මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ සොයාහි ප්‍රධාන චරිතයකවෙන, පසුව 2008දී තිරගත වූ මචන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.[1]

මහේන්ද්‍ර පෙරේරා
උපත1956 (67)
නිවහනකොළඹ, ශ්‍රී ලංකා
රැකියාවරංගන ශිල්පී
සක්‍රීය වසර1993–සිට

චිත්‍රපට

සංස්කරණය
  • පුරහඳ කළුවර (2001)
  • ගාමනි(2011)
  • තැනක් යූ බර්ටි (2011)
  • කිං හන්තර් (2011)
  • මාතා (චිත්‍රපටිය)|මාතා
  • සුපර් සික්ස් (2012)
  • කුස පබා (2012)
  • 28
  • ගින්දර
  • ප්‍රවේගය (2015 චිත්‍රපටිය)(2015)
  • ඇඩ්‍රස් නෑ (2015)
  • හොරා පොලිස් (2016)
  • මෝටර් බයිසිකල්(2016)
  • ස්පන්දන (2014)
  • කාල
  • පුන්චි අන්දරේ
  • හිතුමතේ ජීවිතේ

ටෙලිනාට්‍යය

සංස්කරණය
  • තක්සලාව
  • තට්ටු ගෙවල්
  • තාරාදේවී
  • දඩකෙලි අරණ
  • දියකැට පහන
  • බැද්දේ කුලවමිය
  • මහමෙර පාමුල
  • යකඩ පහන්තිර
  • වනවදුලේ වසන්තය
  • සතරදෙනෙක් සෙන්පතියෝ

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මහේන්ද්‍ර පෙරේරා". www.nfc.gov.lk.

බාහිර සබැදි

සංස්කරණය

IMDb

"https://si.wikipedia.org/w/index.php?title=මහේන්ද්‍ර_පෙරේරා&oldid=698972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි