වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ ජානකි සබීතා පෙරේරා (උපත 1962 දෙසැම්බර් 1 දින ) ශ්‍රී ලාංකිය හා පැරණි පකිස්තාන් සිනමාවේ නිළියකි.."80 සහ 90 දශකවල සිංහල සිනමාවේ සාර්ථකම කාන්තා සුපිරි තරුව" ඇය වු අතර සිංහල සිනමාවේ "ලස්සනම ඇස් දෙකට" හිමිකම් කිමටද ඇයට හැකි විය... වාණිජ සිංහල සිනමාවේ සාර්ථකත්වයට ගිය ප්‍රමුඛ පෙළේ නිළියක් ද වන ඇයට සුරූපි සුන්දරත්වය නිසා ඇයට ලංකාව මෙන්ම පකිස්තානය තුළ ද විශාල ජනප්‍රියභාවයක් හිමි විය.


චිත්‍රපටය

1967 හතර කේන්දරේ

1967 ඉවසන දනා

1977ටොම් පචයා

1980 සබීතා

1981 බංගලි වළලු

1982 නැවත හමුවෙමු

1982 පාරමිතා

1982 සඳ

1983 චන්දිරා

1983 හස්ති වියරුව

1983 || සිවු රඟ සේනා |- |

1984 || අම්මයි දුවයි |- |

1984 || දෙවනි ගමන |- |

1985 || රෝසි |- |

1985 || කිරි මදු වැල් |- |

1986 || යළි හමු වෙන්නයි |- |

1987 || කවුළුව |- |

1987 || විරාගය |- |

1987 || හිත හොඳ චණ්ඩියා |- |

1987 || පොඩි විජේ |- |

1988 || රස රහසක් |- |

1989 || මමයි රාජා |- |

1989 || නොම්මර 17 |- |

1990 || තන්හා ආශා |- |

1990 || දෑසේ මල් පිපිලා |- |

1990 || චණ්ඩි රාජා |- |

1991 || බඹර කලාපේ |- |

1991 || උතුර දකුණ |- |

1992 || සිසිල ගිනිගනී |- |

1992 || චණ්ඩි රැජින |- |

1993 || සූරයන් අතර වීරයා |- |

1993 || පවනවා චායාට |- |

1993 || මදාරා පරසතු |- |

1994 || ආත්මා |- |

1994 || සුජාතා |- |

1995 || වෛරයෙන් වෛරය |- |

1995 || දෙමෝදර පාලම |- |

1995 || චිට්ටි |- |

1995 || චෙරියෝ කැප්ටන් |- |

1996 || වීදියෙ වීරයා |- |

1996 || භව සසර |- |

1996 || මන මෝහිණී |- |

1996 || සැබෑ මිතුරා |- |

2000 || සඳ යහනට |- |

2001 || ඔබ කොහෙද ප්‍රියේ |- |

2001 || ඔබ මගේම වේවා |- |

2002 || සත්කම්පා |- |

2007 || හායි මාස්ටර් |- |

2008 || අබා |- |

2009 || ඩාන්සින් ස්ටාර් |- |

2015 || මහරජ අජාසත් |- |

2015 || ඇඩ්‍රස් නෑ |-

2022 || දැවෙන විහඟුන්

සඳ යහන යට, දෙවෙනි ගමන,සිසිල ගිණි ගනි, ආත්මා, නොම්මර 17, චිත්‍රපට හි දැක්වූ රංගනය නිසා සමාජය තුළ කතා බහටද ඇය ලක්‌විය..එමෙන්ම පාකිස්තාන චිත්‍රපට සංස්ථාව විසින් 2008 වසරේ දි පකිස්තාන් සිනමාවට දැක්වූ දායකත්වයට ඇයට සම්මානයක් ලබා දුන්හ....

සරසවිය සම්මාන සංස්කරණය

  • හොඳම නිළිය - දෙවනි ගමන - 1985
  • හොඳම නිළිය - පොඩි විජේ - 1988
  • හොඳම සහය නිළිය - ඇඩ්‍රස් නැ 2016
"https://si.wikipedia.org/w/index.php?title=සබීතා_පෙරේරා&oldid=625929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි