බීබීසී වර්ල්ඩ් නිව්ස්
බීබීසී වර්ල්ඩ් නිව්ස් යනු බීබීසීයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු කරන ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. අනෙකුත් සෑම බීබීසී නාලිකාවකටම වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි.[1] 1991 මාර්තු 11 වන දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් (BBC World Service Television) යන නාමයෙන් යුරෝපයෙන් පිට ඇරඹි මෙම නාලිකාවේ නම 1995 දී, බීබීසී වර්ල්ඩ් (BBC World) ලෙස වෙනස් කෙරුණු අතර, නැවතත් 2008 වර්ෂයෙදී නාමය බීබීසී වර්ල්ඩ් නිව්ස් (BBC World News) ලෙස වෙනස් කෙරිණි. නාලිකාව තුල ප්‍රවෘත්ති වැඩසටහන්, වාර්ථා වැඩසටහන්, සංවාද සහ විවිධ විශේෂාංග වැඩසටහන් විකාශය කෙරේ. ලෝකයේ අනෙකුත් පුවත් නාලිකා වලට වඩා වැඩි වාර්ථාකරුවන් සංඛ්‍යාවක් සහ, ජාත්‍යන්තර කාර්යාංශ සංඛ්‍යාවක් මෙවුන් සතුව පවතියි.[3]
බීබීසී වර්ල්ඩ් නිව්ස් BBC World News | |
---|---|
දියත්කල දිනය | 1991 මාර්තු 11 |
ජාලය | බීබීසී නිව්ස් |
අයිතිකරුවෝ | බීබීසී |
රූප ආකෘතිය | 16:9 (1080i, HDTV)/16:9 (576i), 4:3 (480i) SDTV |
වෙළෙඳපොළ පංගුව | Available in: 350 million homes 1.7 million hotel rooms 81 cruise ships 46 airlines 35 mobile phone platforms 74 million viewers per week (September 2011, [1][2]) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | Live The Story, The World's Newsroom |
රට | එක්සත් රාජධානිය |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | Worldwide (except UK) |
මූලස්ථානය | Broadcasting House, ලන්ඩන්, එක්සත් රාජධානිය |
පෙරදී හැඳින්වුනේ | BBC World Service Television (1991–1995) බීබීසී වර්ල්ඩ් (1995–2008) |
සහෝදර නාලිකා(ව) | CBeebies BBC Entertainment BBC Knowledge (international) BBC Lifestyle BBC HD (international) |
වෙබ් අඩවිය | bbc.com/news/world_radio_and_tv |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
Boxer TV Access (Sweden) | Channel 27 MPEG-4 |
Televisió Digital Terrestre (Andorra) | Channel 20 |
ERT Digital (Greece) | Channel 48, 56 MPEG-4 |
PBS (USA) | Check Your Local Listings |
KCET-TV (Los Angeles Metropolitan Area) | Digital Channel 28.1 USA |
DTT (Mauritius) | Multiplex 2 Mauritius |
Nexmedia DVB-T (Indonesia) | Channel 703 |
චන්ද්‍රිකා | |
Hot Bird 6 | 12597 V / 27500 / 3/4 |
Hispasat 1C | 12012 V / 27500 / 3/4 |
Astra 1L | 11597 V / 22000 / 5/6 |
Thor 5 | 11325 H / 24500 / 7/8 |
Badr 4 | 12073 H / 27500 / 3/4 |
Nilesat 101 | 11766 H / 27500 / 3/4 |
Sky Italia (Italy) | Channel 520 |
HiTV (Nigeria) | Channel 03 |
Cyfrowy Polsat (Poland) | Channel 134 |
Indovision (Indonesia) | Channel 332 |
Digital+ (Spain) | Channel 74 |
Bell TV (Canada) | Channel 510 |
Shaw Direct (Canada) | Channel 501 |
Astro (Malaysia) | Channel 512 |
Tata Sky (India) | Channel 536 |
ඩයලොග් ටීවී ( ශ්‍රී ලංකාව) |
Channel 3 |
TrueVisions (Thailand) | Channel 92 |
SKY TV (New Zealand) |
Channel 089 |
Austar (Australia) | Channel 649 |
TVB Pay Vision (Hong Kong) | Channel 62 |
SkyLife (South Korea) | Channel 519 |
SKY PerfecTV! (Japan) | Channel 252 |
SKY PerfecTV! e2 (Japan) | Channel 353 |
CanalSat (France) | Channel 58 |
Digiturk (Turkey) | Channel 122 |
Dream (Philippines) | Channel 21 |
Cignal (Philippines) | Channel TBA |
MEO (Portugal) | Channel 204 |
GVT (Brazil) | Channel 138 |
කේබල | |
UPC (Ireland) | Channel 206 |
Vidéotron (Canada) | Channel 147 |
StarHub TV (Singapore) | Channel 701 (SD) Channel 755 (HD) |
Rogers Cable (Canada) | Channel 194 Digital |
Shaw TV (Canada) | Channels 41 |
Cable TV (Hong Kong) | Channel 75 |
Verizon FiOS (United States) | Channel 107 |
HiTV (Nigeria) | Channel 3 |
Cablelink (Philippines) | Channel 20 |
Destiny Cable (Philippines) | Channel 23 |
SkyCable (Philippines) | Channel 29 (Digital) |
OneLink Communications (Puerto Rico) | Channel 74 |
TelstraClear InHomeTV (New Zealand) | Channel 93 |
First Media (Indonesia) | Channel 230 (SD) Channel 395 (HD) |
Parasat Cable TV (Philippines) | Channel 15 |
TrueVisions (Thailand) | Channel 72 |
Foxtel (Australia) | Channel 649 |
Optus TV (Australia) | Channel 649 |
Kabel Deutschland (Germany) | Channel 838 |
ONO (Spain) | Channel 145 |
අයිපීටීවී | |
TV di FASTWEB (Italy) | Channel 88 |
FreeBox TV (France) | |
TELUS TV (Canada) | |
now TV (Hong Kong) | Channel 320 |
Imagenio (Spain) | Channel 134 |
MEO (Portugal) | Channel 204 |
Bell Fibe TV (Canada) | Channel 510 |
Deutsche Telekom Germany | Channel 99 |
Fetch TV (Australia) | Channel 180 |
CHT MOD (Taiwan) | Channel 117 |
Hikari TV (Japan) | Channel 852 |
Claro TV (Dominican Republic) | Channel 154 |
UNE EPM Telecomunicaciones (Colombia) | |
HyppTV (Malaysia) | Channel 404 (France 24 Has Ceased Transmission And Replace To BBC World News) |
AT&T U-verse | Channel 1207 (HD) Channel 207 (SD) |
අන්තර්ජාල රූපවාහිනිය | |
Livestation Unavailable in UK, USA, Australia, Japan, China, Singapore, Thailand and Malaysia | (Free, 502 Kbit/s) |
UPC Horizon | Watch live (Netherlands only) Watch live (Switzerland only) |
අතීතය
සංස්කරණය1991 මාර්තු 11 දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් යන නමින් ආරම්භ කල මෙම නාලිකාවට, බීබීසී වර්ල්ඩ් සර්විස් රේඩියෝ (BBC World Service radio) වට හිමිවන ලෙසට රජයේ ආධාර හිමි නොවීය. පටන් ගත් මුල් සමයේදී නාලිකාව තුල, දිනකට පැය භාගයක පුවත් සංග්‍රහයක් විකාශය කෙරිණි.
1995 ජනවාරියේදී මෙම බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් නාලිකාව කොටස් දෙකකට වෙන් කරන ලදී.
- 1995 ජනවාරි 16: "බීබීසී වර්ල්ඩ්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාව) (මේ වන විට "බීබීසී වර්ල්ඩ් නිව්ස්").
- 1995 ජනවාරි 30: "බීබීසී ප්‍රයිම්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි වින්දනාත්මක නාලිකාව) (මේ වන විට "බීබීසී එන්ටර්ටෙයින්මන්ට්").
2008 අප්‍රියෙල් 21 වන දිනදී නාලිකාව තුල සිදුකල දැවැන්ත වෙනස්කම් සමග, නාලිකාවේ නාමයද "බීබීසී වර්ල්ඩ් නිව්ස්" ලෙස වෙනස් කෙරිණි.
බ්‍රෝඩ්කාස්ටින් හවුස් වෙතට
සංස්කරණයබීබීසී වර්ල්ඩ් නිව්ස්, එතෙක් කල් වැඩ කටයුතු කරමින් සිටි බීබීසී ටෙලිවිෂන් සෙන්ටර් (BBC Television Centre) සිට බ්‍රෝඩ්කාස්ටින් හවුස් (Broadcasting House) වෙතට, 2013 ජනවාරි 14 වන දිනදී ප්‍රතිස්ථාපනය වෙන ලදී.[4]
සම්මාන
සංස්කරණය2006 නොවැම්බරයේ පැවැති Association for International Broadcasting සම්මාන උළෙලේදී හොඳම ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාව ලෙස බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව නම් කෙරිණි.[5]
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "About BBC World News TV". BBC News. 7 April 2011. සම්ප්‍රවේශය 25 September 2011.
- ^ "BBC World News achieves major distribution milestone, reaching more than 330m households worldwide". BBC Media Centre. 16 May 2012. සම්ප්‍රවේශය 16 May 2012.
- ^ BBC. "BBC News – About BBC World News TV". BBC.
- ^ Sabbagh, Dan. "The news from the BBC: its £1bn new base is finally coming on air". Guardian. සම්ප්‍රවේශය 26 December 2012.
- ^ "Key Dates". BBC World News. සම්ප්‍රවේශය 22 August 2010.