සාරංග දිසාසේකර
සාරංග දිසාසේකර (ඉංග්‍රීසි: Saranga Disasekara (උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.[2][3]ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.[4]
සාරංග දිසාසේකර | |
---|---|
උපත | = මාර්තු 31, 1983[1] කළුබොවිල, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | තර්ස්ටන් විදුහල |
රැකියාව | නළුවකු,ගායකයෙකු,නිරූපණ ශිල්පියකු |
සක්‍රීය වසර | 1983-සිට වර්තමානය |
කලත්‍රයා(යන්) | උමාලි තිලකරත්න (2014-2016) දිනක්ෂි ප්‍රියසාද් (2020- ) |
දෙමව්පියන්(s) | නාරද දිසේකර (පියා) තිලකා රණසිංහ(මව |
ඥාතීන් | ඩග්ලස් රණසිංහ(මාමා) |
වෘත්තිය සංස්කරණය
වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය.[5]
තෝරාගත් රූපවාහිනී කතා මාලා සංස්කරණය
- අග්නි පියපාත් හි මනුරංග / අනුරාධ ලෙස
- අහන්කාර නගරේ
- Akuru Maki Ne as Pawan
- Alu Baduna as Wanamal
- Batahira Ahasa[6]
- Binaramali
- Bonda Meedum as Dhanuka Rambukwella[7]
- Chanchala Rekha as Kapila / Megha
- Ganga Addara as Ranjit [8]
- Haara Kotiya as Lara Kumara
- Hansa Pihatu
- Heidi
- Kalu Kurulla as Sudu Appo
- Lansupathiniyo as Kehel Susa / Dhanushka
- Muthu Palasa
- Mini Gan Dela as Stephen[9]
- Nirasha
- Paba
- Pabasara
- Pipi Piyum [10]
- Ran Samanalayo as Nilanga
- Renagala Walawwa
- Sasara Bendi Bemi [11]
- Sandawatha Seya
- Smarana Samapthi[12]
- Sooriya Kusuma
- Sulanga Matha Mohothak
- Wassane Premaya as Adithya Danthanarayana
- Wes as Devinda Disanayaka / Ryan De Silva
චිත්‍රපට සංස්කරණය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2003 | ඉරැස්මා | ඉරස්මාගේ වැඩිමහල් සහෝදරයා | |
2008 | නිල් දිය යහන | ශනුක | |
2011 | සුසීමා | අසේල | |
2012 | සුපර් සික්ස් | ජූඩ් | |
2013 | ඉස්ට් අ මැටර් ඔෆ් ලව් | මාලන් | [13] |
2013 | ශ්‍රී සිද්ධාර්ථ ගෞතම | චන්න | |
2014 | රූපාන්තරණ | කැප්ටන් සුරවීර | |
2015 | මහරජ ගැමුණු | සද්දා තිස්ස | |
2016 | ජූලි 07 යි | සාරංග | |
2016 | ආදරණීය කතාවක් | Reality show host | |
2016 | අපේ කාලයේ පටාචාරා | ජීවන්ත | |
2018 | නිදහසේ පියා DS | එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක | |
2018 | සරුංගල් | [14] | |
2019 | සංගිලි | සුන්දරා | |
2019 | රෂ් | රුශාන්ත 'ශාන්' | [15] |
TBD | තානාපතිලාගේ ගෙදර | [16] | |
TBD | ඉශ්ම | [17] | |
TBD | සිහිනාභිෂේක | ||
TBD | ආශාවරි |
සම්මාන සංස්කරණය
අවුරුදු | සම්මානය | වර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|
2011 | සුමති සම්මාන | වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය | දිනාගති [18] |
2012 | රයිගම් ටෙලි සම්මාන | වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය | දිනාගති [19] |
2013 | රයිගම් ටෙලි සම්මාන | වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය | දිනාගති |
2015 | රයිගම් ටෙලි සම්මාන | වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය | දිනාගති |
2016 | රයිගම් ටෙලි සම්මාන | වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය | දිනාගති |
ආශ්‍රිත සංස්කරණය
- ↑ "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "සාරංගගේ අලුත්ම ගීතය". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "All about Tileka Ranasinghe". saaravita. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "Narada didn't care about Saranga - Tileka Ranasinghe". Dinamina. සම්ප්‍රවේශය 22 January 2021.
- ↑ "Another teledrama from Chamara Janaraj". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- ↑ "Saranga in trouble with Bonda Meedum popularity". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- ↑ "'Ganga Addara' released". Sunday Times. සම්ප්‍රවේශය 29 December 2019.
- ↑ "Mini Gan Dela on Sirasa". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
- ↑ "Sumithra's 'Pipi Pium' on mini screen". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
- ↑ "Sasara Bendi Bemi, a tale of rebirth". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
- ↑ "'Smarana Samapthi' brings out a hidden past". Sunday times. සම්ප්‍රවේශය 17 November 2017.
- ↑ "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2017.
- ↑ "සරුංගල් ළඟදීම තිරයට". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- ↑ "Arrival of a filmmaker who owns the future". Sarasaviya. සම්ප්‍රවේශය 26 September 2018.
- ↑ "Film Thaanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 12 July 2018.
- ↑ "'Wishma' introduces many new faces to cinema". Sunday Times. සම්ප්‍රවේශය 29 March 2019.
- ↑ "Sumathi Awards". sumathiawards.lk. සම්ප්‍රවේශය 3 November 2016.
- ↑ "President graces 2014 Raigam Tele'es Awards Festival". news.lk/. සම්ප්‍රවේශය 3 November 2016.