පරිශීලක සාකච්ඡාව:තඹරු විජේසේකර/2010


සංරක්‍ෂිත ලේඛණ

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 17:16, 10 ජූලි 2010 (යූටීසී)Reply

සෝඩියම් - අත්සන හා කාලමුද්‍රාව සංස්කරණය

ලිපියක අවසානයේ ඔබේ අත්සන හා කාලමුද්‍රාව(~~~~) යෙදීම අවශ්‍ය නොවේ. සාකච්ඡා පිටුවකදී එය භාවිතා කිරීම වැදගත් මෙන්ම අන් අයටද පහසුවක් වේ. -- බිඟුවා සාකච්ඡාව 15:44, 11 ජූලි 2010 (යූටීසී)Reply

ගෙනයන්න විධානය සංස්කරණය

[[ගොනුව:Mediawiki-button-move Si.JPG.jpg]] ඔබ බීටා අනුවාදනය පරිශීලනය කරන්නේ නම් ගෙනයන්න විධානය භාවිතා කරන්න. -- බිඟුවා සාකච්ඡාව 14:52, 12 ජූලි 2010 (යූටීසී)Reply

සිපොයි කැරැල්ල සංස්කරණය

වරද පිළිගැනීමෙන් ඔබ සිංහල විකිපීඩියාවට යහපත් පූර්වාදර්ශයක් සපයා ඇත.<by> ජය ! Singhalawap 06:04, 16 ජූලි 2010 (යූටීසී)Reply

නිතර_අවශ්‍ය_වන_සැකිලි සංස්කරණය

නිතර_අවශ්‍ය_වන_සැකිලි -- බිඟුවා සාකච්ඡාව 12:01, 27 ජූලි 2010 (යූටීසී)Reply

ඔබට තුති --තඹරු විජේසේකර සාකච්ඡාව 13:44, 27 ජූලි 2010 (යූටීසී)Reply

Welcome Template සංස්කරණය

I see that you are doing a nice job in welcoming new users. But I think the correct way to use the welcome template is to use it as "{{subst:ආයුබෝවන්}}", isn’t it? --Lee (talk) 11:04, 30 ජූලි 2010 (යූටීසී)Reply

Yes It's correct --තඹරු විජේසේකර සාකච්ඡාව 06:38, 31 ජූලි 2010 (යූටීසී)Reply

Copyrighted images සංස්කරණය

I am afraid, you can't upload every other image you come across in the internet. You can upload wikipedia licence compatible images, i.e. Creative commons images and GFDL images. If need copyright free images please go to the commons.--Chanaka L (talk) 14:05, 11 අගෝස්තු 2010 (යූටීසී).Reply

Thank you for subscribing me. I learned it. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:06, 11 අගෝස්තු 2010 (යූටීසී)Reply

කෝපි කඩේ අංශ සංස්කරණය

කෝපි කඩේ අංශ ටික translate කරනව වෙනුවට localize කරල ගත්තොත් ලස්සනයි නේද? --Lee (talk) 16:16, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply

අනිවාර්යයෙන්ම! :) --තඹරු විජේසේකර සාකච්ඡාව 16:25, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply
නැද්ද හොඳ නම් ටිකක් ඔළුවට එන්නේ? --Lee (talk) 16:33, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply
වචන නම් ඕනතරම්. හැබැයි මේ localizeකරණය කියල අදහස් කළේ මොකක්ද? පරිවර්තනයෙන් බැහැර සංකල්පයක් ද? --තඹරු විජේසේකර සාකච්ඡාව 16:38, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply
ඔව්. උදාහරණයක් හැටියට කෝපි කඩේ කියන්නෙ ගමක කට්ටිය හැන්දෑවට එකතු වෙලා වල් පල් කතා කරන තැනක් නේ. ඒ වාගේ කලාත්මක නම් ටිකක් තිබ්බනම් වැඩිය හොඳයි කියල මම නම් හිතන්නේ. --Lee (talk) 17:04, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply

Before moving these pages to the translated names you have to make alterations on the references also. Otherwise those links and searches will fail. That's why I had to revert your first translations on the sections. Please make those changes to all the places at ones otherwise කෝපි කඩේ will be inaccessible for others. --Lee (talk) 17:51, 23 අගෝස්තු 2010 (යූටීසී)Reply

Did you meant that you liked these words & accepting me to use them? --තඹරු විජේසේකර සාකච්ඡාව 14:35, 24 අගෝස්තු 2010 (යූටීසී)Reply

Reply සංස්කරණය

Hi, I'm sorry I don't really understand your message, but you mentioned copyrights. I nominated images for deletion that fail the general image use policy that non-free images must not be used when free images are available. Also the images have no licenses and no evidence of permission: such images have to be deleted. I hope this addresses what you meant - again sorry for not understanding. Hekerui (talk) 11:10, 25 අගෝස්තු 2010 (යූටීසී)Reply

I translated that on your talk page. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:36, 27 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඔබේ පාසලේ ලාංඡනය සංස්කරණය

[[ගොනුව:Rcm-logo.jpg|thumb]] ඔබේ පාසලේ ලාංඡනය. මෙය පැහැදිළි පින්තූරයකි. අවැසි නම් සැකිල්ලට යොදා ගන්න. -- බිඟුවා සාකච්ඡාව 09:45, 27 අගෝස්තු 2010 (යූටීසී)Reply

බෙහෙවින් තුති --තඹරු විජේසේකර සාකච්ඡාව 12:30, 27 අගෝස්තු 2010 (යූටීසී)Reply

තෝරාගත් ලිපිය හා සබැඳුම් සංස්කරණය

මෙම සැකිල්ල මුල් පිටුවේදී භාවිතා වන බැවින් වෙනස්කම් කිරීමේදී පරිස්සම් විය යුතුය. පින්තූරය එක් කර ඇත්තේ මිහිතල‍යේ උණුසුම ලිපියෙන් හා අන්තර්ගතය ද එම ලිපියෙනි. නමුත් ඒ අදාල ලිපියට යෑමට කිසිදු සබැඳුමක් නොමැත. ගෝලීය උණුසුම් වීම ලිපියට සබැඳුමක් ඇත. එම නිසා ලිපිය අවසානයට (තව දුරටත්...) යනුවෙන් හෝ ලිපි සබැඳුම එක් කරමු. ලිපියට ඇති සබැඳුම පමණක් තදපැහැ අකුරින් එක් කරමු. අනෙක් සබැඳුම් සාමාන්‍ය අකාරයෙන් තබා ගනිමු. මොකද හිතන්නේ? -- බිඟුවා සාකච්ඡාව 14:27, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඔව්; එහෙම හොඳයි.--තඹරු විජේසේකර සාකච්ඡාව 14:33, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply
තව එකක්. අපි ලිපියක් තෝරා ගත්තාම {{තෝරාගත් ලිපි}} සැකිල්ල ඒ අදාළ ලිපියට එක් කරන්න. ඒකෙන් මෙම තරුව පිටුවට එක් වෙනවා. ඒ කියැවෙන්නේ මේ ලිපිය තෝරාගත් ලිපිවලින් එකක් බවයි. -- බිඟුවා සාකච්ඡාව 14:54, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply
හරි!--තඹරු විජේසේකර සාකච්ඡාව 14:55, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply
-- බිඟුවා සාකච්ඡාව 15:01, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply

හොඳ ම ලිපි සංස්කරණය

නිසි peer review ක්‍රියාවලියකට පසු පමණක් හොඳ ලිපි එක් කරන්න. නැත්නම් සෑම පරිශීලකයෙක්ම තම තම්න්ගෙ ලිපි හොඳ ලිපි යයි කියා ගනීවි.ජය--Chanaka L (talk) 15:50, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඇත්තෙන් ම! --තඹරු විජේසේකර සාකච්ඡාව 16:06, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply
ඒක ඇත්ත. (නමුත් තමන්ගේ ලිපියක් කියා කිසිවක් නෑ නේද?) කොහොම නමුත් අන්තර්විකි සබැඳුම් සහිත, අන්තර්ගතය වඩා පැහැදිළි, අර්ථවත්, පින්තූර එක් කර ඇති, කියවීමට සුදුසු ලිපි තෝරා ගත යුතුයි නේද? අපි මේකට ලැයිතුවක් හදමු. ඒ ලැයිස්තුවට ලිපි යෝජනා කරන්න කියමු. ඒක ලේසි වෙයි කියලා හිතෙනවා. තඹරු, හදන්නකෝ ඒකට උචිත වෙන පිටුවක්. :) -- බිඟුවා සාකච්ඡාව 17:02, 31 අගෝස්තු 2010 (යූටීසී)Reply
හරි. මම ඒක කළා. මෙය බලන්න: ලිපි ලැයිස්තුව --තඹරු විජේසේකර සාකච්ඡාව 07:49, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
එල. -- බිඟුවා සාකච්ඡාව 10:03, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

මැකීමට යෝජනා කිරීමට පෙර සංස්කරණය

English_Redirects මෙය බලන්න. අදහස් දක්වන්න. -- බිඟුවා සාකච්ඡාව 02:32, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

අදහස් දක්වාලන ලදී. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:19, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

Admin Vote! සංස්කරණය

මම හිතන්නේ අපි මේ vote එක close කරන එක හොඳයි කියලා. පස්සෙ සුදුසු වෙලාවක නැවත ඉල්ලන එක තමා හොඳ කියල මම හිතන්නේ. මොකද කියන්නේ? --Lee (talk) 09:02, 2 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ඔව් ඒක හොඳයි මාත් හිතන්නෙ. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:55, 2 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply
The vote closed! --Lee (talk) 13:48, 2 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ඔබේ අදහස දැනගන්න කැමතියි. --Lee (talk) 14:19, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

අදහස් දක්වාලන ලදී. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:29, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

seems we have new friends සංස්කරණය

මොකද හිතෙන්නේ? හොඳයි වගේ නේද? -- බිඟුවා සාකච්ඡාව 06:03, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

නැතුව.. නැතුව..! --තඹරු විජේසේකර සාකච්ඡාව 08:00, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ගෙනයාම සංස්කරණය

පිටුවේ තියෙන එක කපා වෙනත් පිටුවකට දානවට වඩා එම පිටුව ගෙනියන එක හොඳයි. එතකොට ඉතිහාසයත් රැකෙනවා නේ. මම මේක එහෙම කළා අමනාපයක් නෑ නේද? --Lee (talk) 13:26, 6 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ඇත්තට ම මට ඒක අමතක වුණා. කිසිම අමනාපයක් නැහැ. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 13:45, 6 දෙසැම්බර් 2010 (යූටීසී)Reply
Return to the user page of "තඹරු විජේසේකර/2010".