කයිරෝ
නගරයේ පිහිටීම | |
රට | ඊජිප්තුව |
රාජ්‍යය | |
ආණ්ඩුකාරයා | අබ්ඩෙල් ඔවාවි කාලීෆා |
වර්ගඵලය | |
-නගරය | 453 වර්ග කිලෝමීටර්(174.9 වර්ග සැතපුම්) |
-නගරබද | 6,640 වර්ග කිලෝමීටර්(2,563.7 වර්ග සැතපුම්) |
- Metro | 86,369 වර්ග කිලෝමීටර් (33,347.3 වර්ග සැතපුම්) |
උන්නතාංශය | 23 මීටර් (75 ft) |
ජනගහණය (2009) | |
නගර | 20,000,000 |
ඝනත්වය | 17,190/වර්ග කිලෝමීටර් (44,521.9/වර්ග සැතපුම්) |
වේලා කලාපය | EET (UTC+2) |
වෙබ් අඩවිය | www.cairo.gov.eg |
]] කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.
ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.
සටහන්සංස්කරණය
Cairo |