මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ සොයාහි ප්‍රධාන චරිතයකවෙන, පසුව 2008දී තිරගත වූ මචන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.[1]

මහේන්ද්‍ර පෙරේරා
උපත1956 (67)
නිවහනකොළඹ, ශ්‍රී ලංකා
රැකියාවරංගන ශිල්පී
සක්‍රීය වසර1993–සිට

චිත්‍රපට සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

  • සුළඟ මත මොහොතක් (2014)

මූලාශ්‍ර සංස්කරණය

  1. "මහේන්ද්‍ර පෙරේරා". www.nfc.gov.lk.

බාහිර සබැදි සංස්කරණය

IMDb

"https://si.wikipedia.org/w/index.php?title=මහේන්ද්‍ර_පෙරේරා&oldid=625585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි