සීඑන්එන් ඉන්ටර්නැෂනල්

සීඑන්එන් ඉන්ටර්නැෂනල් (CNNI) යනු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන, රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය ටයිම් වෝනර් හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි. ප්‍රවෘත්ති වලට අමතරව, ලොව කාලීන සිදුවීම්, දේශපාලනය, ක්‍රීඩා, මතවාද, ව්‍යාපාරික සහ වෙනත් විශේෂාංග වැඩසටහන් මෙම නාලිකාව විකාශනය කරනු ලබයි. සිය මව් ජාලය වන සීඑන්එන් සහ එහි දේශීය, විදේශිය කාර්යාංශ සමග එක්ව, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව වැඩකටයුතු සිදු කරයි.

සීඑන්එන් ඉන්ටර්නැෂනල්
CNN International
CNN International logo
දියත්කල දිනය 1985 ජනවාරි 1
අයිතිකරුවෝ Turner Broadcasting System
(ටයිම් වෝනර්)
රූප ආකෘතිය 480i/576i (SDTV/16:9 letterbox)
576i (SDTV/16:9) (EMEA only)
1080i (HDTV)[1]
ප්‍රචාරණ උද්‍යෝග පාඨය This is CNN
The World's News Leader
The Most Trusted Name in News
රට  ඇමරිකානු එක්සත් ජනපද
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ලොව පුරා (රටවල් 200+ වැඩි සංඛ්‍යාවක, හෝටල් සහ කෲස් නෞකා වල පවා විකාශය කෙරේ)
මූලස්ථානය CNN Center ඇට්ලන්ටා, Georgia
පෙරදී හැඳින්වුනේ CNN Europe
සහෝදර නාලිකා(ව) සීඑන්එන්
සීඑන්එන්-අයිබීඑන්
සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා
CNN Airport Network
CNN en Español
සීඑන්එන් චිලී
HLN
n-tv
CNN Turk
CNNj
Chilevisión
CNN+
CNN.de
CNN Arabic
කාටූන් නෙට්වර්ක්
Boomerang
වෙබ් අඩවිය edition.cnn.com
උපයෝජ්‍යතාව
භෞමික
La7
(Italy)
Limited retransmission overnight only
TDT
(Andorra)
Channel 36
චන්ද්‍රිකා
Foxtel
(Australia)
Channel 605
Austar
(Australia)
Channel 605
Astra 1H 11778 V (digital)
Bell TV
(Canada)
Channel 511
Kabel Deutschland
(Germany)
Channel 600
Sky Italia
(Italy)
Channel 520
DirecTV
(Latin America)
Channel 706
GVT

(Brazil)

Channel 137
Sky New Zealand
(New Zealand)
Channel 087
Freesat
(UK)
Channel 207
Sky
(UK, Ireland)
Channel 506
Astro
(Malaysia)
Channel 511
DStv
(South Africa)
Channel 401
Indovision
(Indonesia)
Channel 333
Astro Nusantara
(Indonesia)
Channel 31
Aora TV
(Indonesia)
Channel 701
TelkomVision
(Indonesia)
Channel 172
YesTV
(Indonesia)
Channel 172
Sky TV Palembang
(Indonesia)
Channel 172
Movistar Chile
(Chile)
Channel 403
KTV Ltd. (Falkland Islands)
Claro TV
(Brazil)
Channel 117
SkyLife
(South Korea)
Channel 529
Bulsatcom
(Bulgaria)
Channel 710
ඩයලොග් ටීවී
( ශ්‍රී ලංකාව)
Channel 2
SKY Brasil
(Brazil)
Channel 24
කේබල
First Media
(Indonesia)
Channel 236
MediaNet
(Maldives)
Channel 110
StarHub TV
(Singapore)
Channel 711
Cable TV Hong Kong Channel 74
UPC Ireland
(Ireland)
Channel 205
TelstraClear InHomeTV
(New Zealand)
Channel 91
UPC Romania Channel 422
Cablecom
(Switzerland)
Channel 150
(digital CH-D)
Virgin Media
(UK)
Channel 607
Available on select U.S. cable providers Check local listings for channels
TrueVisions (Thailand) Channel 52
SkyCable
(Philippines)
Channel 28
Destiny Cable
(Philippines)
Channel 20
Cablelink
(Philippines)
Channel 19
Parasat Cable TV
(Philippines)
Channel 40
Aora TV
(Indonesia)
Channel 711
Yes TV
(Indonesia)
Channel 172
Sky TV Palembang
(Indonesia)
Channel 172
Verizon FiOS
(USA)
Channel 105
Rogers Cable (Canada) Channel 178
අයිපීටීවී
Xbox 360
(Australia)
Channel 316
now TV
(Hong Kong)
Channel 316
TalkTalk TV
(UK)
Channel 506
AT&T U-verse
(USA)
Channel 205
Bell Fibe TV
(Canada)
Channel 511
MEO
(Portugal)
Channel 203
SFR Neufbox
(France)
Channel 260
අන්තර්ජාල රූපවාහිනිය
Virgin TV Anywhere Watch live (UK only)
UPC Horizon Watch live (Ireland only)

වර්ථමානයේදී රටවල් 200 කටත් වඩා වැඩි සංඛ්‍යාවක, මිලියන 200 ක පමණ ගෘහ සහ හෝටල් කාමර ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි.

අතීතය සංස්කරණය

ටෙඩ් ටර්නර් ගේ අදහසක ප්‍රතිඵලයක් ලෙස, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ විකාශන කටයුතු 1985 සැප්තැම්බර් 1 වන දින ඇරඹූ අතර, නාලිකාවේ පලමු විකාශන මැදිරිය වූවේ වර්ථමානයේ සීඑන්එන් හී ටෙක්වුඩ් (Techwood) නමින් හඳුන්වන මැදිරි ගොඩනැගිල්ලයි. අද වන විට එම ගොඩනැගිල්ල, වින්දනාත්මක නාලිකා සඳහා වූ ටර්නර් මැදිරි සංකීර්ණය (Turner Studios complex) ලෙස භාවිතයට ගැනේ . 1990 වර්ෂය වන විට නාලිකාවේ ප්‍රේක්ෂක පිරිස සැලකිය යුතු ලෙස වැඩිවී තුබූ නිසා, නාලිකාව සිය ප්‍රවෘත්ති වැඩසටහන් සංඛ්‍යාව (විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන්) වැඩිකිරීමට පියවර ගත් අතර, 1994 වර්ෂයේදී, බ්‍රිතාන්‍යයේ BBC World Service Television නාලිකාවේ ප්‍රවෘත්ති සේවය වෙත අභියෝගයක් එල්ල කිරීම අරමුණ පෙරදැරිකොට ගනිමින්, ඔවුහූ අළුතින් ප්‍රවෘත්ති මැදිරියක් සහිත මැදිරි සංකීර්ණයක් ඉදිකරන ලදී. සිය කණ්ඩායමට විදේශිය වාර්ථාකරුවන්ද සම්බන්ධ කර ගනිමින්, දිෙනන් දින ජාත්‍යන්තර මට්ටමේ ඉහල පුවත් සේවයක් දක්වා වර්ධනය වූ සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව, 1997 වසරේ ජුලි 4 දිනදී ලිබර්ටි පදක්කම (Liberty Medal) හිමි කර ගන්නා ලදී. සමස්ථ ජාලය වෙනුවෙන් පදක්කම භාරගත් ටෙඩ් ටර්නර් ප්‍රකාශ කොට සිටියේ, "මගේ අදහස නම්, අපි ජනතාවට ලබා දෙන්නේ තතුවිස්තර පමණයි... නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හොඳය, සමාජවාදය ඒකාධිපතිත්වය නරකය, යන්න පෙන්වීමක් අපට නැත."[2]

ගොනුව:CNN International.png
CNN International logo from February 1, 1995, to December 31, 2005.

1995 දී, නාලිකාව තව දුරටත් ජාත්‍යන්තරීකරණය කරණු වස් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් කිරීම ඇතුළුව, වෙනස්කම් කිරීම් කිහිපයක් සිදු කරන ලදී.[3]

ගොනුව:CNN-globe-logo.png
CNN International logo from January 1, 2006, to September 21, 2009.

නැවතත් 2006 වර්ෂයේදී සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් සිදු කරන ලදී.

2009 සැප්තැම්බර් 21 දිනදී නැවත වාරයක් , සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව සිය ලාංඡනයේ සංශෝධනයක් සිදුකල අතර, "Go Beyond Borders" නැමැති නව හැඳුනුම් වාක්‍යයත් සමග, එතෙක් සිය ප්‍රවෘත්ති විකාශනයන් වූ World News, CNN Today, World News Asia, World News Europe සහ Your World Today යන සියල්ල එක් කොට World Report යන තනි නාමය යටතේ විකාශන සිදු කිරීම අරඹන ලදී.

2009 ජනවාරි 11 වන දිනදී, සීඑන්එන් අබුඩාබි (CNN Abu Dhabi) නමින් නව මැදපෙරදිග මධ්‍යස්ථානයක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පිහිටුවන ලදී.

නාලිකාවේ කාර්යාංශ සංස්කරණය

 
සීඑන්එන් කාර්යාංශ පිහිටුවා තිබෙන රටවල්
 
ඇට්ලන්ටාවේ පිහිටුවා තිබෙන CNN Center මධ්‍යස්ථානය.
 
CNN Center මැදිරියක්.

එක්සත් ජනපදය තුල සංස්කරණය

ලොව වටා සංස්කරණය

විවේචන සංස්කරණය

 
ඇට්ලන්ටාවේ පිහිටුවා තිබෙන CNN Center හී තිබෙන සීඑන්එන් ඉන්ටර්නැෂනල් ලෝගෝව සහිත මේසයක්.

සීඑන්එන් රූපවාහිනිය සහ සමහර බටහිර මාධ්‍ය චීනයට විරුද්ධව පක්ෂපාතී සහ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට, චීන වෙබ් අඩවියක් වූ, Anti-cnn.com, අඩවිය[4], විවිධ සාධක ඉදිරිපත් කරමින් චෝදනා කරයි.

මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේ‍යෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.[5]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "NSS 7 (20.0°W) Transponder 24 – KingOfSat". kingodsat.net. සම්ප්‍රවේශය 3 June 2013.
  2. 1997 Recipient CNN International – Liberty Medal සංරක්ෂණය කළ පිටපත 2013-09-21 at the Wayback Machine National Constitution Center
  3. CNN International idents TV Ark
  4. We Just Want the Truth! CNN:The world's leader of liars 西方媒体污蔑中国报道全纪录Anti-CNN.com,Anti-BBC.com,Anti-VOA.com
  5. Gold, Matea (2010-07-07). "CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric". Los Angeles Times.

භාහිර සබැදි සංස්කරණය