියාව අහෝසි කළා. අන්තර්ගතය සඟවා වැඩක් නැ නේද? -- බිඟුවා සාකච්ඡාව 13:12, 14 පෙබරවාරි 2011 (යූටීසී)Reply

සැබෑ ය--තඹරු විජේසේකර සාකච්ඡාව 12:54, 16 පෙබරවාරි 2011 (යූටීසී)Reply

BarnStar සංස්කරණය

කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
ඔබගේ වටිනා කාලය වැය කරමින්, සිංහල විකිපීඩියාවට සිදු කරනා අමිල මෙහෙවර මා විසින් දක්නා ලද අතර මම එය අගයමි. නංගයා මතන්න 18:05, 19 පෙබරවාරි 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:31, 22 පෙබරවාරි 2011 (යූටීසී)Reply

RfA සංස්කරණය

තඹරු විජේසේකර 2, මෙය 23 පෙබරවාරි 2011 දින අවසන් වීමට යෝජිතයි. මේක මම අවසන් කරන්න හදන්නේ. තවත් විවෘතව තියාගන්න ඕනැ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 16:14, 28 පෙබරවාරි 2011 (යූටීසී)Reply

වසන්ට කල් සරියැ.--තඹරු විජේසේකර සාකච්ඡාව 05:00, 2 මාර්තු 2011 (යූටීසී)Reply

අගය කිරීම සංස්කරණය

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
තඹරු, ඔබගේ කැපවුනු දායකත්වය අගයකරමි. Singhalawap (talk) 07:35, 2 මාර්තු 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති--තඹරු විජේසේකර සාකච්ඡාව 07:41, 2 මාර්තු 2011 (යූටීසී)Reply


රන්තරුව සංස්කරණය

විශේෂ රන්තරුව
ඔබේ දායකත්වය හා සිංහල ගැන ඇති දැනුම ඉතා අගය කරමි. -- බිඟුවා සාකච්ඡාව 07:19, 6 මාර්තු 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති.--තඹරු විජේසේකර සාකච්ඡාව 07:24, 6 මාර්තු 2011 (යූටීසී)Reply
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!! සංස්කරණය

--Buddhikadissanayake 22:03, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:12, 14 අප්‍රේල් 2011 (යූටීසී)Reply

එසේ ම වේවා!--තඹරු විජේසේකර සාකච්ඡාව 03:07, 25 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ලිපි ලැයිස්තුව - List of articles සංස්කරණය

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!
සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Wikipedia Title Changed සංස්කරණය

ඡන්දයක් අවශ්‍ය නොවේ...මා විසින් එය වෙනස් කෙරුවෙමි...සිඳු කාවින්ද  සාකච්ඡාව 11:31, 22 මැයි 2011 (යූටීසී)Reply

සුභ පැතුම්!--තඹරු විජේසේකර සාකච්ඡාව 12:02, 2 ජූනි 2011 (යූටීසී)Reply

Favicon එකත් ? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:12, 2 ජූනි 2011 (යූටීසී)Reply

File copyright problem with ගොනුව:Rcm-logo.jpg සංස්කරණය

Thank you for uploading ගොනුව:Rcm-logo.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 10:02, 4 ජූනි 2011 (යූටීසී)Reply

I'll get an action as soon as possible. Please give me some time..... --තඹරු විජේසේකර සාකච්ඡාව 06:40, 13 ජූනි 2011 (යූටීසී)Reply

කැපවුණු දායකත්වය සංස්කරණය

කාර්‍ය්‍යශූර විකිපීඩියානුවාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:07, 13 ජූනි 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:14, 13 ජූනි 2011 (යූටීසී)Reply

File copyright problem with ගොනුව:Rcm-logo.jpg සංස්කරණය

Thank you for uploading ගොනුව:Rcm-logo.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 10:02, 4 ජූනි 2011 (යූටීසී)Reply

I'll get an action as soon as possible. Please give me some time..... --තඹරු විජේසේකර සාකච්ඡාව 06:40, 13 ජූනි 2011 (යූටීසී)Reply
Let the file ගොනුව:Rcm-logo.jpg be deleted. We're no longer using it. We use the file ගොනුව:Rahula College Crest Color.svg in place of it. But it's better to add a deletion request to ගොනුව:Rcm-logo.jpg. --Budhajeewa (talk) 07:56, 17 ජූනි 2011 (යූටීසී)Reply
Okay, Thanks.--තඹරු විජේසේකර සාකච්ඡාව 09:23, 17 ජූනි 2011 (යූටීසී)Reply
ගොනුව:Rcm-logo.jpg මකා දමන ලදි. --Lee (talk) 12:30, 19 ජූලි 2011 (යූටීසී)Reply

කැපවුණු දායකත්වය සංස්කරණය

කාර්‍ය්‍යශූර විකිපීඩියානුවාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:07, 13 ජූනි 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:14, 13 ජූනි 2011 (යූටීසී)Reply

මොකද නිෂ්ශබ්ද? සංස්කරණය

මේ දවස් වල විකිය පැත්තේ එන්නේ නැත්තේ මොකද? ---112.135.204.162 11:04, 20 ජූලි 2011 (යූටීසී)Reply

පාසල් ඇරඹීමත් සමග කටයුතු බහුලව ඇති බැවිනි. නමුත් ලබන මාසයේ පමණ සිට නැවත ක්‍රියාකාරීවීමට අදහස් කරමි. :)
එසේ ම මා පිළිබඳ උනන්‍දුවීම ගැන ද ස්තූතිවන්ත වෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:38, 21 ජූලි 2011 (යූටීසී)Reply

දැන් වැඩ පටන්ගමු නේද තඹරු? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:00, 11 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඔව්! දැං පඨාං ගමු...! :) --තඹරු විජේසේකර සාකච්ඡාව 10:37, 19 අගෝස්තු 2011 (යූටීසී)Reply

හිතවත් තඹරු, මට ෆේස්බුක් එකේ Friend Request එකක් එවන්නකො. Pasindu Kumara සිඳු කාවින්ද  සාකච්ඡාව 10:12, 23 අගෝස්තු 2011 (යූටීසී)Reply

You're already requested. I'll accept it. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:17, 23 අගෝස්තු 2011 (යූටීසී)Reply

No, There is some problem with request. Please send me another request. Thanks. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:18, 23 අගෝස්තු 2011 (යූටීසී) Thank You! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:20, 23 අගෝස්තු 2011 (යූටීසී)Reply

තඹරු මෙය බලන්න -> සැකිල්ල:තෝරාගත් ලිපිය/20 සිඳු කාවින්ද  සාකච්ඡාව 10:32, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

දුටිමි. එල! --තඹරු විජේසේකර සාකච්ඡාව 10:33, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

ස්තුතියි! මේක මුල් පිටුවට දානවද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:34, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

We have to wait for තෝරාගත් ලිපිය/18 & තෝරාගත් ලිපිය/19. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 10:38, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාවෙහි මුල් පිටුව දැන් මාස ගණනාවක් තිස්සේ යාවත්කාලින නොවුනි. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:40, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

Please contact an admin. I have no permissions to do it :( --තඹරු විජේසේකර සාකච්ඡාව 10:44, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply
ඒ ඔබ වැනි අපරික්ෂාකාරී අය නිසාය. ලී මහතාට එය ආරක්ෂණය කරන්න සිදු වූයේ ඔබ නිසා බව මතක ඇති නේද? --- 112.135.217.213 10:45, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

වන්දල්‍ය සංස්කරණය

ඔබ සැරසෙන්නේ වන්දල්‍යකටද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:24, 25 අගෝස්තු 2011 (යූටීසී)Reply

සැකිලි සාකච්ඡාව:බලපත්‍ර වරකයාගෙන් අවසරය බලන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:25, 25 අගෝස්තු 2011 (යූටීසී)Reply

බැලුව. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:27, 25 අගෝස්තු 2011 (යූටීසී)Reply

Speedy deletion nominations සංස්කරණය

reply සංස්කරණය

Dearපරිශීලක:තඹරු විජේසේකර
If something is wrong, its wrong despite of who did it.
So if you think an article needed to be deleted, its completely ok to add delete tag.
I agree with most delete suggestions by you. But with some, I disagree.
Keep up your good work
Singhalawap (talk) 04:13, 27 අගෝස්තු 2011 (යූටීසී)Reply
Thanks. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:17, 27 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඔබට හැකිනම් මාධ්‍යවිකි සාකච්ඡාව:Licenses හි අන්තර්ගතය මාධ්‍යවිකි:Licenses යොදන්න. එය පරිවර්තනය කිරීමට බොහෝ සෙයින් මහන්සි වුනි. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:46, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

I'm sorry. I amn't a sysop and I've no rights to do it. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 07:48, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

K, Thanks! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:51, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඉ තැපැල් සංස්කරණය

ඔබේ ශිර්ෂයෙහි තිබෙන ඉ තැපෑල යන්නෙහි දෝෂයක් තිබේ. මෙය බලන්න සිඳු කාවින්ද  සාකච්ඡාව 08:10, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

සංවර්ධනය වෙමින්.... --තඹරු විජේසේකර සාකච්ඡාව 08:13, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

තඹරු මහත්තයා, ඔයාගේ පරිවර්තනය අනුව Yeoman Editor Userbox පදවිය ලැබෙන්න නම් විකිපීඩියාවේ සංස්කාරකයෙක් වීම හා කුඩා ඉඩම් හිමි වීම අවශ්‍යයි. ඔප්පු හා අනෙකුත් ලියවිලි සපයන්න ඕනද? මෙම පදවිය ඔටුන්නක් දා ගන්නවා වගේ තමන්ටම පලඳවාගන්න පුළුවන්ද? -- ශ්වෙත (talk) 13:59, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

පරිවර්තන වරදෙක් වේ නම්, එය සකසනු මැනැවි. මාගේ වැරදි ගැන මා දැනුවත් කිරීමත් සිනහා ඉපැදවීමත් පිළිබඳව ඔබට තුති පුදමි.
ඔව්. අපට එය ස්‍වකැමැත්තෙන් භාවිතා කරන්න පුළුවන්. මෙය කියවන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:15, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
මෙහි වරද කුමක්දැයි ඔබ හට වැටහෙනවා ඇතැයි නොසිතන්නට මට අවකාශ නැත. ඒ ඔබ මහත්වූ පරිවර්තන දායකත්වයක් සහිත පළපුරුදු කෘතහස්ත ගෞරවනීය හා එබැවින්ම පරිපාලන බලතල සමහරකට හිමිකම් කියන අයෙකු බැවිනි. එවැන්නෙකුට මා වැනි අළුත් පරිශීලකයෙකු මෙම වරද වටහාදීම ඔබටද ඔබ ගැන විශ්වාසය තැබූ පරිපාලකවරුන්ටද කරන නිග්‍රහයකි. එබැවින් කරුණාකර මෙහි වරද ඔබම නිවරද කරන්න. -- ශ්වෙත (talk) 14:48, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
ශබ්දකෝෂානුකූලව මා නිරවද්‍ය වෙමි. මෙහි ගැටළුව ඇත්තේ ස්වදේශීකරණයේදීයි. මහත් ගැටළු නැගේ නම්; අවැසි නම් මෙය ඉංග්‍රීසි බසින් ම පැවැත්විය හැකි යි. පරිපාලක බලතල කීපයක් හෝ පරිපාලකයකු වූ පලියට අනෙක් පරිශීලකයන් “වැරදි නො පෙන්වා සිටිය යුතුය!“ යන ප්‍රතිපත්තියක මා නොසිටිමි. අපේ සියළු පරිශීලකයන් ද එසේයැ යි සිතමි. කෙසේවතුදු මා පිළිබඳ එසේ නොසිතනු මැන. වරද දුටු තැන පෙන්වීමත්, එය සකසා ගැනීමත් උත්තුංග ගති සේ දකිමි. මා නිසා යමෙකුට නිග්‍රහ වේ නම් ඒ පිළිබඳ කනගාටුවත් සමාවත් පළකරමි. හැකිතාක් නිරවද්‍ය වීමට උත්සුක වෙමි. ඉදින් වරද නිරවද්‍ය කැරැලීම ප්‍රවීණයෙකුට භාරකරමි. ඔබට ද ආරාධනා. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:03, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
මෙහි ඇති වරද දැන දැනත් ශබ්දකෝෂානුකූලව නිරවද්‍ය යැයි බොරුවට කියමින් අප අමාරුවේ දැමීමට උත්සාහ කිරීම ගැන කණගාටුවෙමි. ඔබ හෝ උගත් ඉංජිනේරු පරිපාලක මහතා හෝ මෙම වරද නිවරද කර මේ බොරු රඟපෑම කෙළවර කරන මෙන් කාරුණිකව ආරාධනය කරමි. -- ශ්වෙත (talk) 15:42, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
මෙය බලනු මැන. බොරු කියතැයි, රඟපාතැයි මටත්, විශේෂයෙන් මා සහෝදර පරිපාලකතුමාටත්, අඵාස කිරීම පිළිබඳ කනගාටු වෙමි. සහයෝග්‍යත්‍වයෙන්, සමස්ත ප්‍රජාවගේ අභිවෘඬිය - විකිපීඩියාව වෙනුවෙන් ම කටයුතු කරමු! --තඹරු විජේසේකර සාකච්ඡාව 17:16, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
ඔබට වැරදුනු තැන මධුර දේවත්වයෙන් පිදීමයි. ඒ පිළිබඳ අන්ධ විශ්වාසය තිබීමයි. ඒ තිමිර පටල ඉවත් කොට පැහැදිලිව හා විවෘතව බලන්න. සිංහල භාෂාව ගැන මෙතරම් අල්ප දැනුමක් තිබියදී අර පරිපාලක බලතල ඔබට ලබා දීම අපගේ නෑ වර්ගයාට දැළි පිහිය දුන්නා වගේ වෙයිද? මධුර හී සුළු ඉඩම් හිමි ගොවියා යැයි තිබීම නිසා ඔබ එය භාවිතා කර ඇත. එහිම ඇති රජ ගෙයක හෝ රදළ ගෙයක සේවකයා යන්න භාවිතා නොකලේ ඇයි? මෙම තේරුම් දෙකම ඔබ පවසන පරිදී ශබ්දකෝෂානුකූලව නිවරද යැයි ඉතාමත් පටු ලෙසින් සිතන කෙනෙකුට හැඟී ගියත්, සන්දර්භය අනුව මෙම තේරුම් දෙකම මෙහි නොගැළපෙන බව ඔබට පැහැදිලි ඇති. විකිපීඩියා සේවා පදක්කමක් ගැන පවසන විට ඉඩම් හිමි බවක් හෝ ගෙයක සේවක බවක් හෝ නොගැළපෙන බව ඔබට පැහැදිලි ඇති. එසේ පැහැදිලි වූවා නම් ඔබ කල යුතුව තිබුණේ මෙම පදය ඉංග්‍රීසියෙන්ම තිබීමට ඉඩ හැරීම නොවේද? තව ටිකක් පුළුල් විදිහට හිතුවොත් මෙම නොගැලපීම තේරුම් ගත් පසුව මෙහි සත්‍ය අර්ථය දෙන සිංහල පදය සොයන්නට ඔබ මහන්සි විය යුතුව තිබුණි. ඒ වෙනුවට ඔබ තෝරා ගත්තේ ඔබගේ වැරදි තීරණය ආරක්ෂා කිරීමට තර්ක ගෙන හැර පෑමයි. තමන්ගේ වැරැද්දක් වෙනෙකෙක් ගෙන හැර පෑ විට එය පිළිගැනීම මහත්මා ගතියකි. එවිට හෝ මෙම වැරදි පදය වෙනුවට ඉංග්‍රීසි පදය යොදා ජාම් බේරා ගන්න ඔබට හැකිව තිබුණි. මෙම ගරු නම්බුව සේවාවක් ගැන නිසාත් ඉංග්‍රීසියෙන් එය ලියැවුනේ Service awards විදිහට නිසාත් මම මෙතන බැලුවෙමි. ඔබත් එතන බැලුවොත් මෙහි නියම අර්ථය විශිෂ්ට සේවය බව පැහැදිලි වෙයි. ඒ අනුව වැරදි නිවරද කිරීම ඔබට භාරයි. --- ශ්වෙත (talk) 17:47, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
ඔබේ තර්කානුකූලත්‍වය අගයමි. ඇත්තට ම මට අර “ඌරාගෙ මාළු උගේ ම ඇඟේ තබා කැපීම“ යන්න සිහිවේ. නමුත් එය නිවැරදි මග පෙන්වන්නකුගේ ක්‍රමයකි. බෙහෙවින් තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 17:57, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
අර සතාගේ පිටේ තබා කැපීම ගැන ඔබ සිත රිදුනා නම් සමාවන්න. මගේ සමහර ගති හදන්න අමාරුයි. මේ ගැන කේන්ති නොගැනීම මහත් සේ අගයමි. -- ශ්වෙත (talk) 18:01, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
අනේ පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ. ඇත්තට ම මම තවත් ඔබට සමීප වූවා සේ හැඟේ. සැබවින් ම කියතොත් ඔබේ ඒ සමහර ගතිවලට මා කැමැත්තෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 18:04, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply

අවවාදයයි! සංස්කරණය

ඔබ විසින් මකා දැමීමට යෝජනා කරන ඇතැම් ලිපි මකා දැමීමට සුදුසු වුවද ඇතැම් ඒවා මකා දැමීමට නොව යලි යොමුකිරීමට ලක් කල යුතු ඒවා වේ. කරුණාකර එවැනි ලිපි මකා දැමීමට යෝජනා නොකර යලි යොමුකිරීමට ලක් කිරීමට කටයුතු කරන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:28, 31 අගෝස්තු 2011 (යූටීසී)Reply

@පසිඳු:- මම මැකුම් යෝජනා කරන්නෙ, TWහි Speedy Deletion Criteria එකට අනුකූලව යි. ඉතින් හිතුමතේ යෝජනා කරන්න බැහැ. අදාල හේතුව වැටහෙනවා නම් යෝජනා කරන්න පුළුවන්. තීරණය වැරදියි කියලා හිතෙනවා නම් ඒ සෑම යෝජනාවක ම “ඉක්මන් මකාදැමුම වැරදි බව කීමට මෙතන ඔබන්න“ යන බොත්තම හරහා සංවාදයක් ඇරඹිය හැකියි. අවසානයේ සමස්ත ප්‍රජාවේ ම කැමැත්ත අනුව ක්‍රියා කළ හැකියි. ප්‍රවීණ පරිශීලකයෙක් ට -ඇත්තට ම කියනවා නම් ඇඩ්මින් කෙනෙක්ට- තීරණය වෙනස් කරන බව යෝජිතයාට දැනුම් දිලා ඉවත් කරන්න පුළුවන්. ඉහතින් ඊට හොඳ ම සාක්‍ෂියක් තිබේ!
ඒ වගේ ම ඉංග්‍රීසි Re-directions ඉවත් කරන්න කලින් තීරණයක් අරන් තිබුණා. අනික අක්‍ෂර වින්‍යාස වැරදි හෝ අදාල නොවන Redirection තිබුනොත් ඒවා “Redirects as a result of an implausible typo that were recently created“ හෙවත් R3 යටතේ යෝජනා කර තිබේ. ඒනිසා ඒවායේ කිසිම වරදක් නැතිබව මාගේ අදහසයි. Deletion Request එකක් ඉවත් කිරීමට පෙර සාකච්ඡා කරනවා මිස එය හිතුමතේ අහෝසි කර දැමීම එතරම් ම හොඳ ක්‍රියාවක් නොවේ. සමස්ත ප්‍රජාව මිස තමා යන්න මෙහි පැවැතිය යුත්තේ ම නැත.
එසේ ම මෙහිදී වුව ඔබ මෙය මා හා සාකච්ඡා කිරීම සබැඳිව තුටු වෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:20, 1 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

@තඹරු, පැහැදිලි කර දුන්නට තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 06:35, 1 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මේ බලන්න වෙලා තියෙන එක සංස්කරණය

මේවා බලන්න. ඔබ මකන්න යෝජනා කල ඒවා. පරිස්සමින් යෝජනා කරන්න.

-- බිඟුවා සාකච්ඡාව 14:57, 2 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ඉදිරියෙදි පරිස්සම් වෙන්නම්...--තඹරු විජේසේකර සාකච්ඡාව 02:52, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මැකුම් දොසක් සංස්කරණය

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් තඹරු විජේසේකර, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

විශේෂ:අවශ්‍ය_සැකිලි සංස්කරණය

විශේෂ:අවශ්‍ය_සැකිලි මෙන්න මේ ලැයිස්තුව පොඩ්ඩක් බලන්න. ඔයගේ හැකියාව උපරිමයෙන් දෙන්න. ජය. ! -- බිඟුවා සාකච්ඡාව 06:13, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

හැකි උපරිමයෙන්! :) --තඹරු විජේසේකර සාකච්ඡාව 12:48, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ගොච්චා ලේඛන කලාව මැකිය යුතු නොවේ. සංස්කරණය

මැකීමට යෝඡනා කිරීමට පෙර ලිපිය හොඳින් බලන්න. ඉතිහාසය විමසන්න. ඔබ මෙසේ නොකරන කල්හි පරිපාලකවරුන්ට ඔබ ගැන ඇති විශ්වාසය නැතිවෙනවා මෙන්ම ඔවුන්ට වැඩය දෙගුණ වනු ඇත. කරුණාකර කලබල නොවී කටයුතු කරන්න. ඔබේ දායකත්වය ඉතාමත් අවැසි බව දනිමි. නමුත් සිතා බලා වැඩ කරන්න. -- බිඟුවා සාකච්ඡාව 17:33, 14 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

{{pp-semi-protected|small=yes}} සංස්කරණය

බොරු වැඩක්නේ කලේ! ඔයාගේ පරිශීලක පිටුව කව්ද අර්ධ ආරක්ෂිත කලේ? සිඳු කාවින්ද  සාකච්ඡාව 05:55, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

දාගත්ත මෙවලමක් වැඩ ද බැලුවා. පස්සෙනෙ තේරුණේ! ඒක admin gadget එකක්... --තඹරු විජේසේකර සාකච්ඡාව 05:56, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

WikiLove සංස්කරණය

Dear Thanbaru,
I appreciate your effort to promote harmony in si.wiki through wikilove feature.
I would like to suggest a ethic to develop in the future.
Shall we develop a habit of not offering meat items through WikiLove unless we are sure that the recipient is ok with meat foot items.
Just a suggestion...
Singhalawap (talk) 01:46, 4 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
Yep. nice. But that might hate to vegetarians ;-) Also I have an idea to change all these to Sri Lankan foods. I want help from all to choose right foods.--තඹරු විජේසේකර සාකච්ඡාව 00:56, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
Good. Thank you for understanding. I would like to suggest following food items.
  1. කැ‍‍ට කිරිබත්
  2. කොංඩ කැවුං
  3. කෝලිකුට්ටු කෙහෙල්කං
  4. මුදවපු කිරි සමග කිතුල් පැණි
Singhalawap (talk) 09:00, 5 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
[Like!] Have you (or anyone..) photos of these? then we can merge them with current wikilove templates. --තඹරු විජේසේකර සාකච්ඡාව 00:08, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

දිදුලන රන්තරුව සංස්කරණය

දිදුලන රන්තරුව
විකියට දක්වන දායකත්වය ගැන බොහෝ සතුටු වෙමි. එය අගය කරමින් මෙම රන් තරුව ප්‍රධානය කරමි.​ -- බිඟුවා සාකච්ඡාව 09:29, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
බෙහෙවින් තුති! --තඹරු විජේසේකර සාකච්ඡාව 09:36, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

ගෝලීය ගිණුමට පිවිසිය නොහැක සංස්කරණය

මාගේ අභිරැචි යටතේ ඇති ගෝලීය ගිණුමට පිවිසිය නොහැක.ගෝලීය ගිණුම් තත්වය: සංයුක්ත කෙරුණු ගිණුම භාවිතා නොකරමින් යනුවෙන් දක්වයි.ඊට පහළින් ඇති ඔබගේ ගෝලීය ගිණුමට පිවිසෙන්න යන ලින්ක් එක ක්ලික් කළ විට මාගේ මුර පදය ඉල්ලා සිටියි.මාගේ නිවැරැදි මුර පදය මා ඇතුල් කළ නමුත් ‍පහත දක්වා ඇති අයුරින් ‍දෝෂ පණිවුඩයක් දිස්වෙයි.

මෙම ගිණුම සඳහා නිවස්න විකියේ (පහත දක්වා ඇති) ඇත්තේ ඔබ ඇතුල් කළ මුරපදයට වෙනස් මුරපදයකි. කරුණාකර නිවස්න විකිය සඳහා වන මුරපදය ඇතුල් කරන්න.
කරුණාකර ඔබගේ උපකාර ලබා දෙන්න. --Sameera (talk) 15:38, 2 නොවැම්බර් 2011 (යූටීසී)Reply

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය සංස්කරණය

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.
එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:16, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Done!--තඹරු විජේසේකර සාකච්ඡාව 07:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

කිරිබත් සංස්කරණය

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.
තුති! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:30, 10 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
විකිපීඩියා:තෝරාගත් ලිපි

විකිපීඩියා:තෝරාගත් ලිපිය/1 සඳහා සුදුසු ලිපියක් යොදන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 11:28, 26 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

යෙදීමට ප්‍රථම විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි ව්‍යාපෘති පිටුවෙහි සම්මත කරගැනීමට විකිපීඩියා:කෝපි කඩේ (proposals)හිදී කතිකා කර ගැණිනි.--තඹරු විජේසේකර සාකච්ඡාව 15:28, 26 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Return to the user page of "තඹරු විජේසේකර/2011".