ඇඩ්‍රස් නෑ
No Address
අහන්න එපා, බලන්න එපා, හොයන්න එපා, දකින්න එපා, අහසක් නෑ, පොළොවක් නෑ. ඇඩ්‍රස් නෑ !!!
අධ්‍යක්‍ෂණයජැක්සන් ඇන්තනී
තිර රචනයජැක්සන් ඇන්තනී
නිශ්පාදනයජනිත මාරසිංහ
රංගන ශිල්පීන්ජැක්සන් ඇන්තනී
මහේන්ද්‍ර පෙරේරා
කමල් අද්දරාරච්චි
සබීතා පෙරේරා
සංගීතයරෝහණ වීරසිංහ
සුනිල් ආරියරත්න (lyrics)
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 23, 2015 (2015-10-23)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

නළුවා/ නිළිය චරිතය
ජැක්සන් ඇන්තනී නාසීවත්තෙ හිට්ලර්
මහේන්ද්‍ර පෙරේරා හිඟාකන චැප්ලින්
කමල් අද්දරාරච්චි සත්ගුණවත් පින්සාර
සබීතා පෙරේරා මුඩුක්කුවෙ සන්ධ්‍යා
රොෂාන් රවීන්ද්‍ර ඇඹිලිපිටියේ කරා
දර්ශන් ධර්මරාජ් ගුබ්බෑයමේ ගෝරිං
ශේෂාද්‍රී ප්‍රියසාද් සුභා
අකිල ධනුද්දර කපිල
මාධවී වත්සලා ජානකී
හේමාල් රණසිංහ කාලිංග
අරුණි රාජපක්ෂ නතාලියා
බිමල් ජයකොඩි ඉන්ස්පෙක්ටර්

ගීතයන් සංස්කරණය

සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි
Lyrics මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.

References සංස්කරණය

External links සංස්කරණය


සැකිල්ල:Comedy-film-stub

"https://si.wikipedia.org/w/index.php?title=ඇඩ්‍රස්_නෑ&oldid=613366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි