රොෂාන් රණවන
උපතමාර්තු 23, 1981 (1981-03-23) (වයස 43)
ජාතිකත්වයශ්‍රී ලංකා
රැකියාවරංගන ශිල්පී, නර්තන ශිල්පී
ප්‍රසිද්ධව ඇත්තේහිරිපොද වැස්ස

චිත්‍රපට

සංස්කරණය
  • 2006 - හිරිපොද වෑස්ස - ප්‍රගීත්
  • 2007 - ආසයි මං පියාඹන්න
  • 2007 - තාරකා මල්
  • 2008 - ආදරයේ නාමයෙන්
  • 2009 - ඩාන්සින් ස්ටාර්
  • 2010 - සුවඳ දැනුනා ජීවිතේ
  • 2011 - අඟර දඟර
  • 2011 - චැලෙන්ජර්ස්
  • 2011 - මහින්දාගමනය - මහානාග යුවරජ
  • 2012 - කුස පබා - ජයම්පති
  • 2012 - සුපර් සික්ස් - අරවින්ද
  • 2015 - ගින්දරී - ආරාධිත රඟපෑම්
  • 2016 - උලත් එකයි පිලත් එකයි - රොෂාන්
  • 2017 - රන් දේදුන්නක් - රොෂාන්
  • 2019 - සුභා තෙරණියෝ - නන්ද කුමරු
  • 2019 - ගෝරී - ක්‍රිස්තෝ
  • 2019 - ප්‍රසිඩන්ටි සුපස් ස්ටාර් - ලිච්ඡවී රජු
  • 2019 - ප්‍රේස් ටූ ප්‍රේස් - රෝස්
  • 2020 - මිස් ජෙනිස් - භානුක
  • 2021 - නිහඬ සෙවනැලි
  • 2022 - රුහිරැ
  • 2023 - රයිඩර්


ටෙලිනාට්‍යය

සංස්කරණය
  • පාරා වළලු
  • සිහින විමන්

සම්මාන

සංස්කරණය
  • 2007 - නැගී එන නළුවා - ජනාධිපති සම්මාන - හිරිපොද වැස්ස
"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_රණවන&oldid=691368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි