2015 සිංහල චිත්‍රපට ලැයිස්තුව
(2015 සිංහල චිත්‍රපට නාමාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
2015
සංස්කරණයOpening | චිත්‍රපටය | අධ්‍යක්ෂක | රංගනය | වර්ගය | වෙනත් | |
---|---|---|---|---|---|---|
ජ න වා රි |
'16 | බෝනික්කා | Luvi Vanderstraaten | මලින්ද පෙරේරා, ගයේෂා පෙරෙරා, සංජු සමරසිංහ, ශාලිකා එදිරිසිංහ, අනෝජා වීරසේකර, රෂ්මි පුෂ්පිකා සමරසේකර | නට්‍ය, ආදරය | Released on January 16 |
22 | මගේ යාළු මාළු | ලාල් ප්‍රියදේව, සුදේෂ් වසන්ත පීරිස් | චාන්දනී සෙනෙවිරත්න, චිලී තිවංක, පියුමි බොතේජු, ඩී.බී.ගංගොඩතැන්න, සරත් චන්ද්‍රසිරි, ජීවන් හදුන්හෙත්ති, දෙනුවන සේනාධී | ළමා | Released on January 22 | |
23 | මහරජ ගැමුණු | ජයන්ත චන්ද්‍රසිරි | ජැක්සන් ඇන්තනී, උද්ධික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණූ, සාරංග දිසාසේකර, අර්ජුණ කමලනාත්, බුද්ධදාස විතානච්චි, උමාලී තිලකරත්න | ඓතිහාසික, ජීවිතයන් ගැන | Released on January 23 | |
පෙ බ ර වා රි |
14 | බොරදිය පොකුණ | සත්‍යජිත් මාඉටිපේ | දුමින්ද ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ඩිලානි අබේවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු | වැඩිහිටි, නාට්‍ය | Released on February 14. කෞෂල්‍යා ප්‍රනාන්දු හොඳම නිළිය ලෙසින් 2015 ලක්ස් ෆිල්ම් ඇවෝර්ඩ්ස් හි සම්මාන ලැබූවාය. |
මා ර් තූ |
18 | ස්පන්ධන | සුනෙත් මාලිංග ලොකුහේවා | රොෂාන් රණවන, ශලිනි තාරකා, බුවනි දියලාගොඩ ,ගිවන්ත අරථසාද් , දර්ශන් ධර්මරාජ්, නිල්මිනී කෝට්ටේගොඩ, නිමන්ති පෝරගේ, ගිහාන් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක , තිසුරි යුවනිකා,මහේන්ද්‍ර පෙරේරා | හොල්මන් | Released on March 18 |
20 | සංජනා | හේමසිරි සෙල්ලප්පෙරුම | මංජුලා කුමාරි , සමීර රන්දෙණිය, විල්සන් කරුණාරත්න, සංක පීරිස්, කුසුම් රේණු, රෙබේකා නිර්මලී ,සංජුල දිවාරත්න , | නාට්‍ය, ආදරණීය | Released on March 20 | |
අ ප්‍රේ ල් |
24 | ගින්දරී | උදයකාන්ත වර්ණසූරිය | පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, ලෝචනා ඉමාෂි , රිචඩ් මානමුදලි, ශ්‍රියන්‍ත මෙන්ඩිස්, උදේනි චන්ද්‍රසිරි , රවීන්ද්‍ර යසස් | විකට, හොල්මන් | Released on April 24 |
සිනහව අතරින් | සනත් ගුණතිලක | සෙව්මිණී ඉද්දමල්ගොඩ, ඇල්ෆ්‍රඩ් පෙරේරා , ච්‍රිස් හෙන්රි, ජයනි සේනානායක, සනත් ගුණතිලක , චන්ද්‍රිකා පෙරේරා, විමල් ජයවීර, ගාමිණී රජනායක | ආදරණීය, නාට්‍ය | |||
මංගල ගමන | නන්දන හේවාපන්න | චාම් සේනානායක, ශෙනාලි පෙරේරා, නිශ්ශංක උදයකුමාර්, ගයාන් මාපලගම, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා | නාට්‍ය | The film awarded special recognition award at Canada International Film Festival, Vancouver, Canada (2015).
මෙම චිත්‍රපටිය එක සිනමා ශාලාවක පමණක් තිරගත කර ගිනස් වාර්ථාවක් පිහිටුවා තිබේ. | ||
ප්‍රවේගය | ඩොනල්ඩ් ජයන්ත,පී. සැරෝව් | ජැක්සන් ඇන්‍තනී, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, උදාරි පෙරේරා, ජයලත් මනෝරත්න, ගජන් ගනීෂන් | ක්‍රියාදාම, මසාලා | 2015 දෙරණ ලක්ස් ෆිල්ම් ඇවොර්ඩ්ස් හිදි හේමාල් රණසිංහ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය සහ විශේෂ ජූරියේ සම්මාන. | ||
ඉර සේවය | රොඩ්නි විධානපතිරණ | විමල් අලහකෝන්, රෙබේකා නිර්මලී, මොරින් චාරුණි, ඉෂාරා සමරසිංහ, ස්ටැන්ලි ක්‍රිෂාන්ත | නාට්‍ය | |||
ජූ ලි |
17 | නෝනේ මගේ සුදු නෝනේ | එරංග සේනාරත්න | විල්සන් ගුණරත්ණ, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජුලා දිවාරත්න, සන්ජු රොද්‍රිගෝ | විකට | Released on July 17 |
24 | මේ වගේ ආදරයක් | චන්ද්‍රන් රත්නම් | දිනක්ෂි ප්‍රියසාද්, අනුජ් රණසිංහ, හේශාන් ඩොන් | ආදරණීය | Released on July 24 | |
අ ගෝ ස් තූ |
5 | අනාත දූපත | සෝමරත්න මාලිම්බඩ, නන්දන විජයකුමාර | මල්ෂි නිමාෂා, පුබුදු ගමගේ, චාමර ප්‍රියදර්ශන | අත්භූත | Released on August 5 |
21 | මහරජ අජාසත් | සනත් අබේසේකර | ජීවන් කුමාරතුංග, මේනකා මධුවන්ති , ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, පාලිත සිල්ව, රොබින් ප්‍රනාන්දු | ඓතිහාසික, ජීවිත ගන | Released on August 21 | |
27 | ආත්ම වරුෂා | කුසුම් චන්ද්‍ර ගමගේ | ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, මියුරි සමරසිංහ , විශාඛා සිරිවර්ධන | නාට්‍ය, ත්‍රාසජනක | Released on August 27 | |
ඔබ නැතුව ඔබ එක්ක | ප්‍රසන්න විතානගේ | ශ්‍යාම් ප්‍රනාන්දු, ඇන්ජලී පටෙල්, මහේෂ්වරී රත්නම්, වසන්ත මොරගොඩ | Post war, නාට්‍ය | |||
සැ ප් තැ ම් බ ර් |
25 | ලැංටිං සිඤ්ඤෝ | අරුණ මහේන්ද්‍ර | ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, කුමාර තිරිමාදුර, දිල්හානි ඒකනායක, සනෝජා බිබිලේ, දුලීකා මාරපන, ගිරිරාජ් කෞෂල්‍යය, නන්දන හෙට්ටිආරච්, මොහාන් හෙට්ටිආරච්චි | විකට | Released September 25 |
ඔ ක් තෝ ම් බ ර් |
23 | සුහද කොකා | ගිරිරාජ් කෞෂල්‍යය | විජය නන්දසිරි, කුසුම් රේණූ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සේනාරත්න, සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ, W.ජයසිරි, දමිතා අබේරත්න, මිහිර සිරිතිලක | දේශපානලනික, විකට | Released on October 23 |
ඇඩ්‍රස් නෑ | ජැක්සන් ඇන්තනී | ජැක්සන් ඇන්තනී, කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, සබීතා පෙරේරා, බිමල් ජයකොඩි, රොෂාන් රවින්ද්‍ර, හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ | විකට, ත්‍රාස්‍යජනක, නාට්‍ය | Released on October 23 | ||
30 | මයි නේම් ඉස් බන්දු | සුරංගද අල්විස් | බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, රෝයි ද සිල්වා, මාර්ක් සැම්සන්, දෙනුවන් සේනාධීර | විකට | ||
දෙ සැ ම් බ ර් |
11 | හෝ ගානා පොකුණ | ඉන්දික ප්‍රනාන්දු | සැනටි දික්කුබුර , ජයලත් මනෝරත්න, අනසුයා සුබසිංහ, දයදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයිසන් විජේරත්න, ගීතා කාන්ති ජයකොඩි | ළමා | Released on December 11.
2015 දෙරණ ලක්ස් ෆිල්ම් ඇවොර්ඩ්ස්හි හොඳම අධ්‍යක්ෂණය, 2015 වසරේ වාර්ථාගත අදායමක් ඉපදූ චිත්‍රපටය හා හොඳම චිත්‍රපට ගීතය යන සම්මාන ත්‍රිත්වය ලබාගනු ලැබූවා. |
30 | සිංගා මචන් චාලී | ලාල් වීරසිංහ | ලාල් වීරසිංහ, සුරාජ් මාපා ,ටෙනිසන් කුරේ, උදයකාන්ති කුළතුංග, විශාඛා සිරිවර්ධන | ක්‍රියාදාම, ත්‍රාස්‍යජනක | Released on December 30 |