අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ.[1] 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇය විසිනි.[2]

අනූෂා දමයන්ති
Anusha Damayanthi
උපත
පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක

11 පෙබරවාරි 1984 (1984-02-11) (වයස 40)
අධ්‍යාපනයහෝමගම මහා විද්‍යාලය, විශාකා විද්‍යාලය
රැකියාවනිළියක
සක්‍රීය වසර1997–වර්තමානය

චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපටිය
1997 රාගයේ උණුසුම
වියරු ගැහැනියක්
1998 සැක්සි ගර්ල්
ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ වෛරය 3
1999 කොටි සනා
2001 බලකාමය
සෙල්ලම් කුක්කා
2002 කාමසූත්‍ර
2003 හිත හොඳ පිස්සෝ
2004 ක්ලීන් අවුට්
ඔහොම හරිද
ජොලි හලෝ
2006 ධර්ම පුත්‍ර
සොඳුරු වසන්තය
2009 සර් ලාස්ට් චාන්ස්
2011 මුතු සළඹ
තැන්ක් යූ බර්ටි
2012 සක්විති දඩයම
2015 මයි නේම් ඉස් බන්දු
සිංගා මචං චාර්ලි

මූලාශ්‍ර සංස්කරණය

  1. "අනූෂා දමයන්ති". ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.
  2. වීරසූරිය, සනත් (14 අගෝස්තු 2011). "අනූෂා ඩී. ක්‍රව්න්ඩ් 'ඩාන්සින් ක්වීන්'". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.
"https://si.wikipedia.org/w/index.php?title=අනූෂා_දමයන්ති&oldid=476148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි