සබීතා පෙරේරා
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වසර | චිත්‍රපටය |
---|---|
1967 | හතර කේන්දරේ |
1967 | ඉවසන දනා |
1977 | ටොම් පචයා |
1980 | සබීතා |
1981 | බංගලි වළලු |
1982 | නැවත හමුවෙමු |
1982 | පාරමිතා |
1982 | සඳ |
1983 | චන්දිරා |
1983 | හස්ති වියරුව |
1983 | සිවු රඟ සේනා |
1984 | අම්මයි දුවයි |
1984 | දෙවනි ගමන |
1985 | රෝසි |
1985 | කිරි මදු වැල් |
1986 | යළි හමු වෙන්නයි |
1987 | කවුළුව |
1987 | විරාගය |
1987 | හිත හොඳ චණ්ඩියා |
1987 | පොඩි විජේ |
1988 | රස රහසක් |
1989 | මමයි රාජා |
1989 | නොම්මර 17 |
1990 | තන්හා ආශා |
1990 | දෑසේ මල් පිපිලා |
1990 | චණ්ඩි රාජා |
1991 | බඹර කලාපේ |
1991 | උතුර දකුණ |
1992 | සිසිල ගිනිගනී |
1992 | චණ්ඩි රැජින |
1993 | සූරයන් අතර වීරයා |
1993 | පවනවා චායාට |
1993 | මදාරා පරසතු |
1994 | ආත්මා |
1994 | සුජාතා |
1995 | වෛරයෙන් වෛරය |
1995 | දෙමෝදර පාලම |
1995 | චිට්ටි |
1995 | චෙරියෝ කැප්ටන් |
1996 | වීදියෙ වීරයා |
1996 | භව සසර |
1996 | මන මෝහිණී |
1996 | සැබෑ මිතුරා |
2000 | සඳ යහනට |
2001 | ඔබ කොහෙද ප්‍රියේ |
2001 | ඔබ මගේම වේවා |
2002 | සත්කම්පා |
2007 | හායි මාස්ටර් |
2008 | අබා |
2009 | ඩාන්සින් ස්ටාර් |
2015 | මහරජ අජාසත් |
2015 | ඇඩ්රස් නෑ |
සම්මාන
- හොඳම නිළිය - දෙවනි ගමන - 1985
- හොඳම නිළිය - පොඩි විජේ - 1988